සාදුට ත් Iphone-X ඕනෙමයි

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඒ වගෙම ලොකෙම තියෙන කුපාඩි කම් කරලා මහණ වෙවි වැරදි වැඩ වලින් බෙරිලා ඉන්න .:rofl:

සිවුරක් දාගෙන වැරදි දෙයක් කළත් කට වහගෙන හිටපල්ල කිව්වම මොකද වෙන්නේ....?
ලෝකේ ඉන්න හොරු ඔක්කොම ඩිෆෙන්ඞ් වෙන්න සිවුර පාවිච්චි කරනවා....
ඒකෙන් වෙන්නේ අර කලින් රජ දවසේ වුණා වගේ ගණින්නාන්සේලා රැුලක් බිහිවෙන එකයි...
බුද්ධාගමට ඉතිං අබ සරණයි....
:yes:
මිනිස්සුන්ගේ මොඩකම බන්. බුදූහාමුදුරුවන්ට වගේ සලකනවනේ.. ඉතින් සිවුර දාපුවම යන්නේ උඩින්.. හැමොම සිල්වත් නැ. සිල්වත් බික්ශූන් සිවුර ආබරනයක් කරගන්නේ නැ. ලගදි නුවර සුව සෙවනට ස්වාමින් වහන්සේ කෙනෙක් වැඩියා චැනල් කරන්න දොස්තර කෙනෙක්. අපි ඉතින් ගෞරවයක් හැටියට ඉඩ දුන්නා නොම්බරේ නැතුව යන්න. ඒත් ඒ ස්වාමින් වහන්සේ ඒකට කැමති උනේ නැ. නොම්බරේ එනකන්ම වාඩි වෙලා හිටියා. මෙතනත් ඉන්නේ ගිලනුන් නෙව කියලා ඒ හාමුදුරුවො තමන්ගේ ටයිම් එක එනකන් හිටියා. එහෙම අයත් ඉන්නවා. සමහර අය ඉන්නවා කට කපලා යන බස් එකට නගිනවා බස් ස්ටැන්ඩ් එකෙන්ම. හොදටම දන්නවා සීට් එක ශුවර් කියලා.
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සිල්වත් බික්ශූන් සිවුර ආබරනයක් කරගන්නේ නැ. ලගදි නුවර සුව සෙවනට ස්වාමින් වහන්සේ කෙනෙක් වැඩියා චැනල් කරන්න දොස්තර කෙනෙක්. අපි ඉතින් ගෞරවයක් හැටියට ඉඩ දුන්නා නොම්බරේ නැතුව යන්න. ඒත් ඒ ස්වාමින් වහන්සේ ඒකට කැමති උනේ නැ. නොම්බරේ එනකන්ම වාඩි වෙලා හිටියා. මෙතනත් ඉන්නේ ගිලනුන් නෙව කියලා ඒ හාමුදුරුවො තමන්ගේ ටයිම් එක එනකන් හිටියා. එහෙම අයත් ඉන්නවා.

    මම හැමදාම කියන්නේ අනේ හාමුදුරුවනේ ආපහු ගමේ පන්සලට වඩින්න කියලා...
    එතන උන්වහන්සේට ලොකු සමාජ වගකීමක් ඉටුකරන්න තියෙනවා...
    විසිරිලා, බිඳිල ඉන්න බෞද්ධයා එක තැනකට ගේන්න ඕන...
    ගමේ ඉන්න දුප්පත් බෞද්ධයා ගොඩදාන්න ක‍්‍රමවේදයක් හදන්න ඕන...
    එහෙම නැතිව මාධ්‍ය සාකච්චා පවත්වමින්, එක එකාට කඬේ යන භික්ෂුන්ගෙන් වැඩක් වෙන්නේ නෑ...
    බෞද්ධයන් බුද්ධිමත්ව, විවෘත මනසකින් මේවා දිහා බලනවා නම් තත්වය මීට වඩා හොඳ වෙන්න තිබ්බා...
    කොහේද මගේ අම්ම අදත් කියන්නේ තොගේ නොසණ්ඩාලකමට සිවුරට අගෞරව කරන්න එපා කියලයි...
    හැබැයි අපේ අම්මට වගේම ගොඩක් බෞද්ධයන්ට අමතක වෙලා සිවුරේ ගෞරවය රැුකෙන්නේ ඒකෙන් නිරුවත වසාගත්ත එකාගේ හැසිරීම අනුවයි කියන එක...
    ඉතිං ඕනම අඩුකුලේ එකෙකුට සිවුරේ හැංගිලා ජඩ වැඩ කරන්න පුලූවන්.....
     
