මමත් කියන්නේ මචන්, ඔය අයිලන්ඩ් එකේ තොවිල් නැටුවත් අපිට කමක් නැ පාප්වහන්සේ ගෙනල්ලා හරි. ප්‍රශ්නේ තියෙන්නේ රටේ ආගමන කඩලා ආතල් ගන්න දෙන්න බැ. හෙට එකෙක් කිව්වොත් දවටගහා පල්ලියේ අල්ලා ඉන්නවා කියලා, එතනට ඇෆ්ගන්කාරයොත් එන්න දැගලුවොත් වදින්න කියලා එකත් දෙන්න ඕනද? අනිත් එක ඉන්දියාවේ අර මම කිව්වා අන්දමන් නිකොබාර් දුපත් ඩිරෙක්ට් යන්න බැ.. ඉන්දියාවේ වැලිඩ් එයාර්පෝට් එකකින් බැහැලා ෆේරි එකකින් තමා යන්න ඕනා. එහෙව් එකේ මේ වැඩේට ලංකාවේ මුදා ආරක්ෂා කරන්න ඉන්න නෙවි එකම හොස්ට් කරනවා කියන්නේ ඕස්ට්‍රේලියාවේ බෝඩර් කන්ට්‍රෝල් එකේ උන් ලංකාවේ බෝට්ටුවලින් එන උන්ට වෙල්කම් ඩ්‍රින්ක් දෙනවා වගේ වැඩක්.