සාදුට ත් Iphone-X ඕනෙමයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මමනම් මේවට මුකුත් කියන්නේ නැ. ඇති වෙනකන් කියල තියෙන්නේ මීට කලින්. ඊයෙත් නුවර එක සිවුරුදාපු මුදලාලි මහත්තයෙක් වාහන සේල් එකක.. ප්‍රාඩො එකක් බ්ලන ගමන් අහනවා තෙල් අවුලක් නැතිලු ගැස්සෙන්නේ නැතුව යන්නලු ඔනා. පන්සලට යන පාර අබලන්ලු.

    :rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උකන බඩු බන් ඉන්නේ.. මෙහේ පන්සල්වල හාමුදුරුවන්ට බසුත් තියනවා.. දායකයො බස් එක දුවල හවසට සල්ලි දෙනවා හාමුදුරුවන්ට. නෙස්කැෆේ ගහන්නේ එක හාමුදුරුනමක්. බනකට ඇවිත් ඉල්ලන්නේ කැපචීනො. උබ විශ්වාස කරපන් මගේ දරුවො පල්ලා. ගෙදර ගෙට ගෙවදීමට ගෙන්නපු මොඩකම කියලා. ඒ උන්නාන්සෙට තකහනියා මම ඩෙලිෆ්‍රැන්ස් ගිහින් කැපචීනො ගෙනාව 400 ගානේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,881
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමනම් මේවට මුකුත් කියන්නේ නැ. ඇති වෙනකන් කියල තියෙන්නේ මීට කලින්. ඊයෙත් නුවර එක සිවුරුදාපු මුදලාලි මහත්තයෙක් වාහන සේල් එකක.. ප්‍රාඩො එකක් බ්ලන ගමන් අහනවා තෙල් අවුලක් නැතිලු ගැස්සෙන්නේ නැතුව යන්නලු ඔනා. පන්සලට යන පාර අබලන්ලු.

    ඉතින් බොලා කියන්නෙ පයින් යන්න කියලද? :angry: ඒ උත්තමයො පින් පල දීල මේ ආත්මෙම දිව්‍ය සම්පත් විඳිනව.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උකන බඩු බන් ඉන්නේ.. මෙහේ පන්සල්වල හාමුදුරුවන්ට බසුත් තියනවා.. දායකයො බස් එක දුවල හවසට සල්ලි දෙනවා හාමුදුරුවන්ට. නෙස්කැෆේ ගහන්නේ එක හාමුදුරුනමක්. බනකට ඇවිත් ඉල්ලන්නේ කැපචීනො. උබ විශ්වාස කරපන් මගේ දරුවො පල්ලා. ගෙදර ගෙට ගෙවදීමට ගෙන්නපු මොඩකම කියලා. ඒ උන්නාන්සෙට තකහනියා මම ඩෙලිෆ්‍රැන්ස් ගිහින් කැපචීනො ගෙනාව 400 ගානේ.

    :baffled::rofl::rofl::rofl:මදැයි කොලා..යකෝ මමවත් බීලා නැහැ delifrance එකෙන් cappuccino.:rofl:මහන වෙන්න හිතෙනවා බං ඕවා අහනකොට...:rofl::rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් බොලා කියන්නෙ පයින් යන්න කියලද? :angry: ඒ උත්තමයො පින් පල දීල මේ ආත්මෙම දිව්‍ය සම්පත් විඳිනව.

