සාදුට ත් Iphone-X ඕනෙමයි

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අමූලික බොරු... මේවගේ ලැගල ඉන්න එකෙන් වෙන්නේ කාලයයි තවත් කීයක් හරි අතින් කෙළවෙන එක...
    මම එළකිරියේ දාපු හැම දෙයක්ම සමාජයට විශේෂයෙන්ම සිංහලයාට යමක් ගන්න පුලූවන් දේවල්....
    ඒවයේ වටිනාකමක් තියෙනව කියල මම දන්නවා ලැබෙන ප‍්‍රතිචාරවලින්....

    බුදුන් දෙසපු මග යන්නේ නැති එක පෙන්නලා දෙන එක වරදක්ද එහෙම නැත්තං ඒ දිහා බලල නොදැක්ක වගේ යන එක වරදක්ද කියල උඹගේ හිතට තට්ටුවක් දාලා බලපං...

    උඹ අහල බලපං උඹේ හිතින්ම සිංහලයාට බෞද්ධයාට අද වෙන කොට කෙළවිලා නැද්ද කියලා...
    අපිට කෙළවිලා යකෝ.... අම්බානක කෙළවිලා.... ඒකට වග කියන්න ඕන කවුද කියල බලපං...
    අංක 01 ට සිංහල දේශපාලනඥයෝ... අංක 02 ට ඉන්නේ භික්ෂුව....
    මේ දෙගොල්ලම විවිධ ක‍්‍රමවලින් සිංහලයා කඬේ යවනවා...
    මම ඉන්නේ කඬේ යවන එවුන්ට විරුද්ධව මගේ හැකියාව යොදවන එක...
    සැකයි නම් සිංහල ව’සස් මුස්ලිම් - 1 ඉඳන් අද වෙනකං දාල තියෙන ත‍්‍රඬේ බර ගාණ බලපං...
    උඹට වඩා එළකිරියේ බුද්ධාගමට සිංහලකමට මම වැඩක් කරල තියෙනවා කියල මම දන්නවා....
    Mama umba tharam thread dala nea.mama oya dewal sambandayen mahapolowe yam yamdewal karanawa.
    Mama umbawa under rate karanneth nea hakiyawa gana.
    Anika mama umba highlight karana facts piligannawa saha eewa mama analyse kale meeta goda kaalekata kalin.
    eeth mama hithanawa meke godak aya karana samahara dewal walata thoraganna platform eka echchara hari nea kiyala. Plan expose karanawa hamotama. Weak point hadala denawa gahanna. e wgema Sinhalakama rakinna kiyala baudda kamata gahana eka anumata karanne nea. Budu hamuduruwonge darshane pilignne bauddayo.
    Anyagamikayo niragamikayinge plat form wala winaya hadana kramayak nea... eka nisai mama oppose karanne.
    Sinhalakama rakinna meke thread dana purudda mage nea. Sinhalakamata wiruddawa ena anthawadaya parajaya karana eka ratata anabera gahala karanna gihin unge plan wenas kranna ath udaw denne... Molen gahana plan expose kerenawa thread eke... wirodayen ehata plans expose nokala yutui
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පිං කැට සීල් තියන්න යනවා කියලා කාලයක් හාමුදුරුවරු මැරෙන්න හැදුවේ ඕක තමයි..:rofl:දැන් ඉතිං සාධුකාරයක් දෙන්න පිංවතුනි.:lol:

    :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේමන්දා ඉතිං බෞද්ධයෝ සංඝරත්නයට අපහස කරන්න කලින් ඒකෙන් ඇති කරගන්න පාපය ගැන දැනුවත් විය යුතුයි.
    එක එක්කෙනා කරන පව් ඒ එ් පුද්ගලයින්ගේ ගිණුම් වලට බැර වේවි. ඒ හාමුදුරුවෝ කරපු වැඩේ හරි හෝ වැරදි හෝ අපි මෙතන බැන්නා කියලා වැඩක් වෙන්නෙ නෑ.
    ගිහියෝ හැටියට අපි පැවිදි අයගේ වැරදි දකින්න කලින් අපේ වැරදි හදාගන ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙකුට උඩ දාගන බණින ගිහියෙක් අඩුම තරමේ පන්සිල් රකිනවද කියලා තමන්ගෙන්ම අහලා බලන්න ඕනේ.

    අනේ බන් ඔය මෝඩ මතය නිසා තමයි බුද්දාගමට කෙලවෙලා තියෙන්නේ. රටට කෙල්වෙලාත් තියෙන්නේ. එක එක්කන කරන පව් උන්ගේනියයි කියල පැත්තකට වෙලා හිටියොත් වෙන්නේ සමාජය අසාදරණයෙන් හා හොරකමෙන් පිරිච්ච දෙයක් වෙන එක.

    මන් කියන්නේ මේ ෆෝන් එකක් ගත්ත එක ගැන නෙමයි. එක සරල කාරණාවක්. උබ කියන විදියට ස්ව්රක් ඇදගත්තු කෙනක් ඕන ඉ දෙයක් කලොත් ආ කළකම් පලදෙයි අපි විවේචනය කරන්න හොද නැහැ කියල කටවහන් ඉන්න එකද ??

    චීවරයට මුවා වෙලා ජඩ වැඩ කරන සන්නසිකම් කරන කපු කම් කරන මිනිස්සු ගේ හොදම තර්කය තමයි චීවරයට දරා ගෙන ඉන්න අයගේ වැරදි හොයන්න කලින් තමුන් සිල්වත් වෙලා ඉන්න කියල...ඔය තර්කය ගෙනාවම වහගන්න පුළුවන් නේ ඔක්කොම

    මිට ටික කාලෙකට කලින් පෙන්නුවේ ගෙවල් ගානේ ගිහින් සලලි එකතු කරලා සිකරට් බිල අරක්කු බොන හාමුදුරු කෙනක් ඔය කියන විදියට එයාගේ උනත් වැරදි දැක්කොත් කටවහගෙන ඉන්න ඕනි. උබ කියන කතාව එකටත් අදාලයි නේ.

    කොහොම උනත් මේ දේවල් මෙහෙම උනා කියල පුදුමයක් නැහැ. මොකද ආගම කියන්නේ බොරුවක් ඒ වගේම ව්‍යාපාරයක්....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හා.. උබලා වගේ උන් එක ගමක දෙක බැගින් හිටියොත් ඇති මේ වගේ හොරුන්ට සුර සැප විදින්න.. ජය ශ්‍රී.. සමහරක් ගොන් දායකයොත් ආසයි එහා පන්සලේ හාමුදුරුවො කොරොල්ලා එකේ යනකොට අපේ පන්සලේ එක්කෙනා බීඇම්ඩබ්ලිව් එකේ යනවනම්. අනේ ඉතින් ජිවිත. එකතු කරල සම්මාදන් දාලා කොහෙන් හරි රට ගිය එවුන්ට වැදලා කරලා ගෙනත් දෙනවා.

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    පව් සිද්ධ වෙන්නෙ මචං ශීලය නියමාකාරයෙන් රකින හමුදුරු නමකට පරිභව කරොත් මිසක් මෙ වගෙ කම්සැප විඳින ඝනයොන්ට නෙමෙ.
    අපෙ රටෙ මහන වෙන්නෙ දුප්පත් කම නිසා මිසක් ගිහි ගෙය කළකිරිලා නෙමෙ.
    බලපන් සල්ලිකාර පවුල් වල කී දෙනෙක් මහණ වෙනවද කියලා
    මහණ උනොත් ඇත්තටම කළ කිරිලා .
    මන් එකයි පන්සල් වලට දාන දෙන්නෙත් නැහැ .පිං කැට වලට සල්ලි දාන්නෙත් නැහැ.
    බණක් කියන්නත් සල්ලි ගන්නවා හාමුදුරුවරු. ටී වී එකෙ බණ කියන එකෙක් නම් ගාණ වැඩි. බුදුහාමුදුරුවො හිටියානම් කීයක් ගනීවිද දන්නෙ නැහැ ?

    :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොයි හාමුදුරුවෝද මෙහෙම ගන්නේ?උඹ අරයා මෙයා කියනවා කියලා කියන්නේ නැතුව දැකලා තියෙනවද හාමුදුරුවෝ බණ කියන්න සල්ලි ගන්නවා?

