සාරංග සහ උමාලි අවුල් වගේ

aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
අලංකාර බොරු නිසා භයංකාර ප්‍රතිපල අත්වේ!:yes:

ඔබතුමා ලඟදීම
දිනක බොනිකර තරු සම්මානයෙන් පිදුම් ලබනු ඇත;);)

:no::no::no::baffled:
 

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පවුල් ප්‍රශ්න අදාළම නැත.
    ඇයි යකෝ උමාලි 'ප්‍රාණ' එකෙන් අයින් වුනේ?
    අයින් වුනාට පස්සේ එක කොටසයි බැලුවේ.
    දැන් බලන්න මතක් වෙන්නෙත් නෑ. :no:
    සුපිරි කතාව...
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උඹ ටයිම් ට්‍රැවලින් කරනවද? අවුරුදු 2කකට කලින් කිව්ව දේ අද ඇත්ත වෙලා නෙහ්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බොහොම ස්තුතියි මේ ගැන දැනුම් දුන්නට. මේ දවස් වල ගොඩක් දෙනෙක්ට තිබ්බ ගැටළුවක් නිරාකරණය කරලා දුන්නට ඔබට බොහොම පිං !
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සාරංග කියන්නේ සෙක්ස් ලයිෆ් එකක් නැති එකෙක්.පව් අර කෙල්ල


    උබ අවුරුදු දෙකකට කලින්ම හරියටම කිවුවනෙ බන්..:rofl:
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    සාරංග උමාලි විවාහය දෙදෙරා යාම සත්‍යයක් යැයි අප මුලින්ම හෙළිදරව් කළා. ඊට ආසන්නතම හේතුව වූයේ ඔවුන් දෙදෙනා මාධ්‍ය තුළින් එය වසන් ගැනීමට දරණ උත්සාහය නිසා සහ එම පුවත බොරුවක් යැයි වෙනත් මාධ්‍යවලින් ප්‍රචාරය වූ නිසාමය.

    කෙසේ වුවද ලේනෙක් නිසා සාරංග හා උමාලි යන දෙදෙනා වෙන් වු බව මේ වන විට සැවෝම දන්න කාරණයක්.

    එහෙත් කිරියි පැණියි වගේ හිටිය විවාහපත් යුවළක් ලේනෙකු නිස විරසක වෙයිද? ඒකම වෙන්වීමට හේතුව ලෙස පිළිගැනීමට නොහැකි නිසා අපි උමාළිගේත් උමාළිට ලේනා දුන්නා යැයි පවසන ධනුකගේත් සාරංගගේත් සමීප හිතවතුන්ගෙන් ඔවුන් සමග ක්ෂේත‍්‍රයේ එකට වැඩකරන හිතුවතුන් සමග කතා බහ කළා. ඒ කතා වලින් සිදුවෙන විදියට බොහෝම ආදරණීය විවාහ යුවළක් ලෙස පේ‍්‍රක්ෂකයන් අතර ජනප‍්‍රිය මේ යුවළගේ ජීවිතයට කණකොකා හැඩුවෙය් අද ඊයෙක නොවෙයි.

    සාරංග උමාලි විවාහය දෙදෙරා යාමට මුලික හේතුව උමාලි නව පරපුරේ රංගන ශිල්පියෙකු වන ධනුක දිල්ෂාන් සමග වසර දෙකකට ආසන්න කාලයක් රහසිගතව පවත්වාගෙන ආ පේ‍්‍රම සම්බන්ධය බව අප පැවසුවා.

    වසර දෙකකට ආසන්න කාලයක් සාරංග රහසේ පවත්වාගෙන ගියද ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකුට මේ අසම්මත පේ‍්‍රම සම්බන්ධය රහසක් නොවී ඇත. එයට හේතුව ධනුකට එය රහසක් ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය නොවීම බව විශ්වාස ආරංචි මාර්ග සදහන් කරයි. ඔහු ක්ෂේත‍්‍රයේ හිත මිතුරන් සමග තම අසම්මත පේ‍්‍රම කතාවේ දිග පළල සේම අතිශය රහසිගත තොරතුරුද කිසිදු විළියකින් තොරව ප‍්‍රසිද්ධියේ පවසා ඇත.

    තමා සාරංග විදෙස් ගතවන විට සාරංගගේ නිවසට පනින බවත් උමාලි සාරංගට රහසින් තම නිවසට පැමිණෙන බවත් තම මවත් ඒ පිළිබවද දන්නා බවත් ධනුක විසින් ක්ෂේත‍්‍රයේ හිතවතුන්ට රස කරමින් පවසා ඇත. ඇතැම් මිතුරන් මේ අසම්මත පේ‍්‍රමයට උල් පන්දම් ලබාදී ඇති අතර ඇතැම් හිතවතුන් ඒ පිළිබදව ධනුකට පෞද්ගලිකව සේම ප‍්‍රසිද්ධියේද දෝෂාරෝපණය කර ඇත.

    ධනුක උමාලිට ලේන් කතාව එහි අතුරු කථාවකි. ධනුක උමාලිට ලේනෙකු දුන් බව සැබෑවකි. ඒ ලේනා උමාලිගේත් ධනුකගේත් පේ‍්‍රමයේ සංකේතයක් බව ධනුකගේ සමීපතම හිතවතුන් පවසයි. ධනුකට සමීපතමයන් අමතන්නේ ඩිංකි යන සුරතල් නාමයෙනි. උමාලි ධනුක විසින් ලබාදුන් ලේනාට දමා තිබුණු නමද ඩිංකිය. "ඩිංකි මගේ පන" යනුවෙන් ලේනා සමග ගත් පින්තූර ඇය ඉන්ස්ටග‍්‍රෑම් තම ගිණුමටද එක්කර තිබුණි.

