ස්වයන් වින්දයේ දවල්ට කරන්න හොද නැද්ද

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
annoyed-facepalm-picard.svg
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු මම අහල සහ කියවල තියන විදිහට ස්යංවින්දනේ යෙදීම කිසිම කායික ප්‍රශ්නයකට මුල් වෙන්නෙ නෑ ඒ කියන්නෙ කෙට්ටු වෙනව ඈග අන්ෆිට් වෙනව වගේ දේවල් වෙන්නෙ නෑ ඒත් ක්ශනික මෝචනය වගේ දේවල් වෙන්න පුලුවන් ඕවර් ගිහාම තව යාලු උබ ඕක වරදක් කිය ල හිත හිත කරන එකෙන් වෙන්නෙ උබ මානසිකව අවුල් වෙන එක ඒක නිසා තේරුම් ගනින් ඕකෙ කිසිම වරදක් නෑ ස්යං වින්දනේ යෙදෙනව කියන්නෙ කාටවත්ම කරදරයක් නෑති විදිහට ඉතාමත්ම අහින්සකව ලිංගිකව සතුටුවෙන ක්‍රමයක්...

    තව දෙයක් යාලූ හීනෙන් බඩු යනවට කියන්නෙ සප්නමෝචනය කියල ඒකෙනුත් ඈගට කිසිම අවුලක් නෑ ඒකෙන් වෙන්නෙ අලුතින් නිපද වන ශුක්‍රානු වල අහවල් දෙකේ ඉඩ අරන් දෙන්න පරන ස්ටොක් එක එලියට දෑමීමක් විතරයි
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හැබැයි ඉතින් ඕනිම දෙයක් ඕනිවට වඩා හොඳ නෑ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ බර වැඩද බන් කරන්නෙ? ලයික් කන්ටේනර්වලට බඩු පටෝනව වගේ. :rolleyes:

    මැට්ටා;14443250 said:
    මොකක්ද බන් උබ කරන ජොබ් එක ?
    උබ වැඩ කරන තැන අතේ ගැසීම තහනම් ද ? :rolleyes:

    ______________________________

    Neo Tec කියලා කොම්පැණි එකක

     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,039
    338
    83
    Kaduwela
    මේක මම දාපු පරණ ත්‍රෙඩ් එකක් :yes:
    ඒ දවස් වල අමාරුවෙන් හිටෙයේ එකයි
    දැන් මචෝ මෙහෙම නැහැ :D
    සතියට 3 හෝ 4 වගේ තමයි යන්නේ ..
    අදහස් දක්කපු අයට තැන්ක්ස්
    :yes:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    මේක මම දාපු පරණ ත්‍රෙඩ් එකක් :yes:
    ඒ දවස් වල අමාරුවෙන් හිටෙයේ එකයි
    දැන් මචෝ මෙහෙම නැහැ :D
    සතියට 3 හෝ 4 වගේ තමයි යන්නේ ..
    අදහස් දක්කපු අයට තැන්ක්ස්
    :yes:

    den ubata kellak set welada inne ? :rolleyes:
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,039
    338
    83
    Kaduwela
    den ubata kellak set welada inne ? :rolleyes:

    මොන පිස්සුද බන් මේකයි කෙල්ලෙක් අතරයි කිසි සම්බන්දයක් නැහැ
    ඇත්ත කෙල්ලෙක් සෙට් වෙලා මුල් සති කීපයේ අතේ ගහන්න හිතෙන්නේ නැහැ තමයි මම එක පිලිගන්නවා
    එත් ටික කාලයක් යනකොට අයෙත් ඕක ඕනේ වෙනවා
    මට ඒ දවස් වල ඩේලි කරන කලෙත් කෙල්ලෙක් හිටිය එත් දැන් නම් නැහැ
    මම හෙන කුපාටියෙක් ඒ දවස් වල එත් දැන් නම් ටිකක් සංවරයි ..
     

    dus6000

    Member
    Apr 30, 2010
    38
    2
    0
    ස්වයං වින්දනය අත්හැරීම හෝ අපායට යාමට සිත &#352

    කෙටියෙන් කියනවා නම් ස්වයං වින්දනය අත්හැරීම හෝ අපායට යාමට සිත සකස් කර ගැනීමට තමයි කරන්න තියෙන්නේ.
    මුළු කොමෙන්ටුවම කියවන්න