    :baffled::rofl::rofl::rofl:මදැයි කොලා..යකෝ මමවත් බීලා නැහැ delifrance එකෙන් cappuccino.:rofl:මහන වෙන්න හිතෙනවා බං ඕවා අහනකොට...:rofl::rofl:
    දැන් කාලේ හැටියට ලෙසියෙන්ම හම්බ කරන්න පුලුවන් රස්සාව බන්. අපි කොච්චර පාඩම් කරල ඩිග්‍රී ගහලා රස්සා කරන්නේ.. ඊට ලෙසියි පාලියෙන් බනපොත් ටිකක් කට පාඩම් කරගත්තා නම් බස,බස ගාලා සල්ලි.. කතිකත්වය තියේනම් ආයේ මුකුත් ඔනා නැ.. සමහර හාමුදුරුවන්ට මිනිස්සු වාහන සල්ලි නිකන් දීලා යනවා. අර යුටියුබ් එකේ ඉන්න හාමුදුරුවන්ට බනකට ආපු වෙලාවක කොරිය ගිය කොල්ලෙක් ත්‍රීවීල් එකක් පූජා කරලා. ඒක ඊලග බනට කිව්වා විතරයි ඊලග සතියේ වෙසල් එකක් දීලා සේල් කාරයෙක්.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හාමුදුරුවො phone එකක් ගත්ත කියල ශාසනේ වෙනුවෙන් සෑහෙන මහන්සි වුන මාර අල්පේච්ඡව ජීවත් වෙන සිල්වත් උපාසක මහත්තුරු සෑහෙන ගානකට රිදිලනෙ :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හාමුදුරුවො phone එකක් ගත්ත කියල ශාසනේ වෙනුවෙන් සෑහෙන මහන්සි වුන මාර අල්පේච්ඡව ජීවත් වෙන සිල්වත් උපාසක මහත්තුරු සෑහෙන ගානකට රිදිලනෙ :baffled:
    මෙහෙමයි බන්. දර්ශනයට පටහැනියිනේ බන්. ගිහි පැවිදි වෙනස තෙරුම් ගන්න ඔන.. උබ කියන හැටියට එහෙනම් ගිහියෙකුට අල්පේච්ච වෙලා හාමුදුරුවො කොරන වැඩත් කලහැකිනේ. ගිහි පැවිදි කියලා දෙකොට්ටාශයක් ඔනා නැනේ.. උබ වදිනවද අල්පේච්ච ජීවිත ගත කරන උන් දැක්කම. නැනේ. නමුත් බෙන්ස් එකෙන් හරි සිවුරක් දාපු කෙනෙක් බැස්සම වදිනව මිනිස්සු.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් කාලේ හැටියට ලෙසියෙන්ම හම්බ කරන්න පුලුවන් රස්සාව බන්. අපි කොච්චර පාඩම් කරල ඩිග්‍රී ගහලා රස්සා කරන්නේ.. ඊට ලෙසියි පාලියෙන් බනපොත් ටිකක් කට පාඩම් කරගත්තා නම් බස,බස ගාලා සල්ලි.. කතිකත්වය තියේනම් ආයේ මුකුත් ඔනා නැ.. සමහර හාමුදුරුවන්ට මිනිස්සු වාහන සල්ලි නිකන් දීලා යනවා. අර යුටියුබ් එකේ ඉන්න හාමුදුරුවන්ට බනකට ආපු වෙලාවක කොරිය ගිය කොල්ලෙක් ත්‍රීවීල් එකක් පූජා කරලා. ඒක ඊලග බනට කිව්වා විතරයි ඊලග සතියේ වෙසල් එකක් දීලා සේල් කාරයෙක්.

    :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙමයි බන්. දර්ශනයට පටහැනියිනේ බන්. ගිහි පැවිදි වෙනස තෙරුම් ගන්න ඔන.. උබ කියන හැටියට එහෙනම් ගිහියෙකුට අල්පේච්ච වෙලා හාමුදුරුවො කොරන වැඩත් කලහැකිනේ. ගිහි පැවිදි කියලා දෙකොට්ටාශයක් ඔනා නැනේ.. උබ වදිනවද අල්පේච්ච ජීවිත ගත කරන උන් දැක්කම. නැනේ. නමුත් බෙන්ස් එකෙන් හරි සිවුරක් දාපු කෙනෙක් බැස්සම වදිනව මිනිස්සු.

    දැන් උඹලට අනුවම නේ හාමුදුරුවො කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු කොට්ඨාශයක් වෙන්නෙ ? උඹල තණ්හාව වගේ හැඟීම් ප්‍රහාණය කරන ඒව පිලිගන්නෙත් නෑනෙ ? උඹලට ආශාවන් ප්‍රහාණය වෙන්නෙ මොලේට මොකක් හරි හානියක් වුනොත් විතරනෙ. ඉතිං එහෙම කියන උඹලටම තේරුම් ගන්න බෑ මහණ වුනා කියල ආශාව එකපාරට නැති වෙන්නෑ කියල. හාමුදුරු නමක් ෆෝන් එකක් ගත්තොත් වැරදියි. මෙහෙම ගියොත් උඹල කියයිනෙ බුදු දහමෙ තියෙන්නෙ ජීවිතය දුකක් කියල, ඉතිං හාමුදුරුවො මොකටද අසනීප වුනාම බෙහෙත් ගන්නෙ, ජීවිතේ දුකක් බව තේරුම් අරං නිකං ඉන්න කියල :dull: මං කියන්නද ඇත්තටම වෙලා තියෙන දේ :D උඹට කන්න ඕනෙ වුනා. ඉතිං කබරගොයත් තලගොයා කරගත්ත :) කමක් නෑ හොඳට බඩපිරෙන්න කාපං :D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හාමුදුරුවො phone එකක් ගත්ත කියල ශාසනේ වෙනුවෙන් සෑහෙන මහන්සි වුන මාර අල්පේච්ඡව ජීවත් වෙන සිල්වත් උපාසක මහත්තුරු සෑහෙන ගානකට රිදිලනෙ :baffled:

