ස්වයං රැකියාවක්...

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ස්වයං රැකියාවක්...

    මචන්
    මට අමතර ගානක් එන සයිඩ් වැඩක් කරන්න ඕනේ. මාසෙට 15,000 විතර එන වැඩක් හොයන්නේ.:love:

    මෙහෙමයි මචන් මම දැනට ජොබ් එකක් කරනවා. තව රෑට ෆයිවර් කරනවා.තව ෆ්‍රීලාන්සින් වැඩක් කරනව ඔක්කොම කොහොමහරි 60-70ක් හොයනවා මාසේට.:yes:

    උබල කියයි අපෝ ඔය මදේ කියලා එත් මචන් ඇත්තටම මදි. :(
    මම ඊලග අවුරුද්දෙ
    දිනවා, ඒකට මාසෙට 55,000 අඩුම එකතු කරන්න ඔනේ.(නැත්නම් මගුල් කන්න වෙන්නේ නෑ:P).
    ලයිෆ් ඉන්සුරන්ස්, ෆෝන්,බයික් එකේ වියදම්, අනෙක් දේවල්.

    තව 15,000ක් වගේ තිබුනොත් ටිකක් ශේප් වෙන්න පුලුවන්.

    ඉතින්,
    මට ස්වයං රැකියා අදහස් ටික දීපල්ලකෝ.:D

    ලොකු කාලයක් වැය කරන්න බෑ මචන්.:no:දැනටම මම දවසට පැය 15ක් විතර වැඩ.
    අඩු කාලයක් වැය කරල ලොකු ප්‍රතිලාභයක් ගන්න ක්‍රමයක් තියේද?:rolleyes:

    එල් ඊ ඩී බලබ් හදන්නත් හිතෙනවා,ඒත් මුලික දැනුම ගන්න තැනක් නෑ.

    ඔයාලගේ අදහස් ටිකක් දෙන්නකෝ.

    ජයවේවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    bump,
    moko wenne Odesk wage try kaloth,
    නැත්තං
    කාර් එකක් හරි වෑන් එකක් හරි තියෙනවා නං කොම්පැනියකට දා ගනිංකො
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    bump,
    moko wenne Odesk wage try kaloth,
    නැත්තං
    කාර් එකක් හරි වෑන් එකක් හරි තියෙනවා නං කොම්පැනියකට දා ගනිංකො

    ඕඩෙස්ක් වලට දෙන්න කාලේ නෑනේ බන්.
    මට අදහසක් තියෙනවා හොස්ටින් පටන් ගන්න. හොස්ගේටර් එකෙන් රිසෙලර් එකක් අරන් විකුනන්න.
    ගන්න කට්ටිය හොයා ගන්න තමා අමාරු..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕඩෙස්ක් වලට දෙන්න කාලේ නෑනේ බන්.
    මට අදහසක් තියෙනවා හොස්ටින් පටන් ගන්න. හොස්ගේටර් එකෙන් රිසෙලර් එකක් අරන් විකුනන්න.
    ගන්න කට්ටිය හොයා ගන්න තමා අමාරු..
    සෑහෙන ගානක් අතේ තියෙන්න ඕනෙ නේද බං ඕකට ?
    මොනවා උනත්.. සුභ පැතුම්
    11.gif
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මචන් Offshore Host එකක් අරගෙන Warez Site එකක් පටන් ගනින්. ඊට පස්සේ අළුතෙන් එන Movies, Games Free Web Host (mediafire, putlocker etc..) වගේ ඒවලට Upload කරලා Links දාපන් උබේ Site එකේ. උබට කරන්න තියෙන්නේ මෙහෙමයි. ඕන Links ටික ගනින් warezbb එකෙන් ඊට පස්සේ ඒවා දාපන් උබේ Site එකේ Ad Links එක්ක. Ads වලින් හොයන්න පුලුවන් හොදට site එක නැගලා ගියාම ඒකට කල් යයි නමුත් වැඩේ හොදයි.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Buy & Selling hriyta kranda puluwanm ekath hnda chnz1 saho.

    idamak aran monawa hari wawoth mokada?

    puluwan nam wahana buying and selling parak dapan...hariiyata gema gahuwoth gode goda :D naththam anathai... math me poddak scene eka gana aha dagena inne machan :D

    good luck bro.. :) :yes:
    මූලික ප්‍රාග්ධනය වැඩියි නේ බන්. එච්චර ඇත්තෙ නෑ. තිබ්බත් ලොකු රිස්ක් එකක්.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් Offshore Host එකක් අරගෙන Warez Site එකක් පටන් ගනින්. ඊට පස්සේ අළුතෙන් එන Movies, Games Free Web Host (mediafire, putlocker etc..) වගේ ඒවලට Upload කරලා Links දාපන් උබේ Site එකේ. උබට කරන්න තියෙන්නේ මෙහෙමයි. ඕන Links ටික ගනින් warezbb එකෙන් ඊට පස්සේ ඒවා දාපන් උබේ Site එකේ Ad Links එක්ක. Ads වලින් හොයන්න පුලුවන් හොදට site එක නැගලා ගියාම ඒකට කල් යයි නමුත් වැඩේ හොදයි.
    warez සීන් එක මම කාලෙකට කලින් කලා.ඒත් මචන් ලින්ක්ස් ඩවුන් වෙනවා පට ගාලා.අපිම හොස්ට් කරන්න ඕනේ.නැත්නම් වැඩක්නෑ. ඩෙඩ් ලින්ක්ස් වැඩි උනාම කවුරුත් එන්නේ නෑ පැත්තේ පලාතේ.:yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    warez සීන් එක මම කාලෙකට කලින් කලා.ඒත් මචන් ලින්ක්ස් ඩවුන් වෙනවා පට ගාලා.අපිම හොස්ට් කරන්න ඕනේ.නැත්නම් වැඩක්නෑ. ඩෙඩ් ලින්ක්ස් වැඩි උනාම කවුරුත් එන්නේ නෑ පැත්තේ පලාතේ.:yes:

    FTP එකක් ගනින් ඊට පස්සේ ඒකේ Backup එකක් තියාගනින්. ඊට පස්සේ Normal Host එකක Script එකක් මගින් අදාළ Files Upload කරපන් ඕන Host වලට ඊට පස්සේ ඒ Links ටික දාපන්. DMCA ප්‍රශ්ණ එන්නෙත් නෑ මොකද උබ FTP Files disclose කරන්නේ නැති නිසා.