ස්වයන් වින්දයේ දවල්ට කරන්න හොද නැද්ද

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,039
    338
    83
    Kaduwela
    ස්වයන් වින්දයේ දවල්ට කරන්න හොද නැද්ද

    එකකිරි එකේ බැදලා නැති උන් ගෙන් අහන්නේ උබල කීපාරක් දවසට ස්වයන් වින්දයේ දෙනවද
    මම දවල්ටත් රෑටත් එකපාර බැගින් හැමදාම කරනවා එක හොද නැද්ද
    විසේසයෙන් දවල්ට/හවසට කරන එක ..
    අනික මම කරන්නේ නැතුව හිටියොත් රෑට හීනෙන් යනවා ..
    යාලුවනේ ඔයාලගෙන් උදව්වක් ඕනේ දවල්ට කරන්න හොද නැද්ද
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    වරදක් නෑ කලාට... උඹට හිතෙනවනම් හොඳ නෑ කියල නවත්තපන්...
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,039
    338
    83
    Kaduwela
    y

    වරදක් නෑ කලාට... උඹට හිතෙනවනම් හොඳ නෑ කියල නවත්තපන්...

    mokada ban ahema kiwwe උඹට හිතෙනවනම් හොඳ නෑ කියල නවත්තපන්:confused:confused
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම දන්නා විදියට උඹ දෙපාරක් කරන එකේ අවුලක් නැහැ. හැබැයි මචෝ හීනෙන් යන එකනම් ලෙඩක් ලු:confused:.
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,039
    338
    83
    Kaduwela
    යකෝ උබට මාර නිෂ්පාදනයක්නෙ වෙනේනෙ.

    මචෝ මම අහන්නේ සිරාවට විහිලුවකට නැත්නම් ෆන් එකට නොවයි ..
    මම පල්ල මට දැනගන්න ඕනේ මේකේ හොද නරක
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    කායිකව කිසිම අවුලක් වෙන්නෙ නෑ... එත් උඹ ඕක ගැන ඔහොම හිතනකොට මානසිකව එක හොඳ නෑනේ.. :) :yes: ඒකයි උඹට හොඳ නෑ කියල හිතෙනවනම් නවත්තපන් කිව්වේ... නැත්තන් ඔන්න ඔහේ ගහල දාපන් බං... :D මමත් මේ දවල් අතේ පාරක් ගහල ඉන්නේ... :lol:
    හැබැයි ඉතින් ඕනිම දෙයක් ඕනිවට වඩා හොඳ නෑ... නින්දෙන් ආතල් යනවට වඩා, අතේ පාරක් ගහල ආතල් යවන එක හොඳා... :lol: :lol:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,039
    338
    83
    Kaduwela
    2 parak nathuwa 1ka parak wath balapan oka digatama karoth uba kettu wenawa

    ubata ehema karanna hitena welawata wena mokakata hari hitha yomu karapn

    ow ban samahara aye kochchara hodai kiwwath methana mokak hari awlak thiyanawa ban
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,039
    338
    83
    Kaduwela
    කායිකව කිසිම අවුලක් වෙන්නෙ නෑ... එත් උඹ ඕක ගැන ඔහොම හිතනකොට මානසිකව එක හොඳ නෑනේ.. :) :yes: ඒකයි උඹට හොඳ නෑ කියල හිතෙනවනම් නවත්තපන් කිව්වේ... නැත්තන් ඔන්න ඔහේ ගහල දාපන් බං... :D මමත් මේ දවල් අතේ පාරක් ගහල ඉන්නේ... :lol:
    හැබැයි ඉතින් ඕනිම දෙයක් ඕනිවට වඩා හොඳ නෑ... නින්දෙන් ආතල් යනවට වඩා, අතේ පාරක් ගහල ආතල් යවන එක හොඳා... :lol: :lol:

    අනේ මන්ද බන් ..
    මට හිතාගන්න බැරුව ඉන්නේ මේකේ doc ල නැද්ද බන්
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    අනේ මන්ද බන් ..
    මට හිතාගන්න බැරුව ඉන්නේ මේකේ doc ල නැද්ද බන්

    ඔහොම කරල අවුලක් වුන එකෙක්ව උඹ දන්නවද? :)
    කොහොම වුනත් ඕක ඉතින් අඩු කරන එක හොඳයි, ඕක මානසික වදයක් කරගන්නවාට වඩා... :) :yes: උඹ නිකන් ඉන්න කාලය වැඩියි... ඉතින් ඒ කාලය ප්‍රයෝජනවත් දෙයකට යොමු කරන්න බලන්න... :)
    ජය වේවා!!!
     
    • Like
    Reactions: cmsgun

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    කෙලලා ඇරපන් බන්..:lol: :lol: ඕවට වෙලවයි කලාවයි බලන්න ගියොත් පුපුරයි උබේ චුට්ටා :shocked: :shocked: