යම්තාක් දුරට ඇඳුමත් බලපානවා.. කාලයේ වෙනස ඕකයි.. කොහොමත් ඉතිං ඒ කාලෙට වඩා වර්ථමානයේ අසහනය තියෙන උන් වැඩියි..
ඉස්සර ගෑනු පිරිමි එකටලු නැවේ ගමේ ලිඳෙන්.. දැන් නෑවොත් ටහිකිලා තියෙයි..
ඒ කාලෙ සෙක්ස් කරන්න දෙන්නෙ නෑලු බඳිනකන්.. මොකද කඩාගත්තා කියන්නෙ මලාට ඒ කෙල්ලට කසාඳයක් කරගන්න හම්බෙන්නෑ.. දැන් වගේ නෙමෙයි ඉස්සර සුදු රෙද්දක් එලලා බලනවනේ (රතු ලේ පැල්ලම)..
ඉස්සර කෙල්ලො කැමති සිගරට් බොන අයටලු.. පාරෙ සිගා එක ගහගෙන යනවා නම් ඌ හෙන පොශ් කියලා තමයි එ් කාලෙ කෙල්ලො හිතල තියෙන්නෙ.. සමහර කොල්ලො ඉතිං නැෂනල් රේඩියෝ එකත් එක අතකින් එල්ලගෙන (සමහර නැෂනල් රේඩියෝ ආවා සයිඩ් බෑග් එක වගේ) සිගරට් එකත් ගහ ගහා යනවලු පාරෙ..

පලිගු මැනිකේ ටෙලිය ගැන නේද කියන්නේ..යම්තාක් දුරට ඇඳුමත් බලපානවා.. කාලයේ වෙනස ඕකයි.. කොහොමත් ඉතිං ඒ කාලෙට වඩා වර්ථමානයේ අසහනය තියෙන උන් වැඩියි..
ඉස්සර ගෑනු පිරිමි එකටලු නැවේ ගමේ ලිඳෙන්.. දැන් නෑවොත් ටහිකිලා තියෙයි..
ඒ කාලෙ සෙක්ස් කරන්න දෙන්නෙ නෑලු බඳිනකන්.. මොකද කඩාගත්තා කියන්නෙ මලාට ඒ කෙල්ලට කසාඳයක් කරගන්න හම්බෙන්නෑ.. දැන් වගේ නෙමෙයි ඉස්සර සුදු රෙද්දක් එලලා බලනවනේ (රතු ලේ පැල්ලම)..
ඉස්සර කෙල්ලො කැමති සිගරට් බොන අයටලු.. පාරෙ සිගා එක ගහගෙන යනවා නම් ඌ හෙන පොශ් කියලා තමයි එ් කාලෙ කෙල්ලො හිතල තියෙන්නෙ.. සමහර කොල්ලො ඉතිං නැෂනල් රේඩියෝ එකත් එක අතකින් එල්ලගෙන (සමහර නැෂනල් රේඩියෝ ආවා සයිඩ් බෑග් එක වගේ) සිගරට් එකත් ගහ ගහා යනවලු පාරෙ..
ගොඩක්ම බලපාලා තියෙන්නෙ සංස්කෘතිය පිරීහිම හා විවෘත ආර්ථිකයත් එක්ක මානසික ලෙඩුන්ගේ වර්ධනය වීම....