hm same
තේරුන් නැහැ මචන්සාතන් කියන්නේ වසවර්ති මාරයට. ලෝකය මාරයාගේ නැත්තම් සාතන්ගේ . මාරයා කැමති මිනිස්සු පංච කාමයේ ඇලිල ඉන්නවට . සංසාරෙන් එතෙර වෙන්න හදන හැම කෙනෙක්ටම සතන් නොහොත් මාරයා බාධා කරනවා . එහෙම නැති අයට මාරයාගෙන් බාදාවක් නැහැ . වැදගත්ම දේ මාරයා කොතරම් අකුසල් කලත් අකුසල් විපාක දෙන්නේ නැහැ . එහෙත් යම් දවසක විපාක දෙනවා

තේරුන් නැහැ මචන්![]()






සාතන් කියන්නේ වසවර්ති මාරයට. ලෝකය මාරයාගේ නැත්තම් සාතන්ගේ . මාරයා කැමති මිනිස්සු පංච කාමයේ ඇලිල ඉන්නවට . සංසාරෙන් එතෙර වෙන්න හදන හැම කෙනෙක්ටම සතන් නොහොත් මාරයා බාධා කරනවා . එහෙම නැති අයට මාරයාගෙන් බාදාවක් නැහැ . වැදගත්ම දේ මාරයා කොතරම් අකුසල් කලත් අකුසල් විපාක දෙන්නේ නැහැ . එහෙත් යම් දවසක විපාක දෙනවා
සාතන් නම් මං දන්නේ නැහැ බං . සේතන් කියල එකෙක් නම් අපේ ගමේ ඉන්නවා.