ස්වයං රැකියාවක්...

Nurangi

Member
Dec 22, 2013
82
3
0
UnderTheDome
LED bulb starter kit kiyala ekak thiyenawa electric parts sell karana shop wala. Kit eka 1500 wenawa. Eka aran bulb types 4 ma hodata purudu wenna. eke Video cd ekak thiyenawa. Ita passe kit nathuwa wena wenama parts aran bulb hadanna. ekakin 50 - 70 wage profit ekak enawa
 

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මූලික ප්‍රාග්ධනය වැඩියි නේ බන්. එච්චර ඇත්තෙ නෑ. තිබ්බත් ලොකු රිස්ක් එකක්.
    loku risk ekak na subject eka danna dial ekak ekka gemata bassoth,gaththoth market eke thiyena ganata wada godak aduwen ganna ona:yes:..15 newei 150000 gemak na :P
     

    Shan Alex

    Member
    Nov 29, 2013
    207
    25
    0
    Colombo
    මූලික ප්‍රාග්ධනය වැඩියි නේ බන්. එච්චර ඇත්තෙ නෑ. තිබ්බත් ලොකු රිස්ක් එකක්.

    මෙහෙමයි මචන් Budget 1න් Nxt yr මුල වාහන ගනන් යා වි කියනවනේ ඒ නිසා පොඩි රිස්ක් එකක් අරන් අද හෙටම එකක් අර ගෙන හැබැයි ගාන වැඩි වෙඉ කියල හොඳටම හිතන්ඩ පුළුවන් එකක් අරන් විකුන්නන්න set උනොත් ගොඩම තමා. අපේ කලින් වාහනේ ඒ වගේ විකුනන්න සෙට් වෙලා අපිට 12lkz ලාබ උනා. එත් දැන් එහෙම chance එන එකක් නෑ . එත් හොඳ ගානක් ගන්ඩ බැරි වෙන්නෙ නෑ .