    මුලින් ම මේක කියවලා හිටින්න

    https://www.facebook.com/notes/dush...ය-කිරීමෙන්-සිදුවන-නරක-විපාක/10151191246641424

    :no:මොකද කවුරුවත් කැමති නැහැ තමන්ගේ අම්මාව හෝ අක්කා හෝ නංගිව හෝ බිරිද හිතින් මවා ගෙන හෝ නිල් චිත්‍රපටියක් බල බල අතේ ගහනවා දකින්න(උදා-තමන් ගේ හොදම යාළුවා මෙහෙම කරරොත් ඔයා ට කොහොම හිතේ වී ද?:frown:).හිතින් කරන මේ පව් ම ඇති අපායේ යන්න :(.මෝඩ පවුකාර අසත්පුරුෂ මිනිස්සු කියන ඒවා පිලිගන්නවා ද ?
    නැත්නම් මේක නවත්තලා හොද වැදගත් සත්පුරුෂ මිනිහෙක් වෙන්න බලනවා ද? තීරණය ඔබ අතේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    කෙටියෙන් කියනවා නම් ස්වයං වින්දනය අත්හැරීම හෝ අපායට යාමට සිත සකස් කර ගැනීමට තමයි කරන්න තියෙන්නේ.
    මුළු කොමෙන්ටුවම කියවන්න

    මුලින් ම මේක කියවලා හිටින්න

    https://www.facebook.com/notes/dush...ය-කිරීමෙන්-සිදුවන-නරක-විපාක/10151191246641424

    :no:මොකද කවුරුවත් කැමති නැහැ තමන්ගේ අම්මාව හෝ අක්කා හෝ නංගිව හෝ බිරිද හිතින් මවා ගෙන හෝ නිල් චිත්‍රපටියක් බල බල අතේ ගහනවා දකින්න(උදා-තමන් ගේ හොදම යාළුවා මෙහෙම කරරොත් ඔයා ට කොහොම හිතේ වී ද?:frown:).හිතින් කරන මේ පව් ම ඇති අපායේ යන්න :(.මෝඩ පවුකාර අසත්පුරුෂ මිනිස්සු කියන ඒවා පිලිගන්නවා ද ?
    නැත්නම් මේක නවත්තලා හොද වැදගත් සත්පුරුෂ මිනිහෙක් වෙන්න බලනවා ද? තීරණය ඔබ අතේ.

    ස්වයන්වින්දනයේ යෙදිලා අපායේ ගිය එකෙක් පෙන්නපන් :angry::nerd::rolleyes:
     

    malintha007

    Member
    Feb 23, 2009
    152
    8
    0
    පිස්සුද බන් මට නම් නින්දෙන් යනකොට මාර ආතල් :rolleyes:...මම සවස් ගණන් අතේ ගහන්නේ නැතුව ඉන්නවා හීනෙන් යනකන්. :baffled: යකෝ පට්ට හීන පෙන්නේ. ජීවිතේට ගහන්ඩ බැරි බඩු සෙට් වෙනවා හීනෙන්..සුප්පා ah :rolleyes:;)
    හෆ්ෆා..............උදේට සරම ඈලිලා.......... සිතියම් ඈදලා තියෙන කොට ෆට්ට ආතල් නේද හා හා :lol::lol::lol::lol::lol:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අතේ ගැහුවට මැරෙන්නේ නැ බන් ගහපන් බර දාලා ..
    උබ කෙට්ටුවෙනවා වගේ තේරෙනවනම්,ගැහුවට පස්සේ බඩු කාපන් :lol:
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    මම දන්නා විදියට උඹ දෙපාරක් කරන එකේ අවුලක් නැහැ. හැබැයි මචෝ හීනෙන් යන එකනම් ලෙඩක් ලු:confused:.

    දවසට දෙපාරක් ගහුවට තවත් පස්සෙ හීනෙන් යන්න දෙයක් ඉතිරි වෙන්නෙ නෑ යකෝ....
     

    probook

    Junior member
  • Apr 1, 2013
    211
    6
    18
    උබට ඕන වේලාවක ලෙලි යනකන් උනත් කමක් නෑ ගහපන්........... :P:P:P:P:P:P:P:P