ස්වයංරැකියා (Offline)

Rasika

Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    ස්වයංරැකියා (Offline)

    නිතරම අපි කතා කරන්නෙ Online Jobs, freelancer වගේ Job ගැනනෙ.
    ගොඩක් අය නිවසේ ඉඳන්ම විවිධ ‍රැකියා කරනව.
    හරියට ගාර්මන්ට් වලින් පොඩි පොඩි Orders අරන් Complete කරල දෙනව වගේ. :rolleyes:
    මම හිතනව මේක ගොඩක් දෙනෙක්ට ප්රයෝජනවත් වෙයි කියල.
    එවැනි නිවසේ සිටම කිරීමට හැකි රැකියා අවස්තා සහ එවැනි ස්ථාන පිලිබඳව ඔයාලත් දන්නවනම් කතා කරමුද ටිකක්. :)
     
    • Like
    Reactions: Bender

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    uba ebay eken podi podi watina gadget genalla sell karapan,, habayi watina dewal

    gedara idagenama vpp walin sell karapan
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Bags, Pavahan sadima IDB [indutrial developement board] , Katubaddha , yana place eken igena ganna puluwn.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    පිටරට වලනම් බඩු සල්ලි වලට විකුනන්න පුළුවන්ලු නේ :oo:
    අපේ රටේ ගන්නවද දන්නේ නැහැ නේ
    ගෙදර ඉදලම නිකන් දෙන්න පුළුවන් හරිම ලේසි වැඩේ :P
    අපරාදේ දවස ගානේ නිකන් යවන එක
    :dull:
     
    :confused::confused::confused::confused:
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    uba ebay eken podi podi watina gadget genalla sell karapan,, habayi watina dewal

    gedara idagenama vpp walin sell karapan

    මම කට්ටා;15087625 said:
    බිම්මල්

    Bags, Pavahan sadima IDB [indutrial developement board] , Katubaddha , yana place eken igena ganna puluwn.

    Thanks Kattiyatama. අපි තව හොයල බලමු මේ වගේ දේවල් මොනවද තියෙන්නෙ කියල... ;)
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    පිටරට වලනම් බඩු සල්ලි වලට විකුනන්න පුළුවන්ලු නේ :oo:
    අපේ රටේ ගන්නවද දන්නේ නැහැ නේ
    ගෙදර ඉදලම නිකන් දෙන්න පුළුවන් හරිම ලේසි වැඩේ :P
    අපරාදේ දවස ගානේ නිකන් යවන එක
    :dull:

    උබ දැනටමත් පටන් අරන්ද තියෙන්නෙ. :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න අපේ Distilled Water Plant එකක් තියනවා කරන්න කෙනෙක් නැති නිසා නවත්තලා තියෙන්නෙ දැනට.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    පැටියා;15093368 said:
    කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න අපේ Distilled Water Plant එකක් තියනවා කරන්න කෙනෙක් නැති නිසා නවත්තලා තියෙන්නෙ දැනට.

    koheda mchn?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Karmika thakshanika ayathanaya [CTIT] , Torinton, Boralla, yana place eken SVAYAN RAKIYA SADAHA AVSYA THAKSHANAYA ganimata haka.
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    වැල් අකුවා වවන්න පුලුවන් නම් කිලෝ එකක් රු.4000 වගේ විකුනන්න පුලුවන්. මාස 6න් ලාභ ගන්න පුළුවන් වැඩක්
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    වැල් අකුවා වවන්න පුලුවන් නම් කිලෝ එකක් රු.4000 වගේ විකුනන්න පුලුවන්. මාස 6න් ලාභ ගන්න පුළුවන් වැඩක්

    වැල් අකුවා :confused: