ස්මාට් වොච් paradox

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    10කට විතර ගන්න smart watch වලයි 20-25 තියෙන smart watch වලයි වෙනසක් නෑ නේද බෝයිස්?
    බොරු වියදමක් නේද වැඩි ගානක එකක් ගන්න එක.
    Fitness sensors ටෙස්ට් කරන ඒවා බැලුවමනන් mi band වලයි apple watch වගේ high end ඒවයෙත් ලොකු වෙනසක් නෑ. දෙකේම අවුල් :baffled:
    anyway fitness band එකක් නෙමේ smart watch එකක් ඕනෙ.

    බම්ප් එකක් දාන් යමු නැත්තන් ත්‍රේඩ් එක යට යනව. උඩට ගන්න ෆේක් එකවුන්ට් එකකුත් නෑ :baffled:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    Display, gps accuracy ehema wenas wenawa ithin...
    OS eka, updates bla bla bla
    Display හොද ඒවා තියෙනව බන් අඩුවටත්. GPS නන් නෑ ගොඩක් ඒවයෙ. GPS ඕන වෙන්නෙත් නෑනෙ බන් කොහොමත් run එකක් වගේ ට්‍රැක් කරන්න ෆෝන් තමයි හොඳ.

    Haylou eken hoda set ekak awilla thiynwa. ekak thibba 60hz display eka ekka
    මොකක්ද?
    ------ Post added on Mar 23, 2023 at 6:12 PM

    Battery එකත් බලන්න වෙනවා. නැත්තම් කොහේ හරි ඈතක යනකොට මල වදේ
    හැම එකේම වගේ දැන් 7 days+ තියෙනව heavy use උනත්.
    ------ Post added on Mar 23, 2023 at 6:12 PM

    Smart Watch nam asa naha.. Classic thama one :love2:
    අවශ්‍ය තැන් වලදි classic දැම්මට ස්මාට් වොච් වල ප්‍රයෝජන නෑනෙ බන් classic ඒවයෙ
    ------ Post added on Mar 23, 2023 at 6:13 PM
     
    • Love
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113

    අහ් RS4 Plus. පෙනුම හොඳයි. 17ක් විතර වෙනව මම බලල තිබ්බෙ.

    features එක්ක compare කරලා බලපන්.
    Features වෙනසක් නෑ බන් ඒකයි මම මේ කියන්නෙ.
    ------ Post added on Mar 23, 2023 at 6:22 PM
     
    • Like
    Reactions: KandyMalli and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    Smart watch eken karana wada monada activity tracking walata amathara?
    Bus wala yaddi ehema headset eke music control krnna puluwan
    Steps count wena hinda wadipura awiddenawa eka dakiddi
    Resting heart rate maninawa health measurement ekak widihata
    Welawa balanna unat lesiyi kaluwara thanaka unat.
    Casual adum walata smart look ekak enwa
    Call ekak ehema eddi watenawa kauda kiyala. Phone eka adinna one na sakkuwen
    Notifications watenawa

    මේක ඔයාට ෂුවර්ද මචෝ හැම Samsung smart watch එකකම එහෙමද... :unsure:
    High end ewayenan danne na bn. Samanya oya haylou arawa mewa set eke sathiyak witara thiyenw.
    ------ Post added on Mar 23, 2023 at 9:00 PM
     
    • Like
    • Love
    Reactions: KandyMalli and NRTG