සාදුට ත් Iphone-X ඕනෙමයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් මේ ශාසනේ ගැන කතාකරන මේ සඳුන් උපාසක මහත්තය සාසනේ වෙනුවෙන් කරල තියෙන දේවල් කියමු බලන්න :baffled:

    කරලා නම් තියෙනවා මීට පස්සේ කරන්නේ නැහැ කියලා කිව්වේ.අපි හම්බ කරලා මුන්ට පුදන්නේ අයිෆෝන් ගන්නද.ඊට වඩා හොදයි දුප්පත් පවුලකට ඒ සල්ලි දෙන එක.සෝම හාමුදුරුවෝ හිටියනම් මේ වගේ උන් මෙහෙම නටන්නේ නැහැ.දැන් ඉන්න උන් ඔක්කොම එකයි.මහානායක කියන අයත් ඇතුළුව.සැපම තමා හොයන්නේ.:rofl:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ගනයෝ ගෑණු ගත්තත් අපේ නිවට පිම්පියෝ අහයි මොකක්ද වැරැද්ද කියලා..:rofl:
    මේ රට අමු ගොන් වස්සොන්ගෙන් පිරිලා බන්. ආගම ජාතිය වගේ මාතෘකා වලට මිනිස්සු එක්තරා පිරිසකට දෙකට නැමෙනවා. ඉතින් උන් බ්‍රහ්මණ කුලේ ටයිප් එකේ ඉන්නවා. ගැත්තො වැදගෙන වැදගෙන යනව.. කීයක් ජාති ඔය පන්සල්වල කරනවද? වශී ගුරුකමුත් කරනවා. උදේට බුදුන් වැදලා දවල්ට නූල් පන්නලා රැට බලි යවනවා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගන්න පුලුවන්. කාටවත් තහනමක් නැ ෆොන් ගන්න. හැබැයි මානව හිමිකම් කියන එක ලන්කාවේ මිනිස්සු අර්තකතනය කරන විදිය වැරදියි. ආයතනයක් හො සමාගමක ඇතුලේ නීති පද්දතියක් තියනව මිනිස්සු පිලිපදින්න ඔනා. ආචාර දර්ම කියලා. මානව හිමිකම් කියලා ඉස්කොලේ යන්න බැනේ පාට පාට ඇධුම් දාගෙන. මානව හිමිකම් කියලා පාරේ හුකන්න බැනේ. මානව හිමිකම් කියලා උබට බැනේ බොසාගෙ පුටුව උඩ ඉඩගෙන කැරකෙන්න. යම් සදාචාරාත්මක සීමාවන් තියනව විවිද වෲතීන් ඇතුලේ. එවාට එකග නැතිනම් එතනින් අයින් වෙන්න ඔනා. හාමුදුරුවන්ට ෆොන් පාවිච්චිය තහනම් නැ. හැබැයි සීමවක් කියන දේ තියෙන්න ඔනා. දායකයන්ගෙන් යැපෙන කොට්ටාශයක්, ලක්ශ 2ක ෆොන් පාවිච්චි කලාට අවුලක් නැ තායිලන්තේ සින්ගපුරුවේ වගේ රටක. උතුරට ගිහින් බලපන් ලයිට් බිල ගෙවාගන්න බැරි පන්සල් තියනවා.

    දැන් ජනාධිපතිතුමා පන්සල් දකින්නෙ ආයතන විදිහටද ? :P


    කරලා නම් තියෙනවා මීට පස්සේ කරන්නේ නැහැ කියලා කිව්වේ.අපි හම්බ කරලා මුන්ට පුදන්නේ අයිෆෝන් ගන්නද.ඊට වඩා හොදයි දුප්පත් පවුලකට ඒ සල්ලි දෙන එක.සෝම හාමුදුරුවෝ හිටියනම් මේ වගේ උන් මෙහෙම නටන්නේ නැහැ.දැන් ඉන්න උන් ඔක්කොම එකයි.මහානායක කියන අයත් ඇතුළුව.සැපම තමා හොයන්නේ.:rofl:

    සෝම හාමුදුරුවො හිටිය නං කරයි :lol: කෝ දේවාල වල පිලිම ගිහිං ගඟට දාන්න කිව්ව කව්ද දැම්මෙ :lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ රට අමු ගොන් වස්සොන්ගෙන් පිරිලා බන්. ආගම ජාතිය වගේ මාතෘකා වලට මිනිස්සු එක්තරා පිරිසකට දෙකට නැමෙනවා. ඉතින් උන් බ්‍රහ්මණ කුලේ ටයිප් එකේ ඉන්නවා. ගැත්තො වැදගෙන වැදගෙන යනව.. කීයක් ජාති ඔය පන්සල්වල කරනවද? වශී ගුරුකමුත් කරනවා. උදේට බුදුන් වැදලා දවල්ට නූල් පන්නලා රැට බලි යවනවා.

