ස්ත්‍රී දුෂණ වෙන්නේ කොහොමද බන්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ස්ත්‍රී දුෂණ වෙන්නේ කොහොමද බන්

    f36jnl.jpg
     
    • Like
    Reactions: fundude

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යම්තාක් දුරට ඇඳුමත් බලපානවා.. කාලයේ වෙනස ඕකයි.. කොහොමත් ඉතිං ඒ කාලෙට වඩා වර්ථමානයේ අසහනය තියෙන උන් වැඩියි.. :cool:

    ඉස්සර ගෑනු පිරිමි එකටලු නැවේ ගමේ ලිඳෙන්.. දැන් නෑවොත් ටහිකිලා තියෙයි..:lol:

    ඒ කාලෙ සෙක්ස් කරන්න දෙන්නෙ නෑලු බඳිනකන්.. මොකද කඩාගත්තා කියන්නෙ මලාට ඒ කෙල්ලට කසාඳයක් කරගන්න හම්බෙන්නෑ.. දැන් වගේ නෙමෙයි ඉස්සර සුදු රෙද්දක් එලලා බලනවනේ (රතු ලේ පැල්ලම)..:yes:

    ඉස්සර කෙල්ලො කැමති සිගරට් බොන අයටලු.. පාරෙ සිගා එක ගහගෙන යනවා නම් ඌ හෙන පොශ් කියලා තමයි එ් කාලෙ කෙල්ලො හිතල තියෙන්නෙ.. සමහර කොල්ලො ඉතිං නැෂනල් රේඩියෝ එකත් එක අතකින් එල්ලගෙන (සමහර නැෂනල් රේඩියෝ ආවා සයිඩ් බෑග් එක වගේ) සිගරට් එකත් ගහ ගහා යනවලු පාරෙ.. :lol:

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගොඩක්ම බලපාලා තියෙන්නෙ සංස්කෘතිය පිරීහිම හා විවෘත ආර්ථිකයත් එක්ක මානසික ලෙඩුන්ගේ වර්ධනය වීම....
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යම්තාක් දුරට ඇඳුමත් බලපානවා.. කාලයේ වෙනස ඕකයි.. කොහොමත් ඉතිං ඒ කාලෙට වඩා වර්ථමානයේ අසහනය තියෙන උන් වැඩියි.. :cool:

    ඉස්සර ගෑනු පිරිමි එකටලු නැවේ ගමේ ලිඳෙන්.. දැන් නෑවොත් ටහිකිලා තියෙයි..:lol:

    ඒ කාලෙ සෙක්ස් කරන්න දෙන්නෙ නෑලු බඳිනකන්.. මොකද කඩාගත්තා කියන්නෙ මලාට ඒ කෙල්ලට කසාඳයක් කරගන්න හම්බෙන්නෑ.. දැන් වගේ නෙමෙයි ඉස්සර සුදු රෙද්දක් එලලා බලනවනේ (රතු ලේ පැල්ලම)..:yes:

    ඉස්සර කෙල්ලො කැමති සිගරට් බොන අයටලු.. පාරෙ සිගා එක ගහගෙන යනවා නම් ඌ හෙන පොශ් කියලා තමයි එ් කාලෙ කෙල්ලො හිතල තියෙන්නෙ.. සමහර කොල්ලො ඉතිං නැෂනල් රේඩියෝ එකත් එක අතකින් එල්ලගෙන (සමහර නැෂනල් රේඩියෝ ආවා සයිඩ් බෑග් එක වගේ) සිගරට් එකත් ගහ ගහා යනවලු පාරෙ.. :lol:

    පලිගු මැනිකේ ටෙලිය ගැන නේද කියන්නේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගොඩක්ම බලපාලා තියෙන්නෙ සංස්කෘතිය පිරීහිම හා විවෘත ආර්ථිකයත් එක්ක මානසික ලෙඩුන්ගේ වර්ධනය වීම....

