පව් සිද්ධ වෙන්නෙ මචං ශීලය නියමාකාරයෙන් රකින හමුදුරු නමකට පරිභව කරොත් මිසක් මෙ වගෙ කම්සැප විඳින ඝනයොන්ට නෙමෙ.
අපෙ රටෙ මහන වෙන්නෙ දුප්පත් කම නිසා මිසක් ගිහි ගෙය කළකිරිලා නෙමෙ.
බලපන් සල්ලිකාර පවුල් වල කී දෙනෙක් මහණ වෙනවද කියලා
මහණ උනොත් ඇත්තටම කළ කිරිලා .
මන් එකයි පන්සල් වලට දාන දෙන්නෙත් නැහැ .පිං කැට වලට සල්ලි දාන්නෙත් නැහැ.
බණක් කියන්නත් සල්ලි ගන්නවා හාමුදුරුවරු. ටී වී එකෙ බණ කියන එකෙක් නම් ගාණ වැඩි. බුදුහාමුදුරුවො හිටියානම් කීයක් ගනීවිද දන්නෙ නැහැ ?

අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.

අපි මෙතන කතා කරන්නේ මේ පින්තූරේ දිහා බලාගෙනනේ. මෙතන පේන විදියට නම් වෙලා තියෙන එකම අඩුව අල්පෙච්චතාවය නැතිඑක විතරයි. ඊට එහා අපි කිසිදෙයක් දන්නෙ නැහැ. නමුත් බනින උන් බනින්නෙ මුළු සංගරත්නයටම. ඒ කියන්නේ සැරියුත් මුගලන් සිට අනාගතයේ පහළවන කාසාකකන්ටක කියන භික්ෂුව දක්වා බනිනවා. බනින එකා බනින්නේ ඌට හාමුදුරුවන්ගේ හිත කියවන්න පරචිත්ත විජානනය තියෙනවා වගේ.
කටපාඩමින් පන්සිල් පද පහ සහ ඉතිපිසෝ ගාථාව විතරක් දන්න බෞධයෝ ගැන අනුකම්පා කරනවා හැර මොනවා කරන්නද.

කිසිම දෙයක් දන්නෙ නෑ හරක් වගේ බණිනවා.
කව්ද දන්නේ ඔය හාමුදුරුවන්ගේ ගෙවල්වල මිනිස්සු සල්ලි කාරයොද කියලා, කව්ද දන්නේ හොද සල්ලිකාර දායකයෙක් ඕක අරං දුන්නද කියලා. අපේ උන් හාමුදුරුවෝ පිං කැටේ සල්ලි වලින් ඕක අරං කියලා ඇස් දෙකෙන් දැක්කා වගේ කියනවා 
ඔතන තියන්නේ තමන්ට ගන්න බැරි දෙයක් තව කව්රුහරි ගත්තම තියන ඉරිසියාව. 
මම දැක්කා අර chanux bro කියන කෙනා හොද phone ගන්නවා කියලා ඉරිසියාවේ මේකේ Thread දානවා. සමහරු ඌට බණිනවා 
වෙන මොකවත නෙවෙයි ඉරිසියාව.කිසිම දෙයක් දන්නෙ නෑ හරක් වගේ බණිනවා.
කව්ද දන්නේ ඔය හාමුදුරුවන්ගේ ගෙවල්වල මිනිස්සු සල්ලි කාරයොද කියලා, කව්ද දන්නේ හොද සල්ලිකාර දායකයෙක් ඕක අරං දුන්නද කියලා. අපේ උන් හාමුදුරුවෝ පිං කැටේ සල්ලි වලින් ඕක අරං කියලා ඇස් දෙකෙන් දැක්කා වගේ කියනවා
ඔතන තියන්නේ තමන්ට ගන්න බැරි දෙයක් තව කව්රුහරි ගත්තම තියන ඉරිසියාව.
මම දැක්කා අර chanux bro කියන කෙනා හොද phone ගන්නවා කියලා ඉරිසියාවේ මේකේ Thread දානවා. සමහරු ඌට බණිනවා
වෙන මොකවත නෙවෙයි ඉරිසියාව.
උඹල ගොඩක් පටු විදියට හිතන එවුන් බං....
අපි මේ කතා කරන්නේ මාලිගා තුනක් සහිතව දිනක සක්විති රජ කෙනෙක් වේ යැයි අනාවැකි කියවුණු සිදුහත් කුමරා ඒ සියල්ල අතහැර සත්‍ය සොයා ගිය කතාවකින් ආරම්භ වන දහමක් ගැන.... තමන්ගේ පිය මාළිගය පෙනෙන තෙක් මානයේ පිඩු සිගා වැඩි බුද්ධ පුත‍්‍රයෙක්ගේ මාර්ගය ගැන.... අල්ලා ගැනීමේ ආදිනවත් අතහැරීමේ යහපත් බව පෙන්නලා දුන්න අපූරු දර්ශනයක් ගැන.... එහෙව් මගක යන බුද්ධ පුත‍්‍රයෙක්, තවත් එකෙකුට මග කියා දෙන බුද්ධ පුත‍්‍රයෙක් ඒ මග නොපිහිටීම වරදක් නෙවෙයිද?

