මට ආගමත් එපා උනා මෙතන එවුන් දාලා තියෙනේ ගොන් කතා කියවලා. සිරාවටම උබලාට කොමන් සෙන්ස් නැද්ද බන්. බුද්දාගම ගොන් ජෝක් එකක් කරන මේවා බුද්දිමත් සංවාද කියලා හිතන්නේ
උඹලා වටහා ගෙන තියෙන්නේ වැරදි විදිහට. ප්‍රශ්නේ ඇතිවෙන්නේ කාම රාගී සිතවිල්ලක් අවසන් මොහොතේ මිනිහෙක්ට මතක් වුණොත් ඔහුගේ උප්පත්තිය ප්‍රේතයෙක් වෙලා එම වගේ ස්ථානයක ඇති වෙන්න පුලුවන්.


