හපොයි සිංහලු මොකක්ද මේ වෙන්නේ? පවුල් පිටින් ඇවිත් ළුණූ ගෝනි පිටින් කර තියන් යනවා. පිස්සෝ වගේ. අපේ පැත්තේ ළුණූ තව ඕනි නම් පැයක් යනකොට ඉවරවෙලා ඇති. කොත්තමල්ලි නෑ, ඉඟුරු නෑ ගොරකත් ටිකක් වගේ තියෙන්නේ. සිංහලු ෆුල් දේශීය වෙලානේ...