    සමාජය තමා ඔය තත්වේට ඔක ගෙනත් තියෙන්නේ.. බික්ශුව විතරක් නෙමෙයි, දේසපාලුවත් ඔය නැති ගෞරවයක් දීලා උඩින් තියල තියෙන්නේ මේ රටේ මිනිස්සුමයි. ඉතින් රත්තරන් බැදපු කටුස්සා වගේ දැන් හරි ඉහලින්. 1970-80 වගේ රට ගිය ඇයො.. 1990 වගේ කැනඩා හිටිය අය එහෙම දන්නවා. සමහර ස්වාමින් වහන්සේලා ඒ රටවල ජොබ්ස් කලා එදා වේල කන්න. මොකද අද වගේ ලොකු සින්හල පිරිසක් හිටියේ නැ. දානේ වේලක් ලැබුනෙත් නැ. හිටියේ කුලියට ගත්තු පොට් එකක. දැන් ටොරන්ටො ඔටාවා වගේ පන්සල් ගත්තම නැති දෙයක් නැ.. දායකයො පුම්බලා උඩ යවලා සීත කාලෙ වස්සාන කාලේ කියලා මුකුත් නැ ෆ්‍රයිඩ් චිකන් හම්බ වෙනවා, ඒවා ගිල ගිල දායකයන්ගේ ගෙවල්වල බන කිය කිය අයිෆොන් ඔබාගෙන ඉන්නවා.. ඇත්තටම කට්ට කාලා බේස් එකක් හදලා දුන්නු හාමුදුරුවරු කවුද කියන්නවත් දැන් ඉන්න අය දන්නේ නැ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,463

    Respect! මට නම් ඔය දේශපාලන පක්ශවලට කඩේයන, රැස්වීමවලට ගොඩවෙන හොර ගණයෝ පේනන බෑ.
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සමාජය තමා ඔය තත්වේට ඔක ගෙනත් තියෙන්නේ.. බික්ශුව විතරක් නෙමෙයි, දේසපාලුවත් ඔය නැති ගෞරවයක් දීලා උඩින් තියල තියෙන්නේ මේ රටේ මිනිස්සුමයි. ඉතින් රත්තරන් බැදපු කටුස්සා වගේ දැන් හරි ඉහලින්. 1970-80 වගේ රට ගිය ඇයො.. 1990 වගේ කැනඩා හිටිය අය එහෙම දන්නවා. සමහර ස්වාමින් වහන්සේලා ඒ රටවල ජොබ්ස් කලා එදා වේල කන්න. මොකද අද වගේ ලොකු සින්හල පිරිසක් හිටියේ නැ. දානේ වේලක් ලැබුනෙත් නැ. හිටියේ කුලියට ගත්තු පොට් එකක. දැන් ටොරන්ටො ඔටාවා වගේ පන්සල් ගත්තම නැති දෙයක් නැ.. දායකයො පුම්බලා උඩ යවලා සීත කාලෙ වස්සාන කාලේ කියලා මුකුත් නැ ෆ්‍රයිඩ් චිකන් හම්බ වෙනවා, ඒවා ගිල ගිල දායකයන්ගේ ගෙවල්වල බන කිය කිය අයිෆොන් ඔබාගෙන ඉන්නවා.. ඇත්තටම කට්ට කාලා බේස් එකක් හදලා දුන්නු හාමුදුරුවරු කවුද කියන්නවත් දැන් ඉන්න අය දන්නේ නැ..