    මවරල්ලේ බද්දිය හාමුදුරුවෝ ගන්නවා
    පදනනගල දම්න්මදේව හාමුදුරුවෝ ගන්නවා
    කොළොන්නාවේ සුමංගල හමුදුරුවෝ ගන්නවා

    මුදල් පිරිකරවලින් හමුදුරුවනට 15000 වත් පුජා කරන්න කියලයි කියලයි කියන්නේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Mama umba tharam thread dala nea.mama oya dewal sambandayen mahapolowe yam yamdewal karanawa.
    Mama umbawa under rate karanneth nea hakiyawa gana.
    Anika mama umba highlight karana facts piligannawa saha eewa mama analyse kale meeta goda kaalekata kalin.
    eeth mama hithanawa meke godak aya karana samahara dewal walata thoraganna platform eka echchara hari nea kiyala. Plan expose karanawa hamotama. Weak point hadala denawa gahanna. e wgema Sinhalakama rakinna kiyala baudda kamata gahana eka anumata karanne nea. Budu hamuduruwonge darshane pilignne bauddayo.
    Anyagamikayo niragamikayinge plat form wala winaya hadana kramayak nea... eka nisai mama oppose karanne.
    Sinhalakama rakinna meke thread dana purudda mage nea. Sinhalakamata wiruddawa ena anthawadaya parajaya karana eka ratata anabera gahala karanna gihin unge plan wenas kranna ath udaw denne... Molen gahana plan expose kerenawa thread eke... wirodayen ehata plans expose nokala yutui

    මම ත්‍රෙඞ් එකට එන්නේ ගොඩක් පරක්කුවෙලා...
    අධික ලෞකික ජීවිතයකට බද්ද වෙලා සිවුරට මුවහ වෙලා භික්ෂුව නොමග යන කොට ඒකට සුදු හුණු ගාන්න බෞද්ධයෝ මේකේ ඕනතරම් හිටියා.... හැබැයි ඒක වැරදි කියල කියන්න නිර්භයව ඉදිරිපත් වුණේ ස්වල්ප දෙනයි... ඒ ස්වල්ප දෙනාටත් දිගට හරහට පහර දෙන්න ගන්නවා.... ඊට පස්සේ ඇත්ත යට ගහන එක නවත්තන්න මම ත්‍රෙඞ් එකට ආවා.... මම කියල තියෙන එක දෙයකින්වත් බුද්ධාගම හෑල්ලූ කරල නෑ... බුද්ධාගම හෝල් සේල් හෑල්ලූ කිරීමට විරුද්ධව තමයි මම කතා කළේ....

    මගේ පුරුද්දක් තියෙනවා තැනකට ගියාම එතන කැත වැඩක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන එක (ඒ හින්දම ඉල්ලන් කාපු තැන් බොහොමයි... මොකද මම අහල තියෙනවා ලෝකය කැතවෙලා තියෙන්නේ කපටි කෛරාටිකම් කරන එවුන් කි‍්‍රයාවේ යෙදීම නොව, ඒ දෙස බලා සාතිශය බහුතරය නිහඩව ඉන්න එක කියල... ඔයාගේ කියවීම වෙනස්... මගේ කියවීම වෙනස්....
     
