ස්වයංවින්දනය ගැන මොකද හිතන්නේ

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මට ආගමත් එපා උනා මෙතන එවුන් දාලා තියෙනේ ගොන් කතා කියවලා. සිරාවටම උබලාට කොමන් සෙන්ස් නැද්ද බන්. බුද්දාගම ගොන් ජෝක් එකක් කරන මේවා බුද්දිමත් සංවාද කියලා හිතන්නේ

    උඹලා වටහා ගෙන තියෙන්නේ වැරදි විදිහට. ප්‍රශ්නේ ඇතිවෙන්නේ කාම රාගී සිතවිල්ලක් අවසන් මොහොතේ මිනිහෙක්ට මතක් වුණොත් ඔහුගේ උප්පත්තිය ප්‍රේතයෙක් වෙලා එම වගේ ස්ථානයක ඇති වෙන්න පුලුවන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මට ආගමත් එපා උනා මෙතන එවුන් දාලා තියෙනේ ගොන් කතා කියවලා. සිරාවටම උබලාට කොමන් සෙන්ස් නැද්ද බන්. බුද්දාගම ගොන් ජෝක් එකක් කරන මේවා බුද්දිමත් සංවාද කියලා හිතන්නේ
    ඌ කියන හැටියට මොනා උනත් චීවරේට ගරු කරන්න ඔනා ඒක හරකෙක් පොරොගෙන හිටියත්.. අන්න ඒකයි මෙතන අවුල. මිනිහා ගැන මීට කලින් ත්‍රේඩ් එකක යහමට ඉගෙන ගත්තා.. මම දැනගත්තා මූ අනිවා මේකට අවොත් මේක සාදාරනීකරනය කරනවා කියලා දන්න ගැට ඔක්කොම දාලා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    අතේ ගහන එක පවක් වෙන්නෙ මොන ආගමේ ද?

    කාම මිථ්‍යාචාරය සිද්ධ වෙන්න කාරණා 4ක් සම්පූර්ණ වෙන්න ඕන.

    1- සේවනය නොකළ යුතු ස්ත්‍රියක් හෝ පුරුෂයකු වීමය.
    2- සේවන චින්තනය ඇති වීමය.
    3- සේවනයට උත්සාහ කිරීම.
    4- සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විදීම.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උඹලා වටහා ගෙන තියෙන්නේ වැරදි විදිහට. ප්‍රශ්නේ ඇතිවෙන්නේ කාම රාගී සිතවිල්ලක් අවසන් මොහොතේ මිනිහෙක්ට මතක් වුණොත් ඔහුගේ උප්පත්තිය ප්‍රේතයෙක් වෙලා එම වගේ ස්ථානයක ඇති වෙන්න පුලුවන්.

    ඉතින් එකට උත්තරේ අතේ නොගහ ඉන්න එකවත් ජීවිතේටම ගෑනියෙක්ට නොහුකා ඉන්න එකවත් නෙමෙයි නේ. අනික ඕවා දොස්තරලා හොද කරන ලෙඩ බන්. හාමුදුරුවරු නූල් බැදලා මගුල් නටන්න ඕනේ දේවල් නෙමෙයි
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    මටනං කියන්න තියෙන්නෙ මෙච්චරයි.මේක ලියපු එකාට නගින්නෙ නෑ.නැත්තං උට බිජ්ජක් නෑ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඌ කියන හැටියට මොනා උනත් චීවරේට ගරු කරන්න ඔනා ඒක හරකෙක් පොරොගෙන හිටියත්..

    මම කිව්වේ මේක තමයි. දුශ්ශීල භික්ෂූවක් චීවරය පොරවාගෙන හිටියත් චීවරයට තියෙන ගෞරවය නැති කරනවා කියන්නේ බකට් එකකින් මුහුද මනිනවා වගේ. චීවරේ ගෞරවයයි එය පොරවාගෙන තැනැත්තාට ඇති ගෞරවයයි කියන්නේ දෙකක්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    හොඳට බලපන් බල්ලො දිහා, වඳුරො දිහා එහෙම, උඹටම බලාගන්න පුලුවන් ඇත්ත නැත්ත..:D

    උඹ කවදාහරි දැකල තියනවද බැල්ලියෙක් blowjob එකක් දෙනවා? නැත්තම් වඳුරෙක් anal කරනවා? මොනවද ඕයි මේ කතා?:lol::lol::lol:

    සෙක්ස් කරන එක විතරක් නෙමෙයි බං. සමාජයේ බහුතරයක් මිනිස්සු අප්‍රසන්න ලෙස සලකන ඕනෙම චර්‍යාවක් පහත් එකක්.