    අපේ රටේ මිනිස්සු ආකල්පමය වශයෙන් හරිම පහත් තැනක ඉන්නේ.... ඒක අවබෝධ කරගත්තු එවුන්ට ලේසියෙන් අපේ එකාව රවට්ටන්න පුලූවන්....

    චන්දයක් ළග එනකොට බඩු මිල අඩු කරන එක, ජාතිවාදි ලේබලයක් අලවගන්න එක, පාරෙ ඉන්න හිගන පැටියවත් වඩාගෙන හුරතල් කරන එක දේශපාලනයට ආවේ අපේ පහත් ආකල්ප නිසයි... උන් චන්දේ ගත්තට පස්සේ ආයෙත් පුරුදු චරිතයට මාරු වෙලා බය නැතිව රට කනවා... මොකද අපේ එකාලට හැමදෙයක්ම ඉක්මණින්ම අමතක කරන්න පුලූවන්... අපි දේශපාලූවෙක් ඉස්සරහ කොන්ද නමන්නේ කිසිම හිරිකිතයක් නැතිව.... මේවා දේසපාලූව හොඳට දන්නවා....

    චීවරධාරියෙක් ඇවිත් මම රහත් මට වැඳපල්ල කියන පමා විතරයි අපේ ඈයොා් බඩ බැඳගෙන වැඳ වැටෙනවා.... හැබැයි ඒ රහත් උන්නාන්සේ ගෝස්තරය හම්බකරගෙන ඇත්තටම සෘද්ධි වෙනවා...

    හම්බයා රට අල්ලන්නේ උන්ගේ දක්ෂකමෙන් නෙවෙයි අපේ තියෙන මේ නෝංජල් කමයි, දුරවබෝධයක් නැති කමයි ප‍්‍රයෝජනයට අරගෙන.... :no:
     
    ලන්කාව තරම් මාකට් කරන්න පුලුවන් පොට් එකක් කොහෙවත් නැ. ඔනම කුනක් කුපාඩිකමක් වන්චාවක් බලහන් මාකට් කරන හැටි.. ඊයේ අගමැතියා වීරයා උන හැටි.. විලි ලැජ්ජයි ඉතින්..හම්බයා උබ කිව්වා වගේ උගේ මොලෙට වඩා සින්හලුන්ගේ ගොන්කම්වලින් ගොඩ යනවා. සින්හලු මස් කන්නේ නැතුව එලොලු කන්න ගත්තොත් හම්බයා පලා මිටියේ ඉදන් රටින් ගේනවා. එ බිස්නස් එකත් උන් අල්ලගන්නේ සින්හලුන්ගේ මොඩකම් නිසා.

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ලන්කාව තරම් මාකට් කරන්න පුලුවන් පොට් එකක් කොහෙවත් නැ. ඔනම කුනක් කුපාඩිකමක් වන්චාවක් බලහන් මාකට් කරන හැටි.. ඊයේ අගමැතියා වීරයා උන හැටි.. විලි ලැජ්ජයි ඉතින්..හම්බයා උබ කිව්වා වගේ උගේ මොලෙට වඩා සින්හලුන්ගේ ගොන්කම්වලින් ගොඩ යනවා. සින්හලු මස් කන්නේ නැතුව එලොලු කන්න ගත්තොත් හම්බයා පලා මිටියේ ඉදන් රටින් ගේනවා. එ බිස්නස් එකත් උන් අල්ලගන්නේ සින්හලුන්ගේ මොඩකම් නිසා.

    වෙසක් එකට වෙසක් කූඩු, ලයිට් වැල් අනංමනං ගජරාමෙට විකුණන්නේ කවුද..?
    ඔය අපි දොහොත් මුදුන් දීලා පූජා කරන අටපිරිකර හදන්නේ කවුද...?
    මහා සංස්කෘතික මංගල්‍යය කියන අවුරුද්ද දවසට සිංහලයා හූරගෙන කන්නේ කවුද...?
    ඔය අපි උදේ හවා බැන අඩගහන මුසල්මානුවම තමයි....

