ස්වයං පාලනේ කියන්නෙ මොකක්ද

Freereload

Well-known member
  • Feb 13, 2019
    775
    310
    63
    රටෙන් කෑල්ලක් වෙන්කරගන්න එකක්ද..එහෙම නැත්තන් ඒකෙයි මේකෙයි වෙනස මොකක්ද..itak ඉල්ලන එක ගැන දැනගන්ඩ ඕන
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    උබ වොක වොක ඉද්දී දඩු යන්න වගේ නම් කක්කා ගොඩක් මතක් කරගනින්. එතකොට යන එක පරක්කු වෙනවා. අන්න ඒක තමා ස්වයං පාලනේ කියන්නේ :ROFLMAO:
     
    • Haha
    Reactions: Challenger SRT8

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    රටෙන් කෑල්ලක් වෙන්කරගන්න එකක්ද..එහෙම නැත්තන් ඒකෙයි මේකෙයි වෙනස මොකක්ද..itak ඉල්ලන එක ගැන දැනගන්ඩ ඕන
    සම්පුර්ණයෙන් වෙන් කෙරෙන්නේ නැ වෙනම රටක් විදියට . මද්‍යම රජය යටතේ ප්‍රාන්ත රජයක් විදියට කටයුතු කරන්නේ . ඔය තමිල්නාඩුව තියෙන්නේ. අන්න ඒ වගේ . හැබැයි ඉතින් එහෙම දුන්නම කොහේන් කෙලවර වෙයිද කියන එකයි ප්‍රශ්නේ . සමහර විට උන් හොදට පාලනය කරලා ඒ පැත්ත දියුණු කරලා දකුණ අඩු කුලේට දාන්නත් පුළුවන් . කොහොමද කොළබ උන් කෝච්චියේ එල්ලිලා යද්දී උතුරේ උන් subway . light rail වල වගේ ගියොත් :lol:
     
    • Like
    Reactions: Freereload

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,331
    113
    රටෙන් කෑල්ලක් වෙන්කරගන්න එකක්ද..එහෙම නැත්තන් ඒකෙයි මේකෙයි වෙනස මොකක්ද..itak ඉල්ලන එක ගැන දැනගන්ඩ ඕන
    අතේ ගහන්න හිතුනාම ඒ සිතුවිල්ල පාලනය කරගැනීම 🤭
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උඹයි, උඹේ හාමිනේයි රති කෙලියේ නිරත වෙන එක තීරණය කරන්නේ කවුද වගේ තමයි. උඹ කැමති උනාට හාමිනේ කැමති නැහැ. හාමිනේ කැමති දවසට උඹට නගින්නේ නැහැ. දෙන්නම කැමති දවසට නැන්දම්මා ගෙදර.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,428
    49,802
    113
    සේදවත්ත
    අත කලිසම අස්සට දමා පාලනය ලබා ගැනීමට වෙරදැරිමේ දී ඇතිවන අස්ථාවර භාවය නොහොත් පාලනයෙන් ගිලිහීම ස්වයං පාලනය ලෙස හැදිනේවේ