මටනං තාම 22ක් වගේ. මාත් මේ කල්පණා කරන්නේ රස බලන්න විතරක් ක්‍රමයක් තියෙනවද කියලාඋබට වයස කීයද? අවුරුදු විසීගනන් වලදී මමත් ඔහොම හිතුවා. ඒත් තිස් හත පනිනකොට ඔය අදහස වෙනස් උනා. උබ හිතන විදිහට එක පාර මැරුණොත් හොදයි ඒත් මරණය ප්‍රර්ථනා කරන තැනට විදවන්න උනොත් මොකද කරන්නේ? දියවැඩියාව වගේ එකක් හැදුනොත් අපාදුක් විදින්න වෙනවා. අපිට විතරක් නෙවෙයි ගෙවල්වල ඉන්න මිනිස්සුත් විදවනවා. රස දැනෙන්නේ දිවයි උගුරයි අතර පොඩ් දුරකට විතරයි ඔය පොඩ්ඩ පිනවන්න ගිහින් මුළු ජිවිතේම විදවන්න එපා.
කොහොමත් ලොකූ ලෙඩක් හැදුනොත් පව්ලට වාත වෙවී ඉන්නේ නෑ.