    ඕකට කියන්නේ ඌරගේ මාලූ ඌරගේ ඇගේ තියල කපනවා කියන එකයි....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වෙසක් එකට වෙසක් කූඩු, ලයිට් වැල් අනංමනං ගජරාමෙට විකුණන්නේ කවුද..?
    ඔය අපි දොහොත් මුදුන් දීලා පූජා කරන අටපිරිකර හදන්නේ කවුද...?
    මහා සංස්කෘතික මංගල්‍යය කියන අවුරුද්ද දවසට සිංහලයා හූරගෙන කන්නේ කවුද...?
    ඔය අපි උදේ හවා බැන අඩගහන මුසල්මානුවම තමයි....

    ඕකට කියන්නේ ඌරගේ මාලූ ඌරගේ ඇගේ තියල කපනවා කියන එකයි....
    ලන්කාවේ ගොඩක් සින්හල උන් ශොට් එකෙන් දියුනු වෙන්න තමා බලන්නේ. සල්ලි හම්බුන ගමන් කාර් ගන්න බයික් ගන්න ෆොන් ගන්න ඔවා තමා අදහස්. හම්බයා බලන්නේ බිස්නස් එකටම තව ආයොජනය කරන්න. උන්ට ඉතින් උන්ගේ උන්ගේ උන්ම උපදෙස් දෙනවා. සින්හල උන් කඩයක් දැම්මත් හැත්ත බුරුත්තම පොතට බඩු අරන් බන්කලොත් වෙනවා. නයිට් කඩ කරන උන් 90%ක්ම මුස්ලිම් උන්. අපේ උන් වේලපහින් කඩේ වහලා දොයි. වස කම්මැලි ජාතියක්. ඔය දෙමෙල්ලු අද කදුකරේ නැනේ සින්හල උන් උදේම නැගිටලා තේ දලු ටික කැඩුවනම්. ඒකට කම්මැලිකමට සුද්දා එක්ක මරාගන්න ගිහින් අර ඉන්දියන් උන් මෙහෙට වද්ද ගත්තා. ඉල්ලගෙන තමා කන්නේ.. දැන් බනිනවා.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯

    උඹලට අමතක වෙච්චි ප‍්‍රධාන කාරණයක් තියෙනවා... ති‍්‍රවිධ රත්නයේ සජිවි රත්නය භික්ෂුවයි... එහෙමයි අවසරයි කියල භික්ෂුව කියන දේ අහන්න බෞද්ධයා පෙළ ගැස්වෙනවා... එහෙමනම් භික්ෂුවකට තියෙනවා වගකීමක්.... යුතුකමක් ධර්මය ආරක්ෂා කරමින් අනාගත පරම්පරාවට ගෙනියන එක...

    ඕක තමයි වෙන්න ඕනේ !!​
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බුදුහමුදුරුවිත්හ් ඔය දේ වදලා බ0 ... ශාසනයහ් පිරිහෙනවහ් කියලා
    පොඩ්ඩ පොඩ්ඩ එ දේ තමාහ් ඔය වෙගෙන යන්නෙ
    කම් සැප අත් අරිනවා වෙනුවට චිවරේ මාර්ගයෙන් කම්සැප විදින්නහ් පෙලගැහෙනවා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බුදුහමුදුරුවිත්හ් ඔය දේ වදලා බ0 ... ශාසනයහ් පිරිහෙනවහ් කියලා
    පොඩ්ඩ පොඩ්ඩ එ දේ තමාහ් ඔය වෙගෙන යන්නෙ
    කම් සැප අත් අරිනවා වෙනුවට චිවරේ මාර්ගයෙන් කම්සැප විදින්නහ් පෙලගැහෙනවා
    උඩ ඉදන්ම කරන්නේ ඔකනේ. මහා නායකල ඉදන් වැඩේ ඔහොමයි. ලන්කාවේ බුද්දශාසනය සුපොශනය කරනවා කියලා විවස්තාවේ තියන කාරනය දේශපාලකයො සහා මහානායකලා ඇතුලු බෞද්ද සමාජයම මනින්නේ වැරදි මිම්මකින්.. සල්ලිවලින් සුපොශනය කිරිල්ලක් මිසක දාර්මික සුපොශනයක් නෙමෙයි වෙන්නේ. ලොකු බිල්ඩින්, මාලිගා වගේ අසපු, කාර්, අයිෆොන් වගේ අයිටම් සාසනේට දුන්නම සාසනේ රැකෙනවා වගේ මතේක දායකයො ඉන්නේ. පන්සලේ චීවරේ දාගෙන හම්බයෙක් හිටියත් කමක් නැ පන්සල සල්ලිවලින් ඉහලටම එනවනම්. පින් පෙට්ටියට කාසි පුරවන්න පුලුවන් බනක් කියන හාමුදුරුනමක් හිටියනම් පන්සලත් ගොඩ දායකයොත් හැපි. වින් වින් සිටුවේශන්.
     
