ස්මාට් පෝන් එකක් ගන්න උදවුවක්.
මචන්ලා මෙන්න මෙ පෝන් අතරින් හොද මොකද්ද?
Honor 3C Dual sim
Micromax Canvas A1
Huawei Honor 3C
Huawei honor holly
samsung core prime
නැතිනම් 20,000කට වගෙ ගන්න පුලුවන් secondary කැම් එක 1MP වගේ තියෙන ස්කයිප් කෝල් ගන්න හොද පෝන් එකක් කියන්නකො.
සැමටම ජය වේවා !

mun ubawa bite ekata aragena 