    ඔව් ඒ මහන්සි උන උපාසක මහත්වරුන්ගේ සල්ලි වලින් තමා මූ අයිපෝන් එක අරන් තියෙන්නේ..:rofl::rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඒ මහන්සි උන උපාසක මහත්වරුන්ගේ සල්ලි වලින් තමා මූ අයිපෝන් එක අරන් තියෙන්නේ..:rofl::rofl::rofl:

    ඔව් ඔව් හොරකං කරල ගන්න ඇති නේ ? :P
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Hambaoy keliddi , hamuduruwonta magul lu 🤣 ane uke.. itin koheda jathiya rakenne.. apema nai apema kai..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් උඹලට අනුවම නේ හාමුදුරුවො කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු කොට්ඨාශයක් වෙන්නෙ ? උඹල තණ්හාව වගේ හැඟීම් ප්‍රහාණය කරන ඒව පිලිගන්නෙත් නෑනෙ ? උඹලට ආශාවන් ප්‍රහාණය වෙන්නෙ මොලේට මොකක් හරි හානියක් වුනොත් විතරනෙ. ඉතිං එහෙම කියන උඹලටම තේරුම් ගන්න බෑ මහණ වුනා කියල ආශාව එකපාරට නැති වෙන්නෑ කියල. හාමුදුරු නමක් ෆෝන් එකක් ගත්තොත් වැරදියි. මෙහෙම ගියොත් උඹල කියයිනෙ බුදු දහමෙ තියෙන්නෙ ජීවිතය දුකක් කියල, ඉතිං හාමුදුරුවො මොකටද අසනීප වුනාම බෙහෙත් ගන්නෙ, ජීවිතේ දුකක් බව තේරුම් අරං නිකං ඉන්න කියල :dull: මං කියන්නද ඇත්තටම වෙලා තියෙන දේ :D උඹට කන්න ඕනෙ වුනා. ඉතිං කබරගොයත් තලගොයා කරගත්ත :) කමක් නෑ හොඳට බඩපිරෙන්න කාපං :D
    මෙහෙමනේ.. මට පැවිදි ජීවිතේ සෙට් වෙන්නේ නැති නිසා මම මහන උනේ නැ.. හරිම සරලයි. නමුත් පැවිදි වෙලා ගිහියො කරන වැඩ කරනව කියන්නේ පැවිදි වෙලා තියෙන්නෙම සල්ලි හම්බ කරන්න මිසක් අද්යාත්මක දියුනුවකට නෙමෙයි.. උබ කියන හැටියට ගියියොන්ට අයිතියක් න පැවිද්දො විවේචනය කරන්න. එතනම අනවශ්ය ගරු නම්බුවක් දීලා ඉවරයිනේ. ඉතින් අයිෆොන් නෙමෙයි අයිෆොන් එක්ක ගැනු ගත්තත් කතා කොරන්න බැ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙමනේ.. මට පැවිදි ජීවිතේ සෙට් වෙන්නේ නැති නිසා මම මහන උනේ නැ.. හරිම සරලයි. නමුත් පැවිදි වෙලා ගිහියො කරන වැඩ කරනව කියන්නේ පැවිදි වෙලා තියෙන්නෙම සල්ලි හම්බ කරන්න මිසක් අද්යාත්මක දියුනුවකට නෙමෙයි.. උබ කියන හැටියට ගියියොන්ට අයිතියක් න පැවිද්දො විවේචනය කරන්න. එතනම අනවශ්ය ගරු නම්බුවක් දීලා ඉවරයිනේ. ඉතින් අයිෆොන් නෙමෙයි අයිෆොන් එක්ක ගැනු ගත්තත් කතා කොරන්න බැ.