    :rofl:වැඩක් නැහැ බන් කතා කරලා.අමු මෝඩයෝ ඉන්නේ මේ රටේ.වෙන ආගම් වල අඩු පාඩු හොර වැඩ හොයන උන් තමන්ගේ ආගමේ උන්ගේ හෙළුව වහනවා.අඩු ගානේ ඒ දේ වැරදියි කියලා පිළිගන්නවත් බැහැ.හාමුදුරුවරුන්ටත් ඉතින් මේ ගොන් රැලේම පිහිටයි.:D.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් ජනාධිපතිතුමා පන්සල් දකින්නෙ ආයතන විදිහටද ? :P




    සෝම හාමුදුරුවො හිටිය නං කරයි :lol: කෝ දේවාල වල පිලිම ගිහිං ගඟට දාන්න කිව්ව කව්ද දැම්මෙ :lol:
    ඒකත් ආයතනයක් තමා. ආයතන කියන්නේ මූල්ය ලබ ලබන කම්පැනි විතරක් නෙමෙයි.. පන්සල්වලත් සල්ලි ගැවසෙනවනම් එතනත් ආයතනික සන්ග්‍රහයක් තියෙන්න ඔනා. උබ දැකලා නැතුව ඇති පන්සලේ දායකයො කොච්චර අය වැය හදනවද පන්සල්වල. නීතියක් ආතනික ක්‍රියාවලියක් නැතිනම් හිතුන හිතුන එකාට පන්සල්වල ලැග්ගැකිනම් ඔවා කොලම් මඩු වෙනවනේ.. ඔනම තැනක සල්ලි ගැවසෙනවා නම් එතන ප්‍රතිපත්තියක් ආයතනික ක්‍රමවෙදයක් තියෙන්න ඔනා. ඔඩිට් කරන්න ඔනා. ඔය හාමුදුරුවො ෆොන් ගත්තේ පන්සලේ සල්ලිවලින් නම් අනිවාර්යෙන් දායක සබාවේ උන් දැනගන්න ඔනා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :rofl:වැඩක් නැහැ බන් කතා කරලා.අමු මෝඩයෝ ඉන්නේ මේ රටේ.වෙන ආගම් වල අඩු පාඩු හොර වැඩ හොයන උන් තමන්ගේ ආගමේ උන්ගේ හෙළුව වහනවා.අඩු ගානේ ඒ දේ වැරදියි කියලා පිළිගන්නවත් බැහැ.හාමුදුරුවරුන්ටත් ඉතින් මේ ගොන් රැලේම පිහිටයි.:D.

    සඳුන් බුවා රනිල්ගෙ වැරදි පිලිගන්න එක්කෙනානෙ :P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් ජනාධිපතිතුමා පන්සල් දකින්නෙ ආයතන විදිහටද ? :P




    සෝම හාමුදුරුවො හිටිය නං කරයි :lol: කෝ දේවාල වල පිලිම ගිහිං ගඟට දාන්න කිව්ව කව්ද දැම්මෙ :lol:

    උබලා වගේ හිතන උන් නේ ඉතින් මේ රටේ වැඩි.ඉතින් සෝම හාමුදුරුවෝ කියන එක අහපු නැති උබලා අපි කියන දේ අහයිද?:rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකත් ආයතනයක් තමා. ආයතන කියන්නේ මූල්ය ලබ ලබන කම්පැනි විතරක් නෙමෙයි.. පන්සල්වලත් සල්ලි ගැවසෙනවනම් එතනත් ආයතනික සන්ග්‍රහයක් තියෙන්න ඔනා. උබ දැකලා නැතුව ඇති පන්සලේ දායකයො කොච්චර අය වැය හදනවද පන්සල්වල. නීතියක් ආතනික ක්‍රියාවලියක් නැතිනම් හිතුන හිතුන එකාට පන්සල්වල ලැග්ගැකිනම් ඔවා කොලම් මඩු වෙනවනේ.. ඔනම තැනක සල්ලි ගැවසෙනවා නම් එතන ප්‍රතිපත්තියක් ආයතනික ක්‍රමවෙදයක් තියෙන්න ඔනා. ඔඩිට් කරන්න ඔනා. හාමුදුරුවො ෆොන් ගත්තේ පන්සලේ සල්ලිවලින් නම් අනිවාර්යෙන් දායක සබාවේ උන් දැනගන්න ඔනා ඔය.

