ඔකට මොන ඉවොක්ද ෆුට් සයිකලයක්වත් නැ, පල් හිගන්නෙක්.![]()
Machan hasthiraaja thaile paawichchi karala tynwda
ඔකට මොන ඉවොක්ද ෆුට් සයිකලයක්වත් නැ, පල් හිගන්නෙක්.![]()
කොහෙද තියන්නෙ?
කන්න බොන්න දීලද 500 - 1000?
මේ වැඩමුළුවෙන් උඹ කවර් කරන්න හිතන් ඉන්නෙ මොනාද? ඒ කිව්වෙ මොනා වලින් සාර්ථක වෙන්නද උගන්නන්නෙ?
බත්තරමුල්ලෙ F&F වැඩමුළුවට එකෙක් ගෙන් 85000ක් ගත්තලු, හැබැයි ඒක හෙන ප්‍රයිවට් සීන් එකක්![]()


ලොකු හෝටලේක කරන්න තරම් නම් වත්කමක් නැ.![]()
නැකැත් රාල;20876020 said:උඹ මාව අඳුනනවද? මගේ බෑන්ක් බැලන්ස් එක හරි මගේ වත්කම් හරි දන්නවද? එහෙම දන්නේ නැත්තන් මේ කමෙන්ට් කලේ මොන පසුබිමක් මතද?
දැන් අපි නොවෙයි කියන්නේ. උබමයි.
ලොකු හෝටලේක කරන්න තරම් නම් වත්කමක් නැ.
කොහෙද තියන්නෙ?
කන්න බොන්න දීලද 500 - 1000?
මේ වැඩමුළුවෙන් උඹ කවර් කරන්න හිතන් ඉන්නෙ මොනාද? ඒ කිව්වෙ මොනා වලින් සාර්ථක වෙන්නද උගන්නන්නෙ?
බත්තරමුල්ලෙ F&F වැඩමුළුවට එකෙක් ගෙන් 85000ක් ගත්තලු, හැබැයි ඒක හෙන ප්‍රයිවට් සීන් එකක්![]()
නැකැත් රාල;20876056 said:මචං කොළඹ කරන්නේ. ලාබයක් බලාගෙන නෙමෙයි කරන්නේ. එන උන්ට බුක්ලට් එකක් දෙනවා. ගෝල් සෙටින්ග් කරන විදිහ ඩිස්කස් කරන්නේ.
ඔව් සාමාන්‍යයෙන් එහෙම තමයි ගණන්. කම්පැනි එකක කරන්න මම දවසක සෙමිනා එකකට 20000ක් ගන්නවා. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ උන් 50000 - 100000 ගන්න වෙලාවලුත් තියනවා.




බඩුවක් ගහන හැටි ,පියවරෙන් පියවර ..ස්ටෙප් බයි ස්ටෙප් කියා දිය හැකි නම් ඔබතුමාගේ දෙසුමේ අසුනක් මටද දැම්ම වින්කර දෙන්නි...ජෙයින් ජෙයින්ම වීවා...ජෙයින් ජෙයිම වීවා......ඉස්දූදි....ඉස්දූදි....ඉස්දූදි...
.
.
ඇහුවට තරහා අවසර ඔබතුමා ඔච්චර සාර්තක නන් දවසට බඩු බර ගානක් ,ගහනවා ඇතිනේ....නැවත වරක් ඉස්දූදී







uba mona company walada kale?? itin profit ekak balagena nemenam karanne.. pansalaka karamuko free...![]()



නැකැත් රාල;20876072 said:ඔව් අවුලක් නෑ. හැබැයි බූක්ලට් එකට 350 වගේ කොස්ට් වෙනවා. කවුරුහරි ඒක ස්පොන්සර් කරනවානම් මම කිරියේ උන්ට ෆ්‍රී එකක් කරන්නම්.
Video karala youtube daala link eka methana daanta machan, ethkota oyata kohewath yanta ooneth na, anith ayata yanta ooneth na, wade FREE
මේකේ ඉන්න ගොඩක් එවුන් අනිත් මිනිස්සු දියුණු වෙනවට අකමැති එවුන්. දැන් බලපන් ජීව විද්‍යා ගුරුවරයෙක් ළමයෙක්ව දොස්තර කෙනෙක් කරන්න උගන්වනවා. ඒ ගුරුවරයාගේ කැපවීම මත සහ ළමයාගේ උනන්දුව මත ළමයා දොස්තර කෙනෙක් වෙනවා. එතකොට ඒ ළමයව දොස්තර කෙනෙක් කරන්න ඒ ගුරුවරයා දොස්තර කෙනෙක් වුණානම් පුළුවන්ද? ඒකට ගුරුවරයෙක් ඉන්න ඕන.
සමහර මිනිස්සු තනියෙන් දියුණු වෙනවා. ගොඩක් මිනිස්සු මග පෙන්වීමක් තියෙනකොට දියුණු වෙනවා. Law Of Success (සිංහල පරිවර්තනය ; දියුණුවේ රන් දොරටුව) වගේ පොත් කියවලා ජීවිතේ හදාගත්ත මිනිස්සු කොච්චර ඉන්නවාද? ඒ දියුණු වෙච්ච මිනිස්සු හරි පාරට වැටුණේ හරි පාර පෙන්නලා දීපු නිසයි.
මම නම් හදවතින්ම විශ්වාස කරගන්නවා ජීවිතේ දියුණු වෙන්න ආස මිනිහෙක්ට ඔය සම්මන්ත්‍රණයෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. කාලකණ්ණියෙක් වගේ ගත කරන ජීවිතේ හූල්ලනවට වැඩිය මිනිහෙක්ට ආයෙත් නැගිටින්න බලාපොරොත්තුවක් හිතේ ඇති කරන එක මිනිහෙක්ට තවත් මිනිහෙක් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දෙයක්.
ජය ශ්‍රී මචං.!