මචන්ල මගෙ අක්ක අහනව එයාගෙ දුවව සාමාන්‍ය පෙල කරල උසස් අධ්‍යාපනයට විදේශයකට යැවීමද සුදුසු නැත්නම් උසස් පෙලෙන් යැවුවමද කියල...
මෙහෙමයි සල්ලි එයාලට issue ekak nAha mage hithe
එහෙම යවනවනම් හොද කෝසස් මොනාද බන් කරල යන්න තියෙන්නෙ
මොනාද හොද ආයතන
එලකිරි Professionals ල මට මේකෙදි help eka දෙන්න..ජය වේවා