සාමාන්‍ය පෙලෙන්ම රට යන්න

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ල මගෙ අක්ක අහනව එයාගෙ දුවව සාමාන්‍ය පෙල කරල උසස් අධ්‍යාපනයට විදේශයකට යැවීමද සුදුසු නැත්නම් උසස් පෙලෙන් යැවුවමද කියල...
    මෙහෙමයි සල්ලි එයාලට issue ekak nAha mage hithe
    එහෙම යවනවනම් හොද කෝසස් මොනාද බන් කරල යන්න තියෙන්නෙ
    මොනාද හොද ආයතන
    එලකිරි Professionals ල මට මේකෙදි help eka දෙන්න..ජය වේවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උසස් පෙළ කරවපං
    වටිනවා
    විනෝද දණ්ඩ, අනුහුරුකුරුව වගේ රට ගිහාම ඕන වෙන දේවල් තියෙනවා 😁

    ඉගෙනගන්න අවුරුදු තුනයි
    රිසල්ට් එන්න අවුරුද්දයි 😅
    ජීවිතෙන් භාගයක් ඉවරයි 😆
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Nawaloka institute එකේ nursing කරලා aus uni එකකට final year transfer කරපං..
    Sliiit එකේ විලියම් anglis එකේ චෙෆ්, කූකරි, bakery වගේ ඒව ත් මෙහෙ උගන්නලා අන්තිම ටිකට Aus ගියහැකි..
    මේවා එහේ demand ..

    OL වලින් පස්සේ acbt foundation කෝස් එක කරලා ඕනෑම ඔසී unii එකක bachelor එකකට පුළුවන්
    Demand තියෙන කෝස් තෝරාගෙන කරන්න කියපන්..යන්නන් වාලේ යන්නේ නැතුව..PR ගන්න ලේසි..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    මචන්ල මගෙ අක්ක අහනව එයාගෙ දුවව සාමාන්‍ය පෙල කරල උසස් අධ්‍යාපනයට විදේශයකට යැවීමද සුදුසු නැත්නම් උසස් පෙලෙන් යැවුවමද කියල...
    මෙහෙමයි සල්ලි එයාලට issue ekak nAha mage hithe
    එහෙම යවනවනම් හොද කෝසස් මොනාද බන් කරල යන්න තියෙන්නෙ
    මොනාද හොද ආයතන
    එලකිරි Professionals ල මට මේකෙදි help eka දෙන්න..ජය වේවා
    Nawaloka wage ewa tiyenaw. Ekakata palayan. Habei laksha 50 80k wage yai mulu sellamata. Ehe gihinuth kattak kai. But itin 25 weddi hariyata gema gahana un goda.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    මචන්ල මගෙ අක්ක අහනව එයාගෙ දුවව සාමාන්‍ය පෙල කරල උසස් අධ්‍යාපනයට විදේශයකට යැවීමද සුදුසු නැත්නම් උසස් පෙලෙන් යැවුවමද කියල...
    මෙහෙමයි සල්ලි එයාලට issue ekak nAha mage hithe
    එහෙම යවනවනම් හොද කෝසස් මොනාද බන් කරල යන්න තියෙන්නෙ
    මොනාද හොද ආයතන
    එලකිරි Professionals ල මට මේකෙදි help eka දෙන්න..ජය වේවා
    lakepankawe professionals kiyaganna un kalli gahila goda wadi kirillak karanne, habai un rata giyama balu ganan ganne nathi nisa sadde wahala paduwe innawa...
    mehe thamai loku eka danne..........
    lol
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    machan BCI CAMPUS NEGOMBO ගැන විස්තරයක් දන්නවද?ඊට වඩා ICBT හොදයිද
    ඔය මගුල් දෙකම එපා...
    Sliit, nsbm, apiit, iit, ඔය වගේ පිළිගත් තැනක කරපල්ල කරන දෙයක්..
    Degree ඕනේ නම්..
    රට යන්න හදිසි නම් ජර්මන් ටෙක්,ජපන් ටෙක්, ප්‍රීමා bakery කෝස් වගේ ඒව කරපං
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    Nawaloka institute එකේ nursing කරලා aus uni එකකට final year transfer කරපං..
    Sliiit එකේ විලියම් anglis එකේ චෙෆ්, කූකරි, bakery වගේ ඒව ත් මෙහෙ උගන්නලා අන්තිම ටිකට Aus ගියහැකි..
    මේවා එහේ demand ..

    OL වලින් පස්සේ acbt foundation කෝස් එක කරලා ඕනෑම ඔසී unii එකක bachelor එකකට පුළුවන්
    Demand තියෙන කෝස් තෝරාගෙන කරන්න කියපන්..යන්නන් වාලේ යන්නේ නැතුව..PR ගන්න ලේසි..
    machan Canada wage yanawanam ACBT hodayida
     
    • Like
    Reactions: RottenCOLT

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    කැම්පස් යන්න අදහසක් නැත්තම් ලංකාවේ A/L කියන්නේ කිසිම වෘතිමය දේකට උදව් වෙන පාඨමාලවක් නෙමෙයි . ඊට වඩා හොදයි O\l වලින්ම රට යන එක . මේ දූපතේ ඉදන් දැන් ඉතින් ජිල් ගහන්න වෙන්නේ. ඔය ගිහින් සුදු පොල්ලක් එක්ක හාද වෙයි
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔය මගුල් දෙකම එපා...
    Sliit, nsbm, apiit, iit, ඔය වගේ පිළිගත් තැනක කරපල්ල කරන දෙයක්..
    Degree ඕනේ නම්..
    රට යන්න හදිසි නම් ජර්මන් ටෙක්,ජපන් ටෙක්, ප්‍රීමා bakery කෝස් වගේ ඒව කරපං
    Icbt wage eawage awula mokakda? Mama korapu top up ekakuth NZ IQA recognise karaa.

    btw about AL eka pass wena ekath wenawa scene ekak. Mage ekaata nam kohomath AL sit nokara inna denne na. Eaka honda experience ekakne, anika jeewithe aathal ma kaalayak. Mokakda thadiyama?
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    Icbt wage eawage awula mokakda? Mama korapu top up ekakuth NZ IQA recognise karaa.

    btw about AL eka pass wena ekath wenawa scene ekak. Mage ekaata nam kohomath AL sit nokara inna denne na. Eaka honda experience ekakne, anika jeewithe aathal ma kaalayak. Mokakda thadiyama?
    mona honda experience ekakda oi? marila marila kata padam karanda igena gannawa. kisi wadak na. aparade welawa. wadiya wadakata athi deyak igena ganneth na. uni gihin apahu igena ganda one
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    කොහොමත් පිටරට ඉගෙනගන්න යන්න අදහසක් තියෙනවා නම් AL කරන්න කාලේ කාලා වැඩක් නැහැ. University foundation course එකක් කරලා ඉක්මනින් ම යන්න පුලුවන්.