    illan kanna deyak nea methana. :no:
    Sathishaya bahutarayak nihandawa inna eka newei nihandawa kriyathmaka noweemai aula widiyata mama dakinne sinhalunta arinna ena anthawadeengen wenne.
    Sinhala un godak baudda thama. Eeken apita nigamanaya karanna bea sinhalayin anthawaadee akramana walin beraganna baudda darshanaya wenas karagata yutui kiyala.
    Sinhalayin erehiwa kriyathmaka wana anathawadayata udaw denne bala lobhee dheshapalakaya nila balaya magin. Ewa heli karapu godak honda thread umba dala thibuna mul kalaye saha ewata sahena prathicharath labuna.
    Mamath comment karala athi. Sinhalakamen swayakta budda darshanaya modify wena widiye post walatai boho darmaya igena gattu aya wirudda une. Mama nam itin budda dharmaye danne tikai.
    Baudda dharma sangayanawak awasya nam wewi. Eeka bauddasamajaya haa sanga samajaya balagattuden.
    Sinhalayinta wirudda anthawadayata erehi satanata umbe creative threads honda pitiwahalak. Umba thread walin danuwath karana eka gana under rate karanne nea.
    Anthawaadeen innawa kiyana eka samajayata eeththu ganwanna arambaka awadiyema internet samajaye sulu pirisakata pamanak himiwa thibuu kaale program kale.
    Ewata mul unu chartha ada bankaloth deshapaalanaye wiwida ahumulu wala raja karanawath ekka. Pahugiya kaale yam prabala prathirodayak dakwapu sanga samajaye udawiyath e arambaka satane ekamutuwa hitiya. Eth eda ounge sahayogibawaya ada nam nea. Eth akmul tyenawa. Samaharawita umbath e kale api nuwara karapu campaign wala pratipala wenna puluwan. Illeema tyenne sinhalayinta erehi anthawadayata gahanawa misa eyin swayakta bududahamata gahala meka beda binna karanna balan inna unge athakoliwak wenna epa kiyala. Umbala address karana samajaya thula anthawadeen karunu ekatu karana eka karanne kiyala witarak matak tya ganna.
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මවරල්ලේ බද්දිය හාමුදුරුවෝ ගන්නවා

    භද්දිය හාමුදුරුවෝ සල්ලි ගන්නේ නෑ මචං. උඹට භද්දිය හාමුදුරුවෝ සල්ලි ගන්නවා කියලා ඔප්පු කරන්න පුලුවන්ද?
     
    ඔයා හරි බොළඳ තර්කයක් ගේන්නේ....
    මචං තරහ වෙන්න එපා කමෙන්ට් කරන කොට ඉස්සරවෙලා ත්‍රෙඩ් එක අවබෝධයක් ගනිං...
    ඔයා දැන කිහිප තැනක පුල පුලා කියනවා අපි බුද්ධාගම වෙනස් කරනවා කියලා....
    අපි කියන්නේ බුද්ධාගම මේ වගේ කල්ලතෝනි වැඩවලින් වෙනස් කරල විකාති කරල අනිත් එවුන්ට ආතල් ගන්න දෙන්න එපා කියලා...
    ඔයා ඇතුලු නඩය කියන්නේ හාමුදුරුවෝ ඕන දෙයක් කරපුදෙන් අපි කටයි පුකයි වහගෙන ඉමු කියලා... එතකොට බුද්ධාගම විකෘති කරන්නේ වෙනස් කරන්නේ කවුද...?

    ඉස්සරවෙලා මොකක් ගැනද කතා කරන්නේ කියල අවබෝධ කරගනිං... ඊට පස්සේ කමෙන්ට් කරපං... නැත්තං බහුශ‍්‍රැතයෝ පීචං වෙලා අපි වගේ පීචං එවුන් නිකන්ම බහුශ‍්‍රැතයෝ වෙනවා...
    මොකද ගස් නැති රටවල එඩරු ගහත් ගහක්ලූනේ... පව් අප්පා උඹලා....
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මම ත්‍රෙඞ් එකට එන්නේ ගොඩක් පරක්කුවෙලා...
    අධික ලෞකික ජීවිතයකට බද්ද වෙලා සිවුරට මුවහ වෙලා භික්ෂුව නොමග යන කොට ඒකට සුදු හුණු ගාන්න බෞද්ධයෝ මේකේ ඕනතරම් හිටියා.... හැබැයි ඒක වැරදි කියල කියන්න නිර්භයව ඉදිරිපත් වුණේ ස්වල්ප දෙනයි... ඒ ස්වල්ප දෙනාටත් දිගට හරහට පහර දෙන්න ගන්නවා.... ඊට පස්සේ ඇත්ත යට ගහන එක නවත්තන්න මම ත්‍රෙඞ් එකට ආවා.... මම කියල තියෙන එක දෙයකින්වත් බුද්ධාගම හෑල්ලූ කරල නෑ... බුද්ධාගම හෝල් සේල් හෑල්ලූ කිරීමට විරුද්ධව තමයි මම කතා කළේ....

