ක්‍රෝම් කාස්ට් එක නම් පට්ට. ස්මාර්ට් TV වල තව වැඩ ගොඩක් එනවා මචන් ක්‍රෝම් කාස්ට් වලින් බැරි.
කැමර එක එහෙම සෙට් කරගත්තොත් gestures වලින් එක එක මගුල් කරන්න පුළුවන්,
වෙනමම රිමෝට් එකෙන් ක්‍රෝම් කාස්ට් ඒකට මාරු කරන්න ඕන නෑ.
ස්මාර්ට් ෆෝන් එකක් ඕන නෑ.
අපේ ගෙදර තියන්නේ සම්සුන්ග් එකක්, ලෝකල් නෙට්වර්ක් ඒකට කනෙක්ට් වෙලා තියන්නේ. ටීවී එක ඔන් නම් මගේ කම්පුටර් (ෆෝන්, tab) එකෙන් ටීවී එක බලන්න පුළුවන්(ස්ට්‍රීම්).
මැශින් එකෙන් වීඩියෝ ෆයිල් එක රයිට් ක්ලික් කරලා කෙලින්ම ටීවී එකට ස්ට්‍රීම් කරන්න පුළුවන්.
හැබැයි ඇප්ස් නම් චා තමයි. මෙලෝ රහක් නෑ.
අහ, තව ටීවී ඒකට එනවා IR බ්ලාස්ටර් එකක්. ඒකෙන් එක රිමෝට් එකෙන් වටේ තියන ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. (ඩයලොග් ටීවී රිසීවර් ඒකට වෙනම රිමෝට් එකක් ඕන නෑ. හෝම් තියෙටර් ඒකට ඕන නෑ, ඩිවිඩි ප්ලයෙර් ඒකට ඕන නෑ...බ්ල බ්ල බ්ල)
ඔව්. samsung tv apps නිසා තමයි මම මේකට මාරු උනේ. දැන් එන tv වල wireless internet + keyboard එකකුත් එනවා.