    :yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බුදුහමුදුරුවිත්හ් ඔය දේ වදලා බ0 ... ශාසනයහ් පිරිහෙනවහ් කියලා
    පොඩ්ඩ පොඩ්ඩ එ දේ තමාහ් ඔය වෙගෙන යන්නෙ
    කම් සැප අත් අරිනවා වෙනුවට චිවරේ මාර්ගයෙන් කම්සැප විදින්නහ් පෙලගැහෙනවා

    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ලන්කාවේ ගොඩක් සින්හල උන් ශොට් එකෙන් දියුනු වෙන්න තමා බලන්නේ. සල්ලි හම්බුන ගමන් කාර් ගන්න බයික් ගන්න ෆොන් ගන්න ඔවා තමා අදහස්. හම්බයා බලන්නේ බිස්නස් එකටම තව ආයොජනය කරන්න. උන්ට ඉතින් උන්ගේ උන්ගේ උන්ම උපදෙස් දෙනවා. සින්හල උන් කඩයක් දැම්මත් හැත්ත බුරුත්තම පොතට බඩු අරන් බන්කලොත් වෙනවා. නයිට් කඩ කරන උන් 90%ක්ම මුස්ලිම් උන්. අපේ උන් වේලපහින් කඩේ වහලා දොයි. වස කම්මැලි ජාතියක්. ඔය දෙමෙල්ලු අද කදුකරේ නැනේ සින්හල උන් උදේම නැගිටලා තේ දලු ටික කැඩුවනම්. ඒකට කම්මැලිකමට සුද්දා එක්ක මරාගන්න ගිහින් අර ඉන්දියන් උන් මෙහෙට වද්ද ගත්තා. ඉල්ලගෙන තමා කන්නේ.. දැන් බනිනවා.

    සිංහලයාගෙ කම්මැලිකම් වලින් වෙනත් ජාතීන් ප්‍රයොජනය ගන්නවා. පිටකොටුව පැත්තෙ ලොකු කොටිපති බිස්නස්කාරයො බලපන් ගොඩාක් ඉන්නෙ දෙමළ .දෙමළ කිව්වෙ ඉන්දියානු දෙමළ .වතු වල වැඩ කරන්න ආපු උන්. උන් මුලින් නාට්ටාමි වැඩෙ කරලා පස්සෙ කොටිපතියා වෙනකන් ගෙම ගහනවා.
    සිංහලයාට ඔනෙ රජයෙ ජොබ් එකක් ,පෙන්ෂන් එකක්, නිකන් හම්බවෙනවා කියන ඔනිම දෙයක් .
    කම්මැලිකමෙන් වෙනත් ජාතීන් රට අල්ලනවා.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අපේ කට්ටිය දැන් අලුත් සෙල්ලමක් පටන් අරන්
    හාමුදුරුවෝ වාහනයක් ගත්තම මොකද සෙරෙප්පු දැම්මම මොකද
    පොඩ්ඩක් සුවඳ ගැහුවම මොකද බිස්නස් එකක් කරාම මොකද වෙන්නේ
    fb ගියාම මොකද TV බැලුවම මොකද :rofl:
    ඕව අහන්න ඕන බුදු හමුදුරුවොන්ගෙන් බුදු හාමුදුරුවෝ තමයි ඕව කරන්න එපා කියල තියෙන්නේ මහන උනාට පස්සේ.
    ඒ කියපු විදියට ඉන්න බැරිනම් ඇයි මහන උනේ. වෙන ඕන තරම් ආගම් තියෙනවනේ එයින් එකකට ගිහින් ආතල් එකේ ඉන්න තියෙන්නේ සාසනේ විනාශ කරන්නේ නැතුව.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දවසක් චීවර ධාරියෙක් මට නැගිටින්න කිව්වා ට්‍රේන් එකේදී තට්ටු කරලා එයාට වාඩිවෙන්න.තව සීට් තිබුන පොර දැක්කේ නෑ ෆෝන් එකේ ගේම් එකක් ගගහ හිටියේ.
    මම නැගිට්ටේ නෑ.ඒ පාර වටපිට බලල එහා පැත්තෙන් වාඩි උනා.