    මගේ පුරුද්දක් තියෙනවා තැනකට ගියාම එතන කැත වැඩක් වෙනවා නම් ඒකට විරුද්ධ වෙන එක (ඒ හින්දම ඉල්ලන් කාපු තැන් බොහොමයි... මොකද මම අහල තියෙනවා ලෝකය කැතවෙලා තියෙන්නේ කපටි කෛරාටිකම් කරන එවුන් කි‍්‍රයාවේ යෙදීම නොව, ඒ දෙස බලා සාතිශය බහුතරය නිහඩව ඉන්න එක කියල... ඔයාගේ කියවීම වෙනස්... මගේ කියවීම වෙනස්....

    භික්ෂුවක් අධික ලෞකික ජීවිතයකට බර වූ පමණින් සිල් පද කැඩීමක් සිදු වෙන්නේ නෑ. එතනදී භික්ෂුවට නිවනට ඇති දුර වැඩි වෙනවා. ඒක භික්ෂුවගේ තීරණය. අපි විසින් ප්‍රශ්නයක් ඇති කරගත යුත්තේ අධික ලෞකික ජීවිතයට බර වෙලා භික්ෂුව විසින් විනය සික පද කැඩෙන ආකාරයට කටයුතු කරනවානම් තමයි. එවැනි අවස්ථාවල මම දන්නා තරමින් නායක හාමුදුරුවෝ ඔහුගේ භික්ෂු භාවය අහෝසි කරනවා.
     
    • Like
    Reactions: Mr.Tom

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    බුදුරජාණන් වහන්සේගේ කාලයේත් දුශ්ශීල භික්ෂූන් හිටියා. ඒ කාලේ ජීවක ‍වෛද්‍යවරයාණෝ සංඝ රත්නයට ඉතා ගෞරවයෙන් උපස්ථාන කරන නිසා එම උපස්ථාන ලබා ගන්නම මහණ වෙච්ච අයත් ඒ කාලේ හිටියා. අප විසින් පුදුම විය යුත්තේ මේ කාලේ සෑම භික්ෂුවක්ම සිල්වත් නම් තමයි. කොහොම හරි බුදු දහම කියන්නෙත් අනිත්‍ය තාවයට යටත් වෙන කාරණයක්. අපි පෙල පාලි ගියත්, සයිබරේ හඩ නැගුවත් බුදු දහම නැති වෙන එක නවත්වන්න බෑ. කොටින්ම එදා තිබ්බ සිල්වල් බව අද සමාජයේ නෑ. මේවා ටිකෙන් ටික අඩුවෙලා නැත්තටම නැති වෙලා යනවා. මගේ අදහස මෙහෙම තර්ක විවාද කරනවාට වඩා නැණ පමණින් තම ධර්මය අවබෝධ කරගමු කියන මතය. ඒ සදහා සිල්වත් භික්ෂූන් රටේ ඕන තරම් ඉන්නවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    භික්ෂුවක් අධික ලෞකික ජීවිතයකට බර වූ පමණින් සිල් පද කැඩීමක් සිදු වෙන්නේ නෑ. එතනදී භික්ෂුවට නිවනට ඇති දුර වැඩි වෙනවා. ඒක භික්ෂුවගේ තීරණය. අපි විසින් ප්‍රශ්නයක් ඇති කරගත යුත්තේ අධික ලෞකික ජීවිතයට බර වෙලා භික්ෂුව විසින් විනය සික පද කැඩෙන ආකාරයට කටයුතු කරනවානම් තමයි. එවැනි අවස්ථාවල මම දන්නා තරමින් නායක හාමුදුරුවෝ ඔහුගේ භික්ෂු භාවය අහෝසි කරනවා.

