ස්වභාවිකව මැරිච්ච් මුවන්ගේ මස් කන එක පව්&#3503

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ස්වභාවිකව මැරිච්ච් මුවන්ගේ මස් කන එක පව්&#3503

14088560_1064918046939620_8077367845737746184_n.jpg
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
අපි මෙතන ප්‍රාණ ගාතනයකට හවුල් වෙලා නෑනේ.කන නිසා මරනවා කියන්නත් බෑ.හෙනයක් ගහලනේ මැරුනේ.ඒක නිස මුන්ව කෑවොත් ශේප්ද?
 
අපි මෙතන ප්‍රාණ ගාතනයකට හවුල් වෙලා නෑනේ.කන නිසා මරනවා කියන්නත් බෑ.හෙනයක් ගහලනේ මැරුනේ.ඒක නිස මුන්ව කෑවොත් ශේප්ද?

උඹේ ජාතියෙම එවුන් කන එක හරි නෑ නේ.
 
amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    අපි මෙතන ප්‍රාණ ගාතනයකට හවුල් වෙලා නෑනේ.කන නිසා මරනවා කියන්නත් බෑ.හෙනයක් ගහලනේ මැරුනේ.ඒක නිස මුන්ව කෑවොත් ශේප්ද?
    අවුලක් නෑ
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ප්‍රාණ ඝාතයක් සිදුවී නැහැනේ.කිසි අවුලක් නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹට කැමතිනම් කාපන්.උයන්න කරන්න මහන්සිවෙන්න දෙයකුත් කෑ.රෝස්ට් වෙලා ඇත්තේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ලංකාවේ ඉඳන් නෝර්වේ වල මුවෝ කන්ඩ හදන්නේ.නීකන් හම්බෙනවනම් මී බෙට්ටත් කයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අවුලක් නැහැ .....කෑම සම්බන්දයෙන් බොදු අදහස ....

    පුත්‍ර මන්සය වලදනවා වගේ අහාර කියලා ....( තේරුම දන්නා එකෙක්ගෙන් අහගනින් )

    එතකොට මස් කන එකයි බත් කන එකයි කොළ කන එකයි කිරි බොන එකයි සියලුම ප්‍රසන වලට විසදුම ලැබෙයි