    හා මං ඒ ගැන දායක සභාව දැනුවත් කරන්නං :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    එළකිරියෙ කට්ටියම සම්මාදම් වෙලා මටත් අයිපෝන් සේකස් එකක් අරං දෙන්ඩ
    මම හරි පව්.... :dull:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එළකිරියෙ කට්ටියම සම්මාදම් වෙලා මටත් අයිපෝන් සේකස් එකක් අරං දෙන්ඩ
    මම හරි පව්.... :dull:
    සෙක්ස් එකකුත් ඇවිත්ද? :P:P
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    එද සාශනෙ දුප්පත් අඩු කුලෙ එවුන් මහණ උනත් කොලිටි එක රැක්කෙ බුදුන් ඇතුලු ප්‍රධාන තනතුරු දරපු හිමිවරුන්ගෙ නිරික්ෂණ මධ්‍යෙ .මළුව ඇමදීමෙ ඉඳන් අනෙකුත් දෙවල් වල විනය රැකුනෙ නිරීක්ෂන ඇතුව. වැරදි නොවුනාම නොවෙ.
    එක වයසක හිමි නමක් හිටියාළු අළුතෙන් මහණ උන. උන්වහන්සෙට කලින් මහණ උන ස්වාමින් වහන්සෙ නමක් හිටියලු ඒ හිමි නම තරුණයි ළු .සාශනෙ නීතිය අනුව මහණකමට වයස නෙමෙ ජේෂ්ඨ වෙන්න ඔනෙ. ඉතිං අර වයසක හිමි නම තරුණ හිමිට ගරු කළෙ නැල්ලු.
    පස්සෙ බුදුන්ට මෙක කම්ප්ලෙන් කරාළු .
    බුදුන් ඒ හිමි නම ගෙ පෙරාඅත්මය සිහි කරලා මෙ වගෙම මාන්නෙන් හිටිය කෙනෙක් කියල පැහැදිලි කරලා ඒ මාන්‍ය නිසා තමන් විනාස උන හැටිත් කියලා ප්‍රශ්නෙ සමථයකට පත් කළාලු

    මෙහෙණි සස්නෙදි එක් මෙහෙණියකට දරු ගැබක් හටගත්තාළු .
    පස්සෙ එ දරුගැබ හටගත්තෙ ගිහි කාලෙද පැවිදි කාලෙද කියල බලන්න් විශක සිටුදියණිය ප්‍රමුඛ පිරිසකට කියලා පරික්ෂණයක් පැවැත්තුවාළු.
    ගිහි කාලෙ නම් අවුලක් නැහැ. හැබැයි පැවදි කාලෙ නම් තමා ප්‍රශ්නෙ .
    පස්සෙ ඒක ගිහි කාලෙ දෙයක් බව ඔප්පු උනාළු .ඒ ගැබ් ගෙන හිටියෙ මහා කාශ්‍යප මහරහතන් වහන්සෙ.
    බුදුන් පර්නිර්වාණයෙන් පස්සෙ බුදුන්ගෙ තැන ගත්තෙ උන් වහන්සෙ.
    තව හිමි නමක් හිටියාළු බුදුන් ඉන්දැද්දිම බුදුන් කියන දෙවල් වැරදියට බුදුන් මෙසෙ කීවා කියලා මිනිස්සුන්ට දෙශනා කරපු .
    ඉතිං ඔන්න ඔයවගෙ සින් ඒ කාලෙත් ටිහ්බුණා නොසැහෙන්න.
    සෙක්ෂුවල් සීනුත් තිබිලා තියෙනවා සාශනෙ. එත් බුදුන් කලෙ එව්වා මැඩ පවත්තපු එක සාශනෙ වෙනුවෙන්.
    එකයි නියම නායකත්වය .
    එත් දැණ් ඉන්න නායක හාමුදුරුවරු මොනවද් කරන්නෙ ?
    කට පියන් බලන් ඉන්නවා

    ඒම කියලා නායක හාමුදුරුවෝ කරන ඒවා අපිට කරන්න බෑ නේ.
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මෙහෙමයි බන්. දර්ශනයට පටහැනියිනේ බන්. ගිහි පැවිදි වෙනස තෙරුම් ගන්න ඔන.. උබ කියන හැටියට එහෙනම් ගිහියෙකුට අල්පේච්ච වෙලා හාමුදුරුවො කොරන වැඩත් කලහැකිනේ. ගිහි පැවිදි කියලා දෙකොට්ටාශයක් ඔනා නැනේ.. උබ වදිනවද අල්පේච්ච ජීවිත ගත කරන උන් දැක්කම. නැනේ. නමුත් බෙන්ස් එකෙන් හරි සිවුරක් දාපු කෙනෙක් බැස්සම වදිනව මිනිස්සු.

