පහුගිය දවස්වල අපිට තිබ්බ ප්‍රශ්නයක් තමා ලයිසිම් බස් එක ආවට, ඒක කලින් එනවා වැඩි, අනික ගෙවල් ගාව්ට එන්නෙ නෑ. පාරට යන්න ඕනා නග්ගන්නයි බස්සනයි. ඉතින් අපි බැලුවා වැන් එකක් හොයාගන්න.
අඩො තිබ්බ ඔක්කොම වෑන් දැක්කාම තමා තේරුනේ කොච්චර අමාරු උනාට safeම option බස් එක කියලා. අඩො ඒ ඔක්කොම වෑ පට්ට පරන මගුල්, සීට් හෙල්ලෙනවා, අවුරුදු 100ක් විතර පරන සීට්. වාහනේ ගෙදර තියන්න බැරි කමට ගෙදර එකා තව ගෑනියෙක් නග්ගන් කරන බිස්නස් එකක්. ඔය වගේ එකක් දුර යනකොට එක වැරැද්දයි වෙන්න ඕනා කෙල වෙන්න.