ස්මාර්ට් ටීවී ඇත්තටම වටිනවද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    ක්‍රෝම් කාස්ට් එක නම් පට්ට. ස්මාර්ට් TV වල තව වැඩ ගොඩක් එනවා මචන් ක්‍රෝම් කාස්ට් වලින් බැරි.
    කැමර එක එහෙම සෙට් කරගත්තොත් gestures වලින් එක එක මගුල් කරන්න පුළුවන්,
    වෙනමම රිමෝට් එකෙන් ක්‍රෝම් කාස්ට් ඒකට මාරු කරන්න ඕන නෑ.
    ස්මාර්ට් ෆෝන් එකක් ඕන නෑ.
    අපේ ගෙදර තියන්නේ සම්සුන්ග් එකක්, ලෝකල් නෙට්වර්ක් ඒකට කනෙක්ට් වෙලා තියන්නේ. ටීවී එක ඔන් නම් මගේ කම්පුටර් (ෆෝන්, tab) එකෙන් ටීවී එක බලන්න පුළුවන්(ස්ට්‍රීම්).
    මැශින් එකෙන් වීඩියෝ ෆයිල් එක රයිට් ක්ලික් කරලා කෙලින්ම ටීවී එකට ස්ට්‍රීම් කරන්න පුළුවන්.
    හැබැයි ඇප්ස් නම් චා තමයි. මෙලෝ රහක් නෑ.
    අහ, තව ටීවී ඒකට එනවා IR බ්ලාස්ටර් එකක්. ඒකෙන් එක රිමෝට් එකෙන් වටේ තියන ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. (ඩයලොග් ටීවී රිසීවර් ඒකට වෙනම රිමෝට් එකක් ඕන නෑ. හෝම් තියෙටර් ඒකට ඕන නෑ, ඩිවිඩි ප්ලයෙර් ඒකට ඕන නෑ...බ්ල බ්ල බ්ල)

    ඔව්. samsung tv apps නිසා තමයි මම මේකට මාරු උනේ. දැන් එන tv වල wireless internet + keyboard එකකුත් එනවා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    ස්මාට් ටිවි ආයු කාලය අව් 3

    ow ban eaka aththa wenna athi. mamath gaththa LG 42 smart 3D ekak. hariyatama avuruddak paavichchi kara. avuruddai maasayak yanna kalin kela una. dhan eakata badu lankawe na. mama mehen order karala yawanna inne.. onna Smart TV wala case eka...:growl:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    අහ, තව ටීවී ඒකට එනවා IR බ්ලාස්ටර් එකක්. ඒකෙන් එක රිමෝට් එකෙන් වටේ තියන ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. (ඩයලොග් ටීවී රිසීවර් ඒකට වෙනම රිමෝට් එකක් ඕන නෑ. හෝම් තියෙටර් ඒකට ඕන නෑ, ඩිවිඩි ප්ලයෙර් ඒකට ඕන නෑ...බ්ල බ්ල බ්ල)

    මම නම් ඒ වැඩේට චයිනීස් රිමෝට් එකක් පාවිච්චි කරනවා. ෆෑන් එක ඇර ගෙදර අනිත් හැම ඩිවයිස් එකටම වැඩ කරනවා. vivanco ur89 අවරුදු 3 කට කලින් රුපියල් 450 ක් වගේ ගානකට තමා ගත්තේ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    එහෙම අවුලක් නැහැ බන්. සම්සුන්ග් එකේ නම් phone එකෙන් connect වෙලා youtube, metacafe..etc එකේ search කරන්න පුළුවන්.

    sim එකක් දාන්න පුළුවන් Wifi router එකක් free දෙනවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම අවුලක් නැහැ බන්. සම්සුන්ග් එකේ නම් phone එකෙන් connect වෙලා youtube, metacafe..etc එකේ search කරන්න පුළුවන්.

    sim එකක් දාන්න පුළුවන් Wifi router එකක් free දෙනවා
    මොක දුන්නත් වැඩක් නැනේ බන් ඔක්කොම ලිමිටඩ් ඩේටා කනෙක්ශන්නේ.. කොච්චර හොද ස්මාට් ටීවී උනත් වැඩක් නැනේ.. :P:P:P
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මම නම් ඒ වැඩේට චයිනීස් රිමෝට් එකක් පාවිච්චි කරනවා. ෆෑන් එක ඇර ගෙදර අනිත් හැම ඩිවයිස් එකටම වැඩ කරනවා. vivanco ur89 අවරුදු 3 කට කලින් රුපියල් 450 ක් වගේ ගානකට තමා ගත්තේ.

    Ela. Habayi Machn tv ekata ena eka arawath ekka ekata wada karanne. Eg- api home theater ekata sounds output deela thiyanawa nam api tv eke sound wadi karaama home theater eke sadde wadi wenawa. Api dialog tv eka balanawa nam tv eke channel maaru kalama dialog eke channel eka maaru wenawa. (It is just like that we are only controls the tv. Tv do the rest for us. If we have a super remot, we should control devices separatly. It is different)
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඔව්. samsung tv apps නිසා තමයි මම මේකට මාරු උනේ. දැන් එන tv වල wireless internet + keyboard එකකුත් එනවා.

    Youtube wage ewata nam android phone eken search karanna puluwan. Tv eke bar coad ekak watenawa. Eeka scan karaama phone eke select karana video eka play wenawa.