සාපේක්ශ ප්රවේගය.(මෝඩ ප්රශ්නයක්)
මට ප්රස්නයක් තියනවා. මට මේක මතක් වුනේ අර කවුද මුස්ලිම් එක්කෙනෙක් ප්ලේන් එකක් ගුවන් ගත වෙලා එකතැන තිබ්බොත් පොලව ඊට යටින් කැරකිලා යනවා කියලා එකක් දාලා තිබ්බ නිසා..දැන් ඕක ඔහොම වෙන්නෙ නත්තෙ සාපේක්ශ ප්රවේගය නිසානෙ.. පෘතුවියත් එක්ක වායුගෝලය කැරකෙනවනෙ ඒකට තියෙන ආකර්ශන බලය නිසා.. එතකොට පෘතුවිය 1000 පැ.කි කැරකෙනවනම්.. ප්ලේන් එක ගුවන් ගතවෙනකොට ඒ 1000 ට ප්ලේන් එකේ වේගෙ එකතු වෙනවනෙ.. දැන් අපි හිතමු ප්ලේන් එක උඩ තවත් පොඩි ප්ලේන් එකක් තියනවා කියලා එතකොට අර ප්ලේන් එක යනාතරෙ අර පොඩි ප්ලේන් එක ලොකු ප්ලේන් එක උඩින් ගුවන් ගත උනොත් වේග දෙක එකතු වෙනවනෙ. ඒත් එහෙම උනා කියලා ප්ලේන් එක ලොකු ප්ලේන් එකෙන් මිදුනු ගමන්ම වේගෙ අඩු වෙනවා මිස වැඩි වෙන්නෙ නෑනෙ. ඕක වෙන්නෙ වාතයේ වේගය තවමත් 1000 නිසානෙ.දැන මගෙ ප්රශ්නෙ මේකයි බැරිවෙලාවත් ඔතන පොඩි ප්ලේන් එක වෙනුවට රොකට් එකක් තිබුනානම් රොකට් එකට අර වේග දෙක එකතු වෙනවා නේද. මොකද රොකට් එක ක්රියා කරීමට වාතයේ බලපෑමක් නති නිසා.. නැත්තන් රොකට් වාතයෙන් තොර අවාකාශයේ ක්රියා කරන්නත් බෑනෙ. (ඝර්ශනය අනන් මනන් අතාරිමූ) ඉතින් අපි මෙහෙම ගත්තොත් රොකට් එකක් පිට රොකට් එකක් තියලා උඩම තියන චූටි ටොකට් එකේ වේගෙ වැඩි කරගන්න බැයිද.. මේක ප්රක්ටිකල් නොවන බව මම දන්නවා..

Last edited: