ඒ දීගෙත් අහවරයි.. සාරංග උමාලිට එරෙහිව දික්කසාද නඩු දමයි..
March 18, 2017 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
ජනප්‍රිය නළු සාරංග දිසාසේකර සිය බිරිද වන උමාලි තිලකරත්නගෙන් වෙන්වීම සදහ දික්කසාද නඩුවක් පවරා ඇති බව සති අන්ත සිළුමින පුවත්පත වාර්තා කරයි.
සාරංග මේ දිනවල නිරත වී සිටින ඔස්ටේ්රලියානු සංචාරය නිමවා මෙරටට පැමිණි වහාම ඊට අදාල ඉතිරි නීතිමය කටයුතු කඩිනම් කරනු ඇතැයිද එම වාර්තාවේ දැක්වෙයි.
නවක නළුවෙකු සමග උමාලි අතර ප්‍රේම සම්බන්ධයක් ඇතැයි සදහන් වන අතර සාරංග හා දිනක්ෂි අතරද අවන් සම්බන්ධයක් ඇති බවටද වාර්තා පලව තිබේ.
9,982 Viewers