ස්මූතියෙන් සනීප වූ වැලමිටේ වේදනාව.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබට වයස කීයද? අවුරුදු විසීගනන් වලදී මමත් ඔහොම හිතුවා. ඒත් තිස් හත ‌ පනිනකොට ඔය අදහස වෙනස් උනා. උබ හිතන විදිහට එක පාර මැරුණොත් හොදයි ඒත් මරණය ප්‍රර්ථනා කරන තැනට විදවන්න උනොත් මොකද කරන්නේ? දියවැඩියාව වගේ එකක් හැදුනොත් අපාදුක් විදින්න වෙනවා. අපිට විතරක් නෙවෙයි ගෙවල්වල ඉන්න මිනිස්සුත් විදවනවා. රස දැනෙන්නේ දිවයි උගුරයි අතර පොඩ් දුරකට විතරයි ඔය පොඩ්ඩ පිනවන්න ගිහින් මුළු ජිවිතේම විදවන්න එපා.
    මටනං තාම 22ක් වගේ. මාත් මේ කල්පණා කරන්නේ රස බලන්න විතරක් ක්‍රමයක් තියෙනවද කියලා😶
    කොහොමත් ලොකූ ලෙඩක් හැදුනොත් පව්ලට වාත වෙවී ඉන්නේ නෑ.
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මාත් අන්තිමට නයිරෝබි ලින්ඩා කියලා ලියන්න ගිහිං අඩුකුළේ කාපිරි නිසා නිකං හිටියා🤣🤣
    මචෝ ඔය නයිරෝබි වල නැචුරල් හිස්ට්‍රි මියුසියම් එකට යන්න කින්ස් ක්‍රොස් ඉස්ටේසමෙන් නැග්ගොත් ගන්න ඕනේ පිකඩෙලි ලයින් එකද? කොච්චර වෙලා යයිද බං 11.00 AM වගේ නැග්ගොත්??😉😉
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචෝ ඔය නයිරෝබි වල නැචුරල් හිස්ට්‍රි මියුසියම් එකට යන්න කින්ස් ක්‍රොස් ඉස්ටේසමෙන් නැග්ගොත් ගන්න ඕනේ පිකඩෙලි ලයින් එකද? කොච්චර වෙලා යයිද බං 11.00 AM වගේ නැග්ගොත්??😉😉
    ඔව්. පැය බාගෙන් යන්න පුළුවන්.
     
    • Like
    Reactions: ewijesekara

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    Mamath nutri bullet ekak gatta....
    Oya latta lotta okkoma daala smoothy ekak bonawa daily wage... :D
    Mama flax seed and spirulina daanwa...
    spirulina balapan super food ekak kiyala kiyanne....

    Garlic tikakuth daala balanna oni...
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Mamath nutri bullet ekak gatta....
    Oya latta lotta okkoma daala smoothy ekak bonawa daily wage... :D
    Mama flax seed and spirulina daanwa...
    spirulina balapan super food ekak kiyala kiyanne....

    Garlic tikakuth daala balanna oni...
    වැඩේ වෙනවනං මොකක් යූස් කරත් එකයි. ඒත් ඔය ස්මූති එක්ස්පර්ට්ලාට අනුව හොඳම බ්ලෙන්ඩර් දෙක තමයි වීටාමික්ස් සහ බ්ලෙන්ඩ්ටෙක්. වීටාමික්ස් එකට අවුරුදු 10 ක් වොරන්ටි (A3500) . බ්ලෙන්ඩ් ටෙක් එකට 8 ක් . මම දෙවැනි ජා එක ෆ්‍රී ගෙන්නගත්තා.

    මම ෆ්ලැක්සීඩ්, හෙම්ප් සීඩ් සහ චියා සීඩ් දානව. spirulina දාල නෑ බං, ඒක ට්‍රයි කොරන්න ඕනේ. අමු බතල දාපු ස්මූති ෆ්‍රෝසන් මික්ස් විකුනන්න තියෙනවා. බතලත් හෙන සීන් එකක්. මුරුන්ගත් සුපර් ෆූඩ් නේද? ඔව්වත් දාලා එකක් හදන්න ඕනේ.. මම කොල ජාති විදියට කේල්, චාර්ඩ් සහ කොලාර්ඩ් ග්‍රීන් දානව. පට්ට තිත්තයි. කොහොමහරි දැන් නම් වැලමිටේ වේදනාව 98%ක් වගේ නැති වෙලා.
     
    • Wow
    Reactions: NaiRobi

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795

    ew