    ඔව්. ඔකට ප්‍රදාන හේතු ගොඩක් තියනවා. සමාජ ගුණදර්ම පිරිහීම. ඉස්කොලවල ලින්ගික අද්යාපනයක් නොදීම. දෙමව්පියො ලින්ගික කාර්යන් ගැන දරුවො දැනුවත් නොකිරීම. ලින්ගිකත්වය රහසේ තබාගත යුතු දෙයක් බව සමාජයේ වැපිරීම. කන්යාබාවය නැතිවීම ගැනු ලමයෙකුට අඩුවක් සේ සැලකීම, ඒ නිසා යාලු වෙලා ඉන්න කොල්ලො බලෙන් කරගැනීමට උත්සහා කිරීම.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    යම්තාක් දුරට ඇඳුමත් බලපානවා.. කාලයේ වෙනස ඕකයි.. කොහොමත් ඉතිං ඒ කාලෙට වඩා වර්ථමානයේ අසහනය තියෙන උන් වැඩියි.. :cool:

    ඉස්සර ගෑනු පිරිමි එකටලු නැවේ ගමේ ලිඳෙන්.. දැන් නෑවොත් ටහිකිලා තියෙයි..:lol:

    ඒ කාලෙ සෙක්ස් කරන්න දෙන්නෙ නෑලු බඳිනකන්.. මොකද කඩාගත්තා කියන්නෙ මලාට ඒ කෙල්ලට කසාඳයක් කරගන්න හම්බෙන්නෑ.. දැන් වගේ නෙමෙයි ඉස්සර සුදු රෙද්දක් එලලා බලනවනේ (රතු ලේ පැල්ලම)..:yes:

    ඉස්සර කෙල්ලො කැමති සිගරට් බොන අයටලු.. පාරෙ සිගා එක ගහගෙන යනවා නම් ඌ හෙන පොශ් කියලා තමයි එ් කාලෙ කෙල්ලො හිතල තියෙන්නෙ.. සමහර කොල්ලො ඉතිං නැෂනල් රේඩියෝ එකත් එක අතකින් එල්ලගෙන (සමහර නැෂනල් රේඩියෝ ආවා සයිඩ් බෑග් එක වගේ) සිගරට් එකත් ගහ ගහා යනවලු පාරෙ.. :lol:

    saahenna wayasak athi umbata :yes:
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    යම්තාක් දුරට ඇඳුමත් බලපානවා.. කාලයේ වෙනස ඕකයි.. කොහොමත් ඉතිං ඒ කාලෙට වඩා වර්ථමානයේ අසහනය තියෙන උන් වැඩියි.. :cool:

    ඉස්සර ගෑනු පිරිමි එකටලු නැවේ ගමේ ලිඳෙන්.. දැන් නෑවොත් ටහිකිලා තියෙයි..:lol:

    ඒ කාලෙ සෙක්ස් කරන්න දෙන්නෙ නෑලු බඳිනකන්.. මොකද කඩාගත්තා කියන්නෙ මලාට ඒ කෙල්ලට කසාඳයක් කරගන්න හම්බෙන්නෑ.. දැන් වගේ නෙමෙයි ඉස්සර සුදු රෙද්දක් එලලා බලනවනේ (රතු ලේ පැල්ලම)..:yes:

    ඉස්සර කෙල්ලො කැමති සිගරට් බොන අයටලු.. පාරෙ සිගා එක ගහගෙන යනවා නම් ඌ හෙන පොශ් කියලා තමයි එ් කාලෙ කෙල්ලො හිතල තියෙන්නෙ.. සමහර කොල්ලො ඉතිං නැෂනල් රේඩියෝ එකත් එක අතකින් එල්ලගෙන (සමහර නැෂනල් රේඩියෝ ආවා සයිඩ් බෑග් එක වගේ) සිගරට් එකත් ගහ ගහා යනවලු පාරෙ.. :lol:

    :rofl::rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉස්සරහට සමලිංගික නීති ආවම කෙල්ලොන්ට බය වෙන්න දෙයක් නෑ, කොල්ලෝ තමයි එතකොට වැඩිපුරම දූෂණය වෙන්නේ.