    මචන් අල්පේච්ඡ වුණා කියලා ලැබීම නවත්වන්න බෑ. බුදුන් වහන්සේ අල්පේච්ඡ වුණා කියලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හංගන් හිටියද? උන් වහන්සේ මම අල්පේච්ඡයි ඒ නිසා මට අනේ පිඩු තුමා රනින් අතුරපු ජේතවනාරමය ප්‍රතික්ෂේප කරාද? සීවලී මහ රහතන් වහන්සේ සිවු පසය ලැබෙන භික්ෂූන්ගෙන් අග්‍ර වුණා කියලා පෘතග්ජන මිනිස්සු මේවා දැකලා සංඝ රත්නය කෙරෙහි කලකිරෙයි කියලා කැලෑවේ හැංගිලා හිටියද? නෑ නේ. දෙයක් කියද්දී පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා කියපන්.
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    දැන් උඹලට අනුවම නේ හාමුදුරුවො කියන්නෙත් සාමාන්‍ය මිනිස්සු කොට්ඨාශයක් වෙන්නෙ ? උඹල තණ්හාව වගේ හැඟීම් ප්‍රහාණය කරන ඒව පිලිගන්නෙත් නෑනෙ ? උඹලට ආශාවන් ප්‍රහාණය වෙන්නෙ මොලේට මොකක් හරි හානියක් වුනොත් විතරනෙ. ඉතිං එහෙම කියන උඹලටම තේරුම් ගන්න බෑ මහණ වුනා කියල ආශාව එකපාරට නැති වෙන්නෑ කියල. හාමුදුරු නමක් ෆෝන් එකක් ගත්තොත් වැරදියි. මෙහෙම ගියොත් උඹල කියයිනෙ බුදු දහමෙ තියෙන්නෙ ජීවිතය දුකක් කියල, ඉතිං හාමුදුරුවො මොකටද අසනීප වුනාම බෙහෙත් ගන්නෙ, ජීවිතේ දුකක් බව තේරුම් අරං නිකං ඉන්න කියල :dull: මං කියන්නද ඇත්තටම වෙලා තියෙන දේ :D උඹට කන්න ඕනෙ වුනා. ඉතිං කබරගොයත් තලගොයා කරගත්ත :) කමක් නෑ හොඳට බඩපිරෙන්න කාපං :D

    :yes::yes: මුන්ගේ ඔය කුහකකම බං.
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    මෙහෙමනේ.. මට පැවිදි ජීවිතේ සෙට් වෙන්නේ නැති නිසා මම මහන උනේ නැ.. හරිම සරලයි. නමුත් පැවිදි වෙලා ගිහියො කරන වැඩ කරනව කියන්නේ පැවිදි වෙලා තියෙන්නෙම සල්ලි හම්බ කරන්න මිසක් අද්යාත්මක දියුනුවකට නෙමෙයි.. උබ කියන හැටියට ගියියොන්ට අයිතියක් න පැවිද්දො විවේචනය කරන්න. එතනම අනවශ්ය ගරු නම්බුවක් දීලා ඉවරයිනේ. ඉතින් අයිෆොන් නෙමෙයි අයිෆොන් එක්ක ගැනු ගත්තත් කතා කොරන්න බැ.

    හාමුදුරුවෝ අයි ෆෝන් එකක් ගන්න එක නෙවේ වැදගත් වෙන්නේ. අයි ෆෝන් එක කෙරෙහි බැදීමක් නැති කරගන්න එක.
     
    • Like
    Reactions: wccryanrox

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,203
    1,472
    113
    පේමන්ට් එකේ.
    ඇයි දැන් උඹලම නේද කතා කරන්නෙ මානව හිමිකම් කියල ජාතියක් ගැන ? :P දැන් ඒ කියන්නෙ ෆෝන් ගැනීමේ අයිතිය තියෙන්නෙ ගිහියන්ට විතරයි ? හාමුදුරුවන්ට ෆෝන් ගන්න එක තහනම් කරන්න ඕනෙ :baffled:

    :baffled::baffled::baffled:
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    සාදුට ත් Iphone-X ඕනෙමයි 11-19-2017 04:15 PM Ane huke, siurak dagena pansale idan Pin bath kaka gihiyo karana wedama karapiyaw, ehemada kiyanne? Ubata berinam uba puka diyan, ehema kiyala anit ewun ehema karana one nehene

    ඇයි බං මේ ත්‍රෙඩ් එකේ දාන්න තිබ්බනෙ ඕක. ලොල්