    තව දවසක් ආච්චි කෙනෙක්ට වාඩිවෙන්න දුන්නේ නෑ එයාලගේ සීට් එකක් තියෙනවනේ ඉස්සරහ. මේක අපේ සීට් එක රස්නෙයි ළඟ වාඩිවෙන්න එපා කිව්වා.ආච්චි බැන්න අපේ දානේ කන්න හොඳයි එක ළඟ වාඩිවෙන්න බෑ කියල.

    මේවගේ උන්ට දන ගහල වඳින්න පුළුවන් ද අහවල් දෙක තියෙන එකෙක්ට.මට නං බෑ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බණට වඩින්න 30000ක් ගන්න එකත් සාදාරනේ කරනවා අපේ මිත්‍යා දෘෂ්ටික සිංහලු.වාහන රුපියල් ලක්ෂ 100 පැනල.පන්සල AC කරලා.
    ගමේ පන්සලේ හාමුදුරුවෝ කිව්වා මට මන් තාම car එකක්වත් අරන් නෑ කියල.
    ඔන්න උන්ගේ ආසාවල් අපි හොඳයි යකෝ උන් හරිනම් අපිට වඳින්න ඕන.
    ළඟදීම කියයි මට තාම පවුලක් පන්සලක් වෙන්නත් බැරි උනා කියල.
    හරිනම් කියන්න ඕන මට තාම රහත් වෙන්නත් බැරි උනා කියලනේ.මනස දියුණු කරන එක සසරෙන් එතෙර වෙන ඒවා උන්ගේ හිතේ කොනකවත් නෑ.අපි ඔයිට වඩා හිතනවා.

    මම නම් දැන් සිවුරක් දැක්ක ගමන් මාරුවෙනවා වඳින්න වෙන හින්ද,අපි සිල්වත් උන්ට වඩා.

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    දවසක් චීවර ධාරියෙක් මට නැගිටින්න කිව්වා ට්‍රේන් එකේදී තට්ටු කරලා එයාට වාඩිවෙන්න.තව සීට් තිබුන පොර දැක්කේ නෑ ෆෝන් එකේ ගේම් එකක් ගගහ හිටියේ.
    මම නැගිට්ටේ නෑ.ඒ පාර වටපිට බලල එහා පැත්තෙන් වාඩි උනා.

    තව දවසක් ආච්චි කෙනෙක්ට වාඩිවෙන්න දුන්නේ නෑ එයාලගේ සීට් එකක් තියෙනවනේ ඉස්සරහ. මේක අපේ සීට් එක රස්නෙයි ළඟ වාඩිවෙන්න එපා කිව්වා.ආච්චි බැන්න අපේ දානේ කන්න හොඳයි එක ළඟ වාඩිවෙන්න බෑ කියල.

    මේවගේ උන්ට දන ගහල වඳින්න පුළුවන් ද අහවල් දෙක තියෙන එකෙක්ට.මට නං බෑ.

    මචං හාමුදුරුවෝ කෙනෙක් ගෑණු කෙනෙක් ළග වාඩි වෙන සිරිතක් නෑ ....
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    i Phone x ගත්තෙ නැති උනාට අපේ පන්සල් වලත් ඔයිට සමාන දේවල් වෙනවා.
    පව්පුරොගන්න බැරි නිසා කටවල් වහගෙන සිටිමි.