ස්මාර්ට් ජංගම දුරකථන...
පොන් 1 මිලදී ගන්න උදවුවක් ඕනි........
මගේ අවශ්‍යතා...
01) හොදට නෙට් වැඩ කරන්න ඕනි.
02) සිග්නල් ප්‍රස්නයක් නැතිව කෝල් ගන්න පුළුවන් වෙන්න ඕනි.
03) සිම් 2ක් බවිත කරන්න පුළුවන් නම් හොදයි (අනිවාර්ය නොවේ 1 ක් උනත් ඇති)
04) කැමරා 2 ක් තියෙන්න ඕනි front/Back නම් ටිකක් හොදට තියෙන්න ඕනි.(අවම 5 MP වත්)
05) Display 1 ක 4" හෝ ඊට වැඩි උනත් කමක් නැ.
06) ඊමේල් යවන්න බලන්න පුළුවන් වෙන්න ඕනි කිසි කරදරයක් නැතිව.
07) බැටරියත් හොදට තියෙන්න ඕනි අවම දවසක් වත්(24 hours)
08) එදිනෙද කටයුතු වලට බවිත කරන්න පුළුවන් වෙන්න ඔනී.
09) නිතර නිතර බිම වැටෙන්න ඉඩ තියන නිසා පොඩ්ඩක් Display 1 ක සහා hardware වල අවුල් යන් නැති එකක් නම් වඩාත් හොදය.
මේ තමා මගේ අවශ්‍යතා ටික මට මේ ටික සම්පුර්ණ කර ගන්න ගන්න හොද phone 1 ක හෝ model 1 ක මොකක් ද?
ගන්න ගානට සාපේක්ෂව වටිනාකම වැඩි වෙන්න ඕනි.
දැනට මේ සදහා වෙන් කරන්න තියෙන්නේ 15,000 - 19,000 ත් අතර මුදලක්
දන්නා කෙනෙක් උදවු කරන්න ඔයාල ගව විකුනන්න තියේ නම් කියන්න එහෙනම් ජය වේවා.....

එදිනෙදා කටයුතු මොනවද කියලා අපි දන්නේ නැනේ බං