ස්මාර්ට් ජංගම දුරකථන...

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ස්මාර්ට් ජංගම දුරකථන...

    පොන් 1 මිලදී ගන්න උදවුවක් ඕනි........

    මගේ අවශ්‍යතා...
    01) හොදට නෙට් වැඩ කරන්න ඕනි.
    02) සිග්නල් ප්‍රස්නයක් නැතිව කෝල් ගන්න පුළුවන් වෙන්න ඕනි.
    03) සිම් 2ක් බවිත කරන්න පුළුවන් නම් හොදයි (අනිවාර්‍ය නොවේ 1 ක් උනත් ඇති)
    04) කැමරා 2 ක් තියෙන්න ඕනි front/Back නම් ටිකක් හොදට තියෙන්න ඕනි.(අවම 5 MP වත්)
    05) Display 1 ක 4" හෝ ඊට වැඩි උනත් කමක් නැ.
    06) ඊමේල් යවන්න බලන්න පුළුවන් වෙන්න ඕනි කිසි කරදරයක් නැතිව.
    07) බැටරියත් හොදට තියෙන්න ඕනි අවම දවසක් වත්(24 hours)
    08) එදිනෙද කටයුතු වලට බවිත කරන්න පුළුවන් වෙන්න ඔනී.
    09) නිතර නිතර බිම වැටෙන්න ඉඩ තියන නිසා පොඩ්ඩක් Display 1 ක සහා hardware වල අවුල් යන් නැති එකක් නම් වඩාත් හොදය.

    මේ තමා මගේ අවශ්‍යතා ටික මට මේ ටික සම්පුර්ණ කර ගන්න ගන්න හොද phone 1 ක හෝ model 1 ක මොකක් ද?

    ගන්න ගානට සාපේක්ෂව වටිනාකම වැඩි වෙන්න ඕනි.
    දැනට මේ සදහා වෙන් කරන්න තියෙන්නේ 15,000 - 19,000 ත් අතර මුදලක්


    දන්නා කෙනෙක් උදවු කරන්න ඔයාල ගව විකුනන්න තියේ නම් කියන්න එහෙනම් ජය වේවා.....
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    OBI HORNBILL S551
    Good condition
    No any errors
    android 4.4.2 KitKat
    1GB ram
    8GB internal memory
    1.3Ghz quad core processor
    5.5 inch display,HD IPS Touch screen
    13MP rear camera and 5MP front camera
    156mm×76.8mm×7.9mm
    DUAL SIM
    *MICRO & MINI
    2200mAh battery
    money urgent
    full set with box
    2 backcasings and a pouch

    මේක 20,000 ක් කියනවා පාඩුද ?
    3 manths used
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නිතර නිතර බිම වැටෙන්න ඉඩ තියන නිසා පොඩ්ඩක් Display 1 ක සහා hardware වල අවුල් යන් නැති එකක් නම් වඩාත් හොදය.

    :frown::frown::frown::angry::angry:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    නිතර නිතර බිම වැටෙන්න ඉඩ තියන නිසා පොඩ්ඩක් Display 1 ක සහා hardware වල අවුල් යන් නැති එකක් නම් වඩාත් හොදය.

    :frown::frown::frown::angry::angry:
    :P:P:P
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඔය අවශ්‍යතා සේරම සපුරගන්න පුළුවන් විදියේ Phone එකක් තියෙනවද :oo:

    :baffled::baffled::rofl::rofl:
    ඔය අවශ්‍යතා සේරම සපුරගන්න පුළුවන් විදියේ Phone එකක් තියෙනවද
     
    පොන් 1 මිලදී ගන්න උදවුවක් ඕනි........

    මගේ අවශ්‍යතා...

    09) නිතර නිතර බිම වැටෙන්න ඉඩ තියන නිසා පොඩ්ඩක් Display 1 ක සහා hardware වල අවුල් යන් නැති එකක් නම් වඩාත් හොදය.

    ඔය කියන විදිහෙ ජංගම දුරකතනකක් තාම නිපදවා නැත
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    8යි 9යි තමයි අවුල :rolleyes: එදිනෙදා කටයුතු මොනවද කියලා අපි දන්නේ නැනේ බං :rofl: :rofl:

    එදිනෙදා කටයුතු කිවේ ,
    e-mail යවන්න
    Day 1 Shedule කරන්න
    තව ඔය free දෙන සොෆ්ට්වයර් බාවිත කරන්න.
    වගේ දේවල්....

    ඔය කියන විදිහෙ ජංගම දුරකතනකක් තාම නිපදවා නැත


    අයියෝ එහෙමද?
    ආදේශකයක් වත් නැති වේද?
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    එදිනෙදා කටයුතු කිවේ ,
    e-mail යවන්න
    Day 1 Shedule කරන්න
    තව ඔය free දෙන සොෆ්ට්වයර් බාවිත කරන්න.
    වගේ දේවල්....

    Xioami or Huwaei තමයි Use කරනකොට හොද Cover එකක් එක්ක Use කරනවානම් එච්චර අවුලක් වෙන එකක් නැ

    Ideabeam එකේ පොඩ්ඩක් බලපන් මචං
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Xioami or Huwaei තමයි Use කරනකොට හොද Cover එකක් එක්ක Use කරනවානම් එච්චර අවුලක් වෙන එකක් නැ

    Ideabeam එකේ පොඩ්ඩක් බලපන් මචං
    Ela ela Boss mama balannam Thank youuuu