ස්කූටරේ සර්විස් කරන්ඩ ගියාම

AnuradhaRa

Well-known member
  • ස්කූටරේ සර්විස් කරන්ඩ ගියාම

    ප්ලෙෂර් ස්කූටර් එක සර්විස් කරන්ඩ ගියාම කෑලි දාන්ඩ වුණොත් මාර ගණන් යනව බං...

    එයා ෆිල්ටරේ රුපියල් 800ක්..

    බයික් එකේ බෙල්ට් එක සවුත්තු වෙලා. ඒක විතරක් දාල හරියන්නෙ නෑ. ඒක සෙට් වෙන facedrive දෙකම දාන්ඩ ඕන. බෙල්ට් එක විතරක් දැම්මොත් ආයෙත් සවුත්තු වෙයිලු..

    ඔය කෑලි තුනට මට ගණන් හදල පෙන්නුව 6500ක් විතර යනව බං..

    බ්‍රේක් කේබල්, මීටර් කේබල්, ඇක්සලරේටර් කේබල් එහෙම මාර ගණන්
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ඕක තමයි ඔකුන්ගේ ලාබෙ හොයන ක්‍රමේ. කෑලි ටික එක්කහු කරලා බයික් එකක් හැදුවොත් ලක්ෂ 10 කට එහා යනවා බයික් එකට අපි ගණන් හදලා බැලුවා. බ්රේක් සහ එන්ජිම ඇතුලේ කෑලි ඇරෙන්න අනිත් ඒවා ජෙනියුන් දාන එක බොරු වැඩක්, අඩුවට වෙන කම්පැනි වලින් ගහන පාර්ට්ස් ඕනි තරම් තියනවා එකම කොලිටිය
     
    • Like
    Reactions: AnuradhaRa

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    948
    113
    No Place
    හොඳම දේ පංචිකාවත්තේ යන එක
    මන් ඔයිල් එයා ෆිල්ටර් බෙල්ට් කේබල් ගන්නේ එහෙන්
    යමහා සර්විස් සෙන්ටර් එකේ පංචිකාවත්තේ
    බෙල්ට් එක 5000 1200යි
    එයාෆිල්ටර් 1000 430යි
    ඔයිල් නම් Mothul දාන්නේ ඔය වගේ තමා අනිත් ඒවත්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හොඳම දේ පංචිකාවත්තේ යන එක
    මන් ඔයිල් එයා ෆිල්ටර් බෙල්ට් කේබල් ගන්නේ එහෙන්
    යමහා සර්විස් සෙන්ටර් එකේ පංචිකාවත්තේ
    බෙල්ට් එක 5000 1200යි
    එයාෆිල්ටර් 1000 430යි
    ඔයිල් නම් Mothul දාන්නේ ඔය වගේ තමා අනිත් ඒවත්

    ඒක තමා බං..
     

    AnuradhaRa

    Well-known member
  • ඕක තමයි ඔකුන්ගේ ලාබෙ හොයන ක්‍රමේ. කෑලි ටික එක්කහු කරලා බයික් එකක් හැදුවොත් ලක්ෂ 10 කට එහා යනවා බයික් එකට අපි ගණන් හදලා බැලුවා. බ්රේක් සහ එන්ජිම ඇතුලේ කෑලි ඇරෙන්න අනිත් ඒවා ජෙනියුන් දාන එක බොරු වැඩක්, අඩුවට වෙන කම්පැනි වලින් ගහන පාර්ට්ස් ඕනි තරම් තියනවා එකම කොලිටිය

    මචං වටේට එන ප්ලාස්ටික් කවර අඩුවට ගන්ඩ නැද්ද?

    ඒවත් ගිනි ගණන් බං..
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113
    මචං වටේට එන ප්ලාස්ටික් කවර අඩුවට ගන්ඩ නැද්ද?

    ඒවත් ගිනි ගණන් බං..

    panchikawaththe palayan mama mage pleasure ekata issaraha pastic set 4k damma ekakata ekak gana adui kali 4ta giye 6500. 2nd quality kiuwata hoyanna ba ithin.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • panchikawaththe palayan mama mage pleasure ekata issaraha pastic set 4k damma ekakata ekak gana adui kali 4ta giye 6500. 2nd quality kiuwata hoyanna ba ithin.

    තෑන්ක්ස් මචං කිව්වට

    පංචිකාවත්තෙ මොකක්ද ඔය කඩේ :rolleyes:

    කඩවල් දෙක තුනක්ම තියෙනවද?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    පිටිපස්සට බ්‍රේක් පෑඩ් දැම්ම

    ජෙනුයින් එක්දාස් ගානක්

    තව 590ට එකක් තිබුණ. ඒක දැම්ම.

    Brake wenasak nedda?

    Yako safety eka sambanda dewal wath adu gane hoda quality eke parts dapan gana wedi unath
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy

    Oya quality badu brake pads ehema normal conditions waladi ok unata samahara ewa heat unama ehema brake nettama neti wenawa.

    Brake pads nam aftermarket danawa nam lankawe hoda brand ekak thama FBL kiyanne.

    Thawa ewa tiyenawa kadawal wala un denne disc gewenne na kiyala eth rath unama brake neti wenawa.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒජන්ට් ගෙන් නැතුව හදාගනින් වෙන තැනකින්. ඒජන්ට්ගේ ගොඩක් ගණන්. හීරෝ ඒජන්ට් ගාව එකට එකක් ගණන් ජෙනුයින් කියල ලබ්බක් නැහැ ගොඩක් වෙලාවට ජෙනුයින් කියන ඒවත් පට්ට චාටර්
     
    • Like
    Reactions: AnuradhaRa

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,194
    1,630
    113

    තෑන්ක්ස් මචං කිව්වට

    පංචිකාවත්තෙ මොකක්ද ඔය කඩේ :rolleyes:

    කඩවල් දෙක තුනක්ම තියෙනවද?

    kadayak kiyala na ban issela ahuwe thambi dial ekakin u 7500 kiuwa passe wena kadein ahuwa buwa 6500 kiuwa. buwa sinhala dial ekak. uba eka kadein ahanna epa kada peilye polimata ahagena palayan. :rofl:

    mama giye parana recondition kali tikak ganna kiyala. brand new dammanam 15 vithara kudu wenawa.
     
    Last edited:

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මෙන්න වියදම් අඩු භාණ්ඩෙ.

    feNuDcM.jpg
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    දැන් ඕවා ගෙවෙනකං පැද්දා නේද? එහෙමනම් ඒවා දාපං, නැත්නම් ගෙදර තියපං, නැත්නම් බෝතල් පත්තර කාරයාට දීපං. මෙතන නාහෙන් අඬන්නැතිව