ස්ප්රායිස්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගනන් කරන චන්ද තුනකට දෙකක් වගෙ තිබ්බෙ අනුරට. හිතා ගන්න බැරි අයත් අනුරට චන්දෙ දිලා තිබ්බා.නාමල් රාජපක්ෂ නොහිත අපේ රෝහිත අබේගුණවර්ධන වගේ අය ඒ අතුරින් අතරින් කැපී පෙනුනා.අන්තිම ඡන්ද ගණන් කරන කොට අනුරට ඡන්ද 118 තබ්බා . පාර්ලිමේන්තුවම
    සප්‍රායිස් කියලා කෑ ගැහුවා.මහින්ද රාජපක්ෂ anura kumara ලඟට ඇවිල්ල අත් දෙකෙන් අල්ල ගත්තා.මම කරපු පව් වලට මට සමාවෙන්න, අනුර ඔයා මේ රට හදයි කියලා මට විශ්වාසයි කියලා කිව්වා.

    වයිෆ් නැගිට්ටුවා බං පොඩි එකාව ඉස්කෝලේ එක්ක යන්න කියලා.හොඳම හරිය බලන්න බැරි වුනා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    මේ දවස්වල ඉස්කෝලේ නිවාඩුනේ?🤔
    උබේ ගෑණි උබවයි ලමයවයි ගෙදරින් යවලා අල්ලපු ගෙදර එකා එක්ක පොල් ලෙලි ගහන්න යන්නේ 😍👌
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අනුර අයියා චන්දෙට එනවා කියන්නෙම ඌ පරාදයි කියලා දන්නවා කියන එක,නැත්නම් talk දෙන්න බහ්නේ.kරි වැඩක් වෙන්න උට චන්දෙ දෙන්න තිබ්බේ ඔක්කොමලම එකතුවෙලා
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පොඩි එකත් එක්ක උබත් ස්කොලෙ පලයන්
    දැන් ඇහැරියන්. අනුර ජනාදිපති
    මේ දවස්වල ඉස්කෝලේ නිවාඩුනේ?🤔
    උබේ ගෑණි උබවයි ලමයවයි ගෙදරින් යවලා අල්ලපු ගෙදර එකා එක්ක පොල් ලෙලි ගහන්න යන්නේ 😍👌
    එක්කෝ පොඩි එකාව තියල ගියත් මොකෝ... :rofl:

    :rofl:
    කෝ අරූට හාර්ට් ඇටෑක් හැදෙන කෑල්ල
    kawda ban aru????
    :rofl: :rofl: :rofl:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ දවස්වල ඉස්කෝලේ නිවාඩුනේ?🤔
    උබේ ගෑණි උබවයි ලමයවයි ගෙදරින් යවලා අල්ලපු ගෙදර එකා එක්ක පොල් ලෙලි ගහන්න යන්නේ 😍👌
    GIF tikak hadala deepanko
    ranil dinnama danna
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඇයි බන් ඩලස් ඡන්දෙ දාන්න එද්දිම මහින්දයා මේසෙට තට්ටුවක් දාලා ශේප් එකේ නැවැත්තුවෙ?

    බොරු නම් වීඩියෝ එක බලපන්
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇයි බන් ඩලස් ඡන්දෙ දාන්න එද්දිම මහින්දයා මේසෙට තට්ටුවක් දාලා ශේප් එකේ නැවැත්තුවෙ?

    බොරු නම් වීඩියෝ එක බලපන්
    mahina ge unta dullas ta chande denna kiyalada danne na
     
    • Like
    Reactions: Solo Rider

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ගනන් කරන චන්ද තුනකට දෙකක් වගෙ තිබ්බෙ අනුරට. හිතා ගන්න බැරි අයත් අනුරට චන්දෙ දිලා තිබ්බා.නාමල් රාජපක්ෂ නොහිත අපේ රෝහිත අබේගුණවර්ධන වගේ අය ඒ අතුරින් අතරින් කැපී පෙනුනා.අන්තිම ඡන්ද ගණන් කරන කොට අනුරට ඡන්ද 118 තබ්බා . පාර්ලිමේන්තුවම
    සප්‍රායිස් කියලා කෑ ගැහුවා.මහින්ද රාජපක්ෂ anura kumara ලඟට ඇවිල්ල අත් දෙකෙන් අල්ල ගත්තා.මම කරපු පව් වලට මට සමාවෙන්න, අනුර ඔයා මේ රට හදයි කියලා මට විශ්වාසයි කියලා කිව්වා.

    වයිෆ් නැගිට්ටුවා බං පොඩි එකාව ඉස්කෝලේ එක්ක යන්න කියලා.හොඳම හරිය බලන්න බැරි වුනා.

    eelaga tika man baluwa

    anura kattiyawa parlianent road eke tiyala ammapa kia kia puke ariya

    mahinda anda anda hitiya puka deegena

    ඇයි බන් ඩලස් ඡන්දෙ දාන්න එද්දිම මහින්දයා මේසෙට තට්ටුවක් දාලා ශේප් එකේ නැවැත්තුවෙ?

    බොරු නම් වීඩියෝ එක බලපන්

    ee yalukama wenna ona
    ------ Post added on Jul 20, 2022 at 11:02 AM