Up
JokerFan Well-known member May 29, 2016 15,849 9,539 113 Arkham City Mar 25, 2023 #41 Up Reactions: NRTG
NaiRobi Well-known member Nov 3, 2018 11,588 21,084 113 Mar 25, 2023 #43 NRTG said: මේක ඔයාට ෂුවර්ද මචෝ හැම Samsung smart watch එකකම එහෙමද... Click to expand... Nope, Samsung nam dawas 2-3 max Reactions: NRTG
NRTG said: මේක ඔයාට ෂුවර්ද මචෝ හැම Samsung smart watch එකකම එහෙමද... Click to expand... Nope, Samsung nam dawas 2-3 max
Riskaddiction Well-known member Jun 5, 2016 1,725 1,537 113 Mar 25, 2023 #44 olu bakka said: 10කට විතර ගන්න smart watch වලයි 20-25 තියෙන smart watch වලයි වෙනසක් නෑ නේද බෝයිස්? බොරු වියදමක් නේද වැඩි ගානක එකක් ගන්න එක. Fitness sensors ටෙස්ට් කරන ඒවා බැලුවමනන් mi band වලයි apple watch වගේ high end ඒවයෙත් ලොකු වෙනසක් නෑ. දෙකේම අවුල් anyway fitness band එකක් නෙමේ smart watch එකක් ඕනෙ. බම්ප් එකක් දාන් යමු නැත්තන් ත්‍රේඩ් එක යට යනව. උඩට ගන්න ෆේක් එකවුන්ට් එකකුත් නෑ Click to expand... Haylou RS 4 plus or RT2
olu bakka said: 10කට විතර ගන්න smart watch වලයි 20-25 තියෙන smart watch වලයි වෙනසක් නෑ නේද බෝයිස්? බොරු වියදමක් නේද වැඩි ගානක එකක් ගන්න එක. Fitness sensors ටෙස්ට් කරන ඒවා බැලුවමනන් mi band වලයි apple watch වගේ high end ඒවයෙත් ලොකු වෙනසක් නෑ. දෙකේම අවුල් anyway fitness band එකක් නෙමේ smart watch එකක් ඕනෙ. බම්ප් එකක් දාන් යමු නැත්තන් ත්‍රේඩ් එක යට යනව. උඩට ගන්න ෆේක් එකවුන්ට් එකකුත් නෑ Click to expand... Haylou RS 4 plus or RT2