ස්වයං රැකියාවක් කරන්න පටන් ගන්න යන්නේ අද&#3524

Feb 25, 2016
35
1
0
ස්වයං රැකියාවක් කරන්න පටන් ගන්න යන්නේ අද&#3524

මචන්ලා,

මං ස්වයං රැකියාවක් පටන් ගන්න හිතන් ඉන්නේ. මට අදහස් ටිකක් දෙන්නකෝ..

බොහොම ස්තූතියි.


:) :) :) :) :)
 
Last edited:

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    wenas widiye deyak karanna hithapan machan..hamoma karana ewa wadak ne.thamanta a business eka karanna ona karana hama facility ekakma thiyenawanm patan ganin.
    a kiuwe... umba business ekak karanawanam ekata one market eka, metirial , capital eka ewa lesiyen hoyaganna puluwan vidiye deyak karapan

    good luck
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    polkatu puchchala aguru wikunapan
    iratu sudda karala wikunapan
    thawa guppy platy wage podi malu boo karala wikunapn
     
    Last edited:

    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    ඒක හොඳයි ...!!! අපිත් ඕන උදව්වක් කරන්නම්.

    මචන්ලා,

    මං ස්වයං රැකියාවක් පටන් ගන්න හිතන් ඉන්නේ. මට අදහස් ටිකක් දෙන්නකෝ..

    බොහොම ස්තූතියි.


    :) :) :) :) :)

    ඔයාට තියෙන දක්ෂතා මොනවද කියලා කියන්නකෝ??? අපි අදහසක් දෙන්නම්.

    :):):):):)
     
    Feb 25, 2016
    35
    1
    0
    ඔයාට තියෙන දක්ෂතා මොනවද කියලා කියන්නකෝ??? අපි අදහසක් දෙන්නම්.

    :):):):):)

    හොඳට කැපවීමෙන් මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන්.වැඩිය ඉගෙන නම් නෑ හැබැයි.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ahema baha meke innawa arthika wishesaknayooo , karanna ona ube idea ekak poddak denna ona kiak salli danwda monawage pathi walin uba dakshada athakota api pal badan idea dennam ath ithin try karalwath naha :(
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    බොරු කියන්න ,මිනිස්සුන්ව හොදට අන්දවන්න පුළුවන් නම් චන්දෙ ඉල්ලපන් මචන්. බලාගෙන ඉන්නකොට දියුණුවෙන්නේ