මව විසින් රකින, පියා විසින් රකින, සහෝදරයා විසින් රකින, සහෝදරිය විසින් රකින, ස්වාමිපුරුෂයා විසින් රකින, බිරිඳ විසින් රකින, නෑදෑයන් විසින් රකින, සමාජය විසින් රකින යම් කිසි තැනත්තෙක් සමඟ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංඟික සංසර්ගයේ යෙදෙන එකේ වැරද්ද ගැන තමා මචං කාමයේ වරදවා හැසිරීම කියන්නේ.
චේතනාවත් එක්ක බැඳුනු ක්‍රියාවන් එක්ක තමයි කර්මය සිදු වෙන්නේ . ඒ කාලේ සමාජෙට ඕක හරියන්න පුළුවන් මොකද දෙමව්පියන් ගෙන් යැපෙන කෙල්ලෙක් / කොල්ලෙක් ට සමාජය විසින්ම sex කරන්න තහනම් කරලා නම් , sex කලත් එක වැරදියි කියල ඔවුන් හිතනවා නම් එක පවක් වෙනව. එහෙම නැතුව කර්මය යාන්ත්‍රිකව ඔය කියල තියන විදිහටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ .

