ගනන් කරන චන්ද තුනකට දෙකක් වගෙ තිබ්බෙ අනුරට. හිතා ගන්න බැරි අයත් අනුරට චන්දෙ දිලා තිබ්බා.නාමල් රාජපක්ෂ නොහිත අපේ රෝහිත අබේගුණවර්ධන වගේ අය ඒ අතුරින් අතරින් කැපී පෙනුනා.අන්තිම ඡන්ද ගණන් කරන කොට අනුරට ඡන්ද 118 තබ්බා . පාර්ලිමේන්තුවම
සප්‍රායිස් කියලා කෑ ගැහුවා.මහින්ද රාජපක්ෂ anura kumara ලඟට ඇවිල්ල අත් දෙකෙන් අල්ල ගත්තා.මම කරපු පව් වලට මට සමාවෙන්න, අනුර ඔයා මේ රට හදයි කියලා මට විශ්වාසයි කියලා කිව්වා.
වයිෆ් නැගිට්ටුවා බං පොඩි එකාව ඉස්කෝලේ එක්ක යන්න කියලා.හොඳම හරිය බලන්න බැරි වුනා.