අනේ මෙහෙමත් ගැරඩි හුකන්නෝ 

ඉතිං ඒත් පෘතග්ජන මිනිස්සුනේ බං. ඕක හේතුවක් කරගන නිකං ස්වාමීන්වහන්සේලට බණින්න එපා. බලපං වෙන ආගම්වල උන් උන්ගේ monk මේ forum වල ඇවිල්ලා බණිනවද නෑනේ. අපේ උන් තමයි උඩ බලාගන කෙල ගහගන්නේ. මේවා වෙන ආගම් වල උන් බලලා හොද ආතල් එකක් ගන්නවා ඇති. Thread එක දාපු එකත් දාලා තියන්නේ 'සාදු' කියලා ගොඩක් වෙලාවට මිනිහත් Buddhist නෙවෙයි.
uttige moda putho laukika sepa one nam mona huttatada mahana wenne, den me hukanna heta baduwak gehuwat uba kiyai kauda danne a uge genida kiyala. Ubala wage moda ponnayo![]()
අනේ මෙහෙමත් ගැරඩි හුකන්නෝ
![]()
Budu hamuduruwo maargapadeshanaya karala deshana karapuwa thamange paudgalika darshanayata daala manala wiwechanaya karana aya gana anukampa karamu.
Niragamika sankalpe inna aya, agama follow karana manussayage sastruunwa piliganna epa kiyanna datha kata mada gena inne.
E samaharak hungak immature...
නෑ මචං.... අපි හාමුදුරුවෝ කෙනෙක් ගැන මේක හොඳ දැම්මත් නරක දැම්මත් හම්බයෙක් බුද්ධාගම වැළඳගන්නේ නෑ.... අපිට උන් මොනවද හිතන්නේ කියන එකකතුත් වැඩක් නෑ... කාලෙන් කාලෙට රජවරුන් ශාසනය ශෝධනය කරන්න පියවර ගත්තේ ඇයි....? ධර්ම සංගායනා පැවැත්වුයේ ඇයි...? මොකද බුද්ධාගම කියන්නේ නිදහස් චින්තනයක්... ඒකේ නීති බලහත්කාරකම් නෑ... ඒ හින්ද ඕනම ගොබිලයෙකුට පුලූවන් මෙන්න බුද්ධාගම කියල තමන්ගේ මනෝ විකාර දොඩවන්න.... ඊට පස්සේ ඒවා සමාජගත වෙනවා... යූටියුබ්වල යනවා... පේනවා නේද මේකෙම ඉන්නේ යූටියුබ් ඔස්තාර්ලා බුද්ධාගමට කරල තියෙන විනය.... පෘථග්ජනයෙක් දුශ්ශීල වැඩක් කරපුවා නම් ඌටනේ කර්මය ගෙවන්න වෙන්නේ කියල අහක බලාගෙන යන්න පුලූවන්....
උඹලට අමතක වෙච්චි ප‍්‍රධාන කාරණයක් තියෙනවා... ති‍්‍රවිධ රත්නයේ සජිවි රත්නය භික්ෂුවයි... එහෙමයි අවසරයි කියල භික්ෂුව කියන දේ අහන්න බෞද්ධයා පෙළ ගැස්වෙනවා... එහෙමනම් භික්ෂුවකට තියෙනවා වගකීමක්.... යුතුකමක් ධර්මය ආරක්ෂා කරමින් අනාගත පරම්පරාවට ගෙනියන එක... මේ වගේ හාමුදුරුවරුන් කරන්නේ බුද්ධාගමට විනාසයක්....
හොරා හොරකම් කිරීම අවුලක් නැත්තේ ඌ හොරෙක් නිසාය... හැබැයි පොලිස් කාරයෙක් හොරකම් කරපුවාම එතන තියෙනවා සදාචාරය සම්බන්ධයෙනුත් ගැටලූවක්... මොකද හොරු මඩින්න ඔහු නිල ඇදුමකට ආවරණය ලබනවා...
ඒ වගේම භික්ෂුව ගිහියාගේ පැහැදිලිව වෙනස් හැසිරීමක්, පෙනුමක් තියෙන්න ඕන....
හැබැයි ඒක චීවරයෙන් විතරක් කරන්න උත්සහා කරනවා නම් වැරදයි....