    හිතපං උඹට් හිතුනොත් ගෑනිගෙ චූ බොන්න ඒකත් පහත් දෙයක්. කෙනෙක්ට ගූ කන්න හිතුනත් එහෙම තමා. උන්ට උරුම පෙරේත ලෝකෙ.

    අම්බපාලෙ sex කරේ sex වලට ආසාවෙන්නම් ඒක පහත් දෙයක්. නැතුව sex කරේ ජීවත් වෙන්න සල්ලි හොයාගන්නම පමනක් නම්, ඒ කාලෙ හැටියට සමාජ සම්මතයක් නම් ඒක කමක් නෑ.(මට හිතෙන විදිහට}:rolleyes:

    බිම්බිසාර රජ්ජුරුවොත් සෝවාන් උනාට පස්සෙත් අන්තපුරය තියාගන්න ඇතිනෙ. ඒ sex වලටම නෙමේනෙ. රජාගෙ ශ්‍රීමත් භාවය පෙන්නන්නත් එක්කනෙ.
    :D

    එක එකා හිතන ලබ්බක් ගැන නෙවෙයි ඇහුවේ පව් පින් ගැනයි ඇහුවේ........සමාජය පහත් ලෙස සලකන ඒවා පව් කියල උඹට ඉගැන්නුවේ දේවදත්තද?​
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඉතින් එකට උත්තරේ අතේ නොගහ ඉන්න එකවත් ජීවිතේටම ගෑනියෙක්ට නොහුකා ඉන්න එකවත් නෙමෙයි නේ. අනික ඕවා දොස්තරලා හොද කරන ලෙඩ බන්. හාමුදුරුවරු නූල් බැදලා මගුල් නටන්න ඕනේ දේවල් නෙමෙයි

    තමන්ගේ ස්ත්‍රිය සමග සතුටු වීම බුදු දහමින් ගිහියන්ට අකැප නෑ. පර පුරුෂ ස්ත්‍රී සේවනය තමයි අකැප. මොලේ කල්පනා කරලා බලපන් බුදු දහම කොච්චර කාලීනයිද කියලා. මචන් කොසොල් රජතුමා කියන්නේ බුදු හාමුදුරුවන්ගේ ප්‍රධාන දායකයෙක්. ඒත් එම රජතුමාට අන්තන්පුර තිබුණා. හැබැයි ඒ අන්තන්පුර වලට දකින දකින හැම ස්ත්‍රීයක්ම වැද්ද ගත්තේ නෑ. සැමියා නැති ස්ත්‍රීන් පමණයි ඒවට ගත්තේ.
     
    මම කිව්වේ කැරි ලොජික් ටිකක් ගේනවා කියලා. දැන් සැමියා නැති ගැනුන්ට හිකුවට පව් නැ. අනේ තොගේ මොලේ.. ඔහොම වටේ යන්න එපා බන්. කෙලින්ම මුව හමට බාපන් තඩි.. මම කියන්නේ ගැනු මිනිස්සු උකන එක උන්ගේ කැමැත්ත. ඒකට දාර්මික ටොක්ස් දෙන්න යන්න එපා. තෙරුමක් නැ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    Onewata wada owa gana hithanna epa ponnayo.
    Moda gal yuge sinhalu kalpana karanne eelaga athme gana.

    එහෙම තමයි යකෝ සිංහලු.....වාහනයක් ගන්න ගියත් හිතන්නේ ඊළඟට ඒක ගන්න එකා (second hand market) ගැන :rofl:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මම කිව්වේ කැරි ලොජික් ටිකක් ගේනවා කියලා. දැන් සැමියා නැති ගැනුන්ට හිකුවට පව් නැ. අනේ තොගේ මොලේ.. ඔහොම වටේ යන්න එපා බන්. කෙලින්ම මුව හමට බාපන් තඩි.. මම කියන්නේ ගැනු මිනිස්සු උකන එක උන්ගේ කැමැත්ත. ඒකට දාර්මික ටොක්ස් දෙන්න යන්න එපා. තෙරුමක් නැ..

    හරි ගැණියෙක් තමන්ගේ මිනිහා ඉදිද්දී වෙන පිට පිරිමියෙක් සමග සංසර්ගයේ යෙදීම උඹේ දර්ශනයට අනුව පිළිගන්නවද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    හරි ගැණියෙක් තමන්ගේ මිනිහා ඉදිද්දී වෙන පිට පිරිමියෙක් සමග සංසර්ගයේ යෙදීම උඹේ දර්ශනයට අනුව පිළිගන්නවද?