    හිතවතුන් පවසන්නේ ඒ ඇය වියංගයෙන් ප‍්‍රසිද්ධියේ ධනුකට ඇති ආදරය ප‍්‍රකාශ කිරීමක් බවය. එසේම ධනුකද ඩිංකි සමග ගත් පින්තූර ඔහුගේ ගිණුමට එක්කර ඇත. කෙසේ නමුත් මේ පේ‍්‍රම රංගනය සාරංග දැනගත් පසු බොහෝ උපේක්ෂාවෙන් උමාලිට අවවාද අනුෂාසනාද දී කළ වරද්දට සමාව ලබාදී ඇති බව දෙපාර්ශවයටම හිතවත් ක්ෂේත‍්‍රයේ උදවිය පවසයි.

    ඔච්චර දෙයක් වෙලත් සාරංග උමාලිට සමාව දීලා. ඒ බව දැනගත් ක්ෂේත‍්‍රයේ උදවිය තැනතැන කතා වුනේ ඒ විදියටය. අවස්ථා කීපයකම සාරංග විසින් උමාලිට සමාව දී ඇති බවත් නමුත් ඇය තම වැරැද්ද නිවැරදි කර ගැනීමට පුංචි හෝ උත්සාහයක් නොගෙන ඇති බවත් තවදුරටත් ඒ වැරුද්දම සිදුකර ඇති බවත් පවසන්නේද ක්ෂේත‍්‍රයේම උදවියය.

    ධනුකමට දොස් කියන්න බැහැ. උමාලිත් දැනගන්න ඕනෑ. මොකද ධනුක බලහත්කාර කමින් සම්බන්ධය තියාගෙන යනවා නෙවෙයිනේ. තම ක්ෂේත‍්‍රයේ මිතුරෝ තම මිතුරාගේ ක‍්‍රියාව සාධාරණීකරනය කරන්නේ එලෙසින්ය. ක්ෂේත‍්‍රයේ උදවිය පවසන ආකාරයට අවසාන වතාවට සාරංගත් උමාලිත් ප‍්‍රසිද්ධියේ සහභාගීවී ඇත්තේ හිරු නත්තල් උත්සවයටය. එහිදී සාරංග හා උමාලී එක්ව සිටිනු දැක ධනුක බෙහෙවින් අවුල් සහගතව සිටි බවත් උමාලිත් එලෙසින්ම අවුලෙන් සිටි බවත් ඔවුන්ගේ සමීපතමයින් පවසයි. තතුදත් ආරංචි මාර්ග පවසන ආකාරයට සාරංග උමාලි විවාහය දෙදරා ගොස් ඇත්තේ ඊට හරියටම දවසකට පසුවය.

    ඒ නත්තල් උත්සවයකට යන බව පවසා මෝටර් රථයත් රුගෙන නිවසින් ගිය උමාලි එදින රුයේ නිවසට පැමිණ නැත. ඇය එදින රුය පහන්කර ඇත්තේ ධනුගේ නිවසේ බව ධනුකගේ සමීපතමයන් පවසයි. උමාලි නොමැතිව කලබලයට පත්වු සාරංග සහ උමාලිගේ පවුලේ උදවිය ඊට පසුදා උමාලි ධනුගේ නිවසේ සිටියදී සොයාගත් බවද ඔවුන් පවසයි.

    ධනුකද උමාලි සමග රැය පහන් කර ඊට පසුදා උදෑසන රූගත කිරීමකට ගොස් ඇත්තේද හොදටම ප‍්‍රමාදවී බවද ආරංචි මාර්ග සදහන් කරයි. එදායින් පසු සාරංග උමාලිව නැවත තම නිවසට භාරගැනීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා උමාලිගේ පවුලේ උදවියට ඇය ඔවුන්ගේ නිවසට රැුගෙන යාමට සිදුව ඇති බවත් ආරංග ඇය ප‍්‍රතික්ෂේප කිරීමත් සමග ධනුගේ බලපෑමෙන් තම දියණිය බේරා ගැනීමට ඇයව ජපානයේ සගවා තබා ගැනීමට ඇගේ දෙමාපියන්ට සිදුවු බවත් මේ නිසා ධනුක ඒ දිනවල පිස්සෙක් සේ උමාලි සොයා හැසිරුණු බවත් ඔහුගේ මිතුරන් පවසයි.

    උමාලි ලංකාවෙන් යෑමට මත්තෙන් තමා යන බවත් කලබලයක් නොකර සිටින බවත් ධනුකට කෙටි පණිවිඩයකින් දැනුම් දී ඇති බවද ධනුක විසින්ම තම හිතවතුන්ට පවසා ඇත. කෙසේ වෙතත් මේ සිදුවීම සමග සාරංග උමාලි පිළිබවද කළකිරීමෙන් සිටින බවත් ඔහු නැවතත් උමාලි සමග එක වහලක් යට සිටීමට අකමැති බවද ක්ෂේත‍්‍රයේ උදවිය පවසයි.

    මේ අතර සාරංග හට උමාලි සමඟ නැවත එක්වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් මේ වන විට දික්කසාද නඩුවක් දමා ඇති බවත් එම නඩු විභාගය අප්‍රේල් මාසයේ පමණ විභාග වන බවත් සමීපතම ආරංචි මාර්ග පවසයි.

    සාරංග මේ ගැන මුනිවත රකින්නේ නඩුව නිසා බවත් එම ආරංචි මාර්ග පවසයි.

    Login
    Follow the discussion
    Comments