    උඹල තේරුම්ගන්න නැති තැන තමයි ඔය.... ඒ භික්ෂුවගේ නිවන් ඈත් වීම මටවත් උඹටවත් අදාල නෑ තමයි... ඒ වුණාට නූතන භික්ෂුවගේ කාර්යභාරය කියල දෙයක් තියෙනවනේ.... ආගමක් මතුවට රැුකෙන්න ඒ මග පෙන්වන්න පිරිසක් හා ඒ මග යන පිරිසක් ඉන්න ඕන.... මේ විදියට ගියොත් අන්තිමට වෙන්නේ පළවෙනියට මග පෙන්වන පිරිස පෘථග්ජනයින්ට වඩා ලෞකික සැප සම්පත්වලට වහල් වුණු ආර්ථික ජිවියෙක් වෙනවා... ආර්ථික ජීවියෙක් වුණාම තරගකාරිත්වය, ලාභය, කොකු ඇදීම වගේ දේවල් ඒකට එකතු වෙනවා... එතනින් පස්සේ වෙන දේ කියන්න ඕන නෑනේ....

    එදා උඹල වගේ හිතන එවුන් රජවෙලා හිටියානම් ශාසන ශෝධන, සංගායනා තියන්නේ නෑ...
    ඒ හාමුදුරුවන්ගේ නිවන ඌ ඈත් කරගත්තදෙන්... ඒක සීලයට එච්චර අවුලක් නෑ... කෝම වුණත් සිවුරට ගරු කරන්න ඕන.... කියල හිතුවා නම් අද වෙන කොට බුද්ධාගමක් නෑ...

    ඒ හින්ද මචං පළවෙනියට කඩතුරාව අයින් කරපං... ඊට පස්සේ පොළවේ කකුල් දෙක තියල විවෘත මනසෙන් බලපං.... බුද්ධ ශාසනය කියන්නේ හොරිකඩයන්ට බාල් නටන තැනක් නෙවෙයි කියල සමාජගත කරපං... ඒ වගේ එවුන් පිළිකුලෙන් ප‍්‍රතික්‍ෂේප කරන බව පෙන්නපං.... එච්චරයි
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බුදුරජාණන් වහන්සේගේ කාලයේත් දුශ්ශීල භික්ෂූන් හිටියා. ඒ කාලේ ජීවක ‍වෛද්‍යවරයාණෝ සංඝ රත්නයට ඉතා ගෞරවයෙන් උපස්ථාන කරන නිසා එම උපස්ථාන ලබා ගන්නම මහණ වෙච්ච අයත් ඒ කාලේ හිටියා. අප විසින් පුදුම විය යුත්තේ මේ කාලේ සෑම භික්ෂුවක්ම සිල්වත් නම් තමයි. කොහොම හරි බුදු දහම කියන්නෙත් අනිත්‍ය තාවයට යටත් වෙන කාරණයක්. අපි පෙල පාලි ගියත්, සයිබරේ හඩ නැගුවත් බුදු දහම නැති වෙන එක නවත්වන්න බෑ. කොටින්ම එදා තිබ්බ සිල්වල් බව අද සමාජයේ නෑ. මේවා ටිකෙන් ටික අඩුවෙලා නැත්තටම නැති වෙලා යනවා. මගේ අදහස මෙහෙම තර්ක විවාද කරනවාට වඩා නැණ පමණින් තම ධර්මය අවබෝධ කරගමු කියන මතය. ඒ සදහා සිල්වත් භික්ෂූන් රටේ ඕන තරම් ඉන්නවා.

    එහෙම නං අර අපි බම්ප් කරලා පෙන්නන ත්‍රෙඞ් දාලා කාලේ කන්න එපා... අපරාදේ.... :lol:
    මේ වෙලාවෙත් උඹ ගොඩයන්න වැඩක් කරගනිං.... නැති වෙන දේවල් විකෘති වෙනව කියල බෙරිහන් දෙන්න අවශ්‍ය නෑනේ... :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයා හරි බොළඳ තර්කයක් ගේන්නේ....
    මචං තරහ වෙන්න එපා කමෙන්ට් කරන කොට ඉස්සරවෙලා ත්‍රෙඩ් එක අවබෝධයක් ගනිං...
    ඔයා දැන කිහිප තැනක පුල පුලා කියනවා අපි බුද්ධාගම වෙනස් කරනවා කියලා....
    අපි කියන්නේ බුද්ධාගම මේ වගේ කල්ලතෝනි වැඩවලින් වෙනස් කරල විකාති කරල අනිත් එවුන්ට ආතල් ගන්න දෙන්න එපා කියලා...
    ඔයා ඇතුලු නඩය කියන්නේ හාමුදුරුවෝ ඕන දෙයක් කරපුදෙන් අපි කටයි පුකයි වහගෙන ඉමු කියලා... එතකොට බුද්ධාගම විකෘති කරන්නේ වෙනස් කරන්නේ කවුද...?