    ඒක ඉතින් උන් දෙන්නගේ ප්‍රශ්නයක් මිසක් උඹට අදාළ දෙයක් නෙවෙයිනේ......උඹේ දර්ශනේ මක් උනාම උන්ට පාන්ද?​
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හරි ගැණියෙක් තමන්ගේ මිනිහා ඉදිද්දී වෙන පිට පිරිමියෙක් සමග සංසර්ගයේ යෙදීම උඹේ දර්ශනයට අනුව පිළිගන්නවද?
    ඔව්.. ඒ ගැනීට පිට එකෙක් එක්ක උකාගන්න ඔනනම් දර්ශනේ අදාල නැනේ.. ආගම නිස පිට යන්නේ නැති ගැනු මොකටද බන්. උබ හිතන්නේ ඒ ගැනි පිට නොයන කාරනාව ආගම නම් එතන ඒ ගැනීයි මිනිහයි අතර හොද සම්බන්දයක් ඇති කියලද? මගේ ගැනිට උනත් මට දැන් වෙන එකෙක් ඔනා කිවොත් මට එකිව පන්සල් එක්ක ගිහින් බන අස්සවල යහමගට් ගන්න උවමනාවක් නැ. යන්න ඔනා නම් යන්න දෙනවා මිසක්..
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මම කිව්වේ කැරි ලොජික් ටිකක් ගේනවා කියලා. දැන් සැමියා නැති ගැනුන්ට හිකුවට පව් නැ. අනේ තොගේ මොලේ.. ඔහොම වටේ යන්න එපා බන්. කෙලින්ම මුව හමට බාපන් තඩි.. මම කියන්නේ ගැනු මිනිස්සු උකන එක උන්ගේ කැමැත්ත. ඒකට දාර්මික ටොක්ස් දෙන්න යන්න එපා. තෙරුමක් නැ..

    උඹලා වගේ දකින දකින ගෑණුන් සමග සංසර්ගයේ යෙදීම අනුමත කරන හරක් ඉන්නකොට කොහොමද බං සමාජයක් හැදෙන්නේ.

    බලපන් මේ අවුරුද්දට විතරක් හොර ගෑණු මිනිස්සු තියාගෙන කොච්චර මිනීමැරුම් ලංකාවේ සිද්ධ වුණාද? මම කිව්වේ මේ අවුරුද්ද ගැණ විතරයි. පොඩ්ඩක් බලපන් අවුරුදු 2500 කලින් බුදු හාමුදුරුවෝ කියපු දේ අදකාලෙට වුණත් කොච්චර ප්‍රායෝගිකයිද කියලා?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    උඹලා වගේ දකින දකින ගෑණුන් සමග සංසර්ගයේ යෙදීම අනුමත කරන හරක් ඉන්නකොට කොහොමද බං සමාජයක් හැදෙන්නේ.

    බලපන් මේ අවුරුද්දට විතරක් හොර ගෑණු මිනිස්සු තියාගෙන කොච්චර මිනීමැරුම් ලංකාවේ සිද්ධ වුණාද? මම කිව්වේ මේ අවුරුද්ද ගැණ විතරයි. පොඩ්ඩක් බලපන් අවුරුදු 2500 කලින් බුදු හාමුදුරුවෝ කියපු දේ අදකාලෙට වුණත් කොච්චර ප්‍රායෝගිකයිද කියලා?

    ඊට වඩා කීදෙනෙක් මලාද වාහන වල හැප්පිලා? ඉස්සර වගේ කරත්ත වල ගියා නම් ඔය මොකුත් නෑනේ :love:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඔව්.. ඒ ගැනීට පිට එකෙක් එක්ක උකාගන්න ඔනනම් දර්ශනේ අදාල නැනේ.. ආගම නිස පිට යන්නේ නැති ගැනු මොකටද බන්. උබ හිතන්නේ ඒ ගැනි පිට නොයන කාරනාව ආගම නම් එතන ඒ ගැනීයි මිනිහයි අතර හොද සම්බන්දයක් ඇති කියලද? මගේ ගැනිට උනත් මට දැන් වෙන එකෙක් ඔනා කිවොත් මට එකිව පන්සල් එක්ක ගිහින් බන අස්සවල යහමගට් ගන්න උවමනාවක් නැ. යන්න ඔනා නම් යන්න දෙනවා මිසක්..

    මේ රටේ හොර ගෑණු හොර මිනිස්සු තියාගෙන ඉන්න නිසා රටේ මිනීමැරුම් කොච්චර වෙලා තියෙනවා කියලා උඹ දන්නවද? උඹලා වගේ ආත්මාර්ථකාමී එවුන් ඉන්නකන් රටක් හැදෙයිද බං. උඹේ අම්මට(තාත්තා ඉන්දිද්දී) කවුරුහරි ඔහොම දෙයක් කරොත් උඹ කියපන් අවුලක් නෑ මචං මගේ දර්ශනයට අනුව ඒක සුදුසුයි කියලා.