ස්වයංරැකියා (Offline)
නිතරම අපි කතා කරන්නෙ Online Jobs, freelancer වගේ Job ගැනනෙ.
ගොඩක් අය නිවසේ ඉඳන්ම විවිධ රැකියා කරනව.
හරියට ගාර්මන්ට් වලින් පොඩි පොඩි Orders අරන් Complete කරල දෙනව වගේ.
මම හිතනව මේක ගොඩක් දෙනෙක්ට ප්රයෝජනවත් වෙයි කියල.
එවැනි නිවසේ සිටම කිරීමට හැකි රැකියා අවස්තා සහ එවැනි ස්ථාන පිලිබඳව ඔයාලත් දන්නවනම් කතා කරමුද ටිකක්.