    ඉස්සරවෙලා මොකක් ගැනද කතා කරන්නේ කියල අවබෝධ කරගනිං... ඊට පස්සේ කමෙන්ට් කරපං... නැත්තං බහුශ‍්‍රැතයෝ පීචං වෙලා අපි වගේ පීචං එවුන් නිකන්ම බහුශ‍්‍රැතයෝ වෙනවා...
    මොකද ගස් නැති රටවල එඩරු ගහත් ගහක්ලූනේ... පව් අප්පා උඹලා....

    ridunata karanna deyak nea.
    Umba baudda neweyinam umbe theory walata budu dharnaya wenas karanna dangaluwata wadak wrnne nea.
    Umba muladima umbawa expose kalane baudda newei paule aya baudda unata kiyala. Agamak dahamak nea kiyala. Oya kiripuk gaaya moko me :baffled:
    Katta kairatika wada karanna epa. Sinahalakama muwawen eke unnatiyata yam ho dayakatwayak dena sanga samajeta daane nodii hingannunta denna kiyana sankalpe geniyana paharayin bihi wela.budu hamuduruwo deshana karala tyenawa winaya hadiya yutu widiya gana. Eka me baudda nowana unge kahillata ona widiyata newei awasya widiyata unaden.
    Niragamika sinhalayin da plan eka :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    මේ වගේ හක්ගෙඩි උන්නාන්සේලා නිසා තමා අද සාසනේ පිරිහිලා තියෙන්නේ.සැප ගන්න මහණ වෙන කාලකන්ණි.:angry:
     
    මට රිදෙන්නේ ඇයි...? :lol:
    මම කලින් ඔයාට කිව්වේ... අර ඔයා බද්ධ වීමයි - එක් වීමයි එකක් කියල අර්ථකථනය කරන්න ගියේ... ඒ කමෙන්ට් එක ගිහිල්ල බලන්න එතකොෙ ඇයි මට පුක්ගායක් ඇදිල තියෙන්නේ කියල බලාගන්න පුලූවන්වෙයි.... :rofl:

    ඔව් ඒ වගේම ගිහියා හැමදාම දුක් විඳ විඳ අනිත්‍ය ගැන හිත හිතා ඉන්න ඕන හැබැයි ඒක පැවිද්දට අදාල නෑ පැවිද්ද චූන් එකේ ඉන්න ඕන කියන පරපුරකුත් බිහිවෙලා තියෙනවා.... ඒ පොන්නකමයි අඳබාල කමයි හැර වෙන කුමක්ද...? :rolleyes:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    උඹල තේරුම්ගන්න නැති තැන තමයි ඔය.... ඒ භික්ෂුවගේ නිවන් ඈත් වීම මටවත් උඹටවත් අදාල නෑ තමයි... ඒ වුණාට නූතන භික්ෂුවගේ කාර්යභාරය කියල දෙයක් තියෙනවනේ.... ආගමක් මතුවට රැුකෙන්න ඒ මග පෙන්වන්න පිරිසක් හා ඒ මග යන පිරිසක් ඉන්න ඕන.... මේ විදියට ගියොත් අන්තිමට වෙන්නේ පළවෙනියට මග පෙන්වන පිරිස පෘථග්ජනයින්ට වඩා ලෞකික සැප සම්පත්වලට වහල් වුණු ආර්ථික ජිවියෙක් වෙනවා... ආර්ථික ජීවියෙක් වුණාම තරගකාරිත්වය, ලාභය, කොකු ඇදීම වගේ දේවල් ඒකට එකතු වෙනවා... එතනින් පස්සේ වෙන දේ කියන්න ඕන නෑනේ....