    ඇයි දැන් උඹලම නේද කතා කරන්නෙ මානව හිමිකම් කියල ජාතියක් ගැන ? :P දැන් ඒ කියන්නෙ ෆෝන් ගැනීමේ අයිතිය තියෙන්නෙ ගිහියන්ට විතරයි ? හාමුදුරුවන්ට ෆෝන් ගන්න එක තහනම් කරන්න ඕනෙ :baffled:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් ඔව් හොරකං කරල ගන්න ඇති නේ ? :P

    පිනට දීපුවා වලින් ගනයෝ අයිපෝන් ගන්න ඒක හොරකමක් තමා..සත පහක් දාන්න හොද නැහැ මීට පස්සේ පින් කැට වලට.:yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇයි දැන් උඹලම නේද කතා කරන්නෙ මානව හිමිකම් කියල ජාතියක් ගැන ? :P දැන් ඒ කියන්නෙ ෆෝන් ගැනීමේ අයිතිය තියෙන්නෙ ගිහියන්ට විතරයි ? හාමුදුරුවන්ට ෆෝන් ගන්න එක තහනම් කරන්න ඕනෙ :baffled:

    උබ පොඩි කාලේ ඔලුව කොහේ හරි වැදිලා තියෙන නිසා උබ අහන මොංගල් ප්‍රශ්න වලට උත්තර දීලා වැඩකුත් නැහැ එක අතකට.:lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිනට දීපුවා වලින් ගනයෝ අයිපෝන් ගන්න ඒක හොරකමක් තමා..සත පහක් දාන්න හොද නැහැ මීට පස්සේ පින් කැට වලට.:yes:

    උබ පොඩි කාලේ ඔලුව කොහේ හරි වැදිලා තියෙන නිසා උබ අහන මොංගල් ප්‍රශ්න වලට උත්තර දීලා වැඩකුත් නැහැ එක අතකට.:lol:

    දැන් මේ ශාසනේ ගැන කතාකරන මේ සඳුන් උපාසක මහත්තය සාසනේ වෙනුවෙන් කරල තියෙන දේවල් කියමු බලන්න :baffled:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙහෙමනේ.. මට පැවිදි ජීවිතේ සෙට් වෙන්නේ නැති නිසා මම මහන උනේ නැ.. හරිම සරලයි. නමුත් පැවිදි වෙලා ගිහියො කරන වැඩ කරනව කියන්නේ පැවිදි වෙලා තියෙන්නෙම සල්ලි හම්බ කරන්න මිසක් අද්යාත්මක දියුනුවකට නෙමෙයි.. උබ කියන හැටියට ගියියොන්ට අයිතියක් න පැවිද්දො විවේචනය කරන්න. එතනම අනවශ්ය ගරු නම්බුවක් දීලා ඉවරයිනේ. ඉතින් අයිෆොන් නෙමෙයි අයිෆොන් එක්ක ගැනු ගත්තත් කතා කොරන්න බැ.

    ගනයෝ ගෑණු ගත්තත් අපේ නිවට පිම්පියෝ අහයි මොකක්ද වැරැද්ද කියලා..:rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇයි දැන් උඹලම නේද කතා කරන්නෙ මානව හිමිකම් කියල ජාතියක් ගැන ? :P දැන් ඒ කියන්නෙ ෆෝන් ගැනීමේ අයිතිය තියෙන්නෙ ගිහියන්ට විතරයි ? හාමුදුරුවන්ට ෆෝන් ගන්න එක තහනම් කරන්න ඕනෙ :baffled:
    ගන්න පුලුවන්. කාටවත් තහනමක් නැ ෆොන් ගන්න. හැබැයි මානව හිමිකම් කියන එක ලන්කාවේ මිනිස්සු අර්තකතනය කරන විදිය වැරදියි. ආයතනයක් හො සමාගමක ඇතුලේ නීති පද්දතියක් තියනව මිනිස්සු පිලිපදින්න ඔනා. ආචාර දර්ම කියලා. මානව හිමිකම් කියලා ඉස්කොලේ යන්න බැනේ පාට පාට ඇධුම් දාගෙන. මානව හිමිකම් කියලා පාරේ හුකන්න බැනේ. මානව හිමිකම් කියලා උබට බැනේ බොසාගෙ පුටුව උඩ ඉඩගෙන කැරකෙන්න. යම් සදාචාරාත්මක සීමාවන් තියනව විවිද වෲතීන් ඇතුලේ. එවාට එකග නැතිනම් එතනින් අයින් වෙන්න ඔනා. හාමුදුරුවන්ට ෆොන් පාවිච්චිය තහනම් නැ. හැබැයි සීමවක් කියන දේ තියෙන්න ඔනා. දායකයන්ගෙන් යැපෙන කොට්ටාශයක්, ලක්ශ 2ක ෆොන් පාවිච්චි කලාට අවුලක් නැ තායිලන්තේ සින්ගපුරුවේ වගේ රටක. උතුරට ගිහින් බලපන් ලයිට් බිල ගෙවාගන්න බැරි පන්සල් තියනවා.