    එදා උඹල වගේ හිතන එවුන් රජවෙලා හිටියානම් ශාසන ශෝධන, සංගායනා තියන්නේ නෑ...
    ඒ හාමුදුරුවන්ගේ නිවන ඌ ඈත් කරගත්තදෙන්... ඒක සීලයට එච්චර අවුලක් නෑ... කෝම වුණත් සිවුරට ගරු කරන්න ඕන.... කියල හිතුවා නම් අද වෙන කොට බුද්ධාගමක් නෑ...

    ඒ හින්ද මචං පළවෙනියට කඩතුරාව අයින් කරපං... ඊට පස්සේ පොළවේ කකුල් දෙක තියල විවෘත මනසෙන් බලපං.... බුද්ධ ශාසනය කියන්නේ හොරිකඩයන්ට බාල් නටන තැනක් නෙවෙයි කියල සමාජගත කරපං... ඒ වගේ එවුන් පිළිකුලෙන් ප‍්‍රතික්‍ෂේප කරන බව පෙන්නපං.... එච්චරයි

    උඹ භික්ෂුවගේ කාර්යය ලෙස වටහාගෙන තියෙන එක වැරදි පාටයි. භික්ෂුවගේ සිදුකරන සේවාවන් අතරින් එකක් තමයි ලෝකයට දහම දේශනා කිරීමයි. දැනටත් අපේ රටේ උඹ කියන ලෞකික ජීවිතයට බර වූ භික්ෂුවත් ඇතුලුව සියලුම භික්ෂූන් වහන්සේලා (නමක් දෙනමක් හැරෙන්නට) දේශනා කරන්නේ උතුම් වූ බුදුන් දෙසූ මාර්ගය. භික්ෂුවකගේ කාර්යය වන්නේ පෘතග්ජන මිනිසුන්ට පේන්න ජීවිත ගත කරන එක නොවේ. උන් වහන්සේලා අදත් දේශනා කරන්නේ උතුම් වූ ත්‍රිපිටක ධර්මයමය.

    ධර්මය ගැන කිසිදු කරුණක් නොදන්නා යම් පෘතග්ජනයෙක් මෙවැනි ලෞකිකයට බර වූ භික්ෂූවකුගෙන් දහමක් ඇසුවාවයි සිතමු. එවිට ඔහු නුවණින් කල්පනා කර බැලීමේදී ඔහුට වැටහෙයි මේ උතුම් දහම නොබෝ කලකින්ම අවබෝධ කරගැනීමට මම අධික අල්පේච්ඡතාවයකින් වාසය කල යුතුය. එම නිසා කැලයට ගොස් ධූතාංග වඩා භාවනා කරොත් යහපතිය. එය ඔහුගේ තීරණයය. එම මාර්ගය ධර්මයේ ඇත. නමුත් ඔබලාට ගැටලුව වී ඇත්තේ උතුම් ධර්මය දේශනා කල යුතු වන්නේද ඉතා ශිල්වත් භික්ෂුවක් විසින්ම බවය. පොඩ්ඩක් සිතා බලන්න.

    ධූතාංග අතරින්නුත් උග්‍ර ලෙස මැදිහත් ලෙස ලිහිල් ලෙස පිලිවෙත් පුරණ ආකාර තුනක් ඇත. අද මේ සංඝ රත්නයට ඇගිල්ල දිගු කරනා ඔබලා උග්‍ර ලෙස පිළිවෙත් පුරණ භික්ෂුවක් හා ලිහිල් ලෙස ධූතාංග පුරණ භික්ෂුවක් දුටුවහොත් එම ලිහිල් ලෙස පිළිවෙත් පුරණ භික්ෂුව දෙස බලන්නේද ඔය කෝණයෙන්මය කියා කිව යුතුය.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේ වගේ හක්ගෙඩි උන්නාන්සේලා නිසා තමා අද සාසනේ පිරිහිලා තියෙන්නේ.සැප ගන්න මහණ වෙන කාලකන්ණි.:angry:

    හාමුදුරුවන්ට බැනල වැඩක් නෑ බං... ගෙදර මව්තුමා එක්ක සහවාසයේ යෙදුණත් එහෙයි සිවුරනේ කියල සාධු කියන අලූත් පොන්න රැුලටයි ගහල පන්නන්න ඕන....
     
    :lol::(