සාර්ථක වෙන්න කැමති අය එන්න

වැඩමුළුවට සහභාග&

  • Total voters
    61

Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
nikamma ohoma kiwata me kauruth wiswasa karanne nane ban. nodanna ewunta dana ganda ube wistharayak dapan. uba jeewithe goda naga gattha hati. ube jeewitheta labuna dewal gana podi hadin weemak

natthan kauda ban danne uba nikan katin bathala hita wanawada kiyala. adan kale hugak ewun ehemane ban. a nisa minissu wiswasa karanda amarui ada kale
 
  • Like
Reactions: erozan

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
GTY_popcorn2_kab_140307_16x9_608.jpg
 
Dada_Miyaji

Member
Aug 11, 2014
795
25
0
Earth
කොහෙද තියන්නෙ?
කන්න බොන්න දීලද 500 - 1000?
මේ වැඩමුළුවෙන් උඹ කවර් කරන්න හිතන් ඉන්නෙ මොනාද? ඒ කිව්වෙ මොනා වලින් සාර්ථක වෙන්නද උගන්නන්නෙ?
බත්තරමුල්ලෙ F&F වැඩමුළුවට එකෙක් ගෙන් 85000ක් ගත්තලු, හැබැයි ඒක හෙන ප්‍රයිවට් සීන් එකක් :P

a mokadda giyapu ewunta puk cn 1k wath gihinda :rofl::P
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ලොකු හෝටලේක කරන්න තරම් නම් වත්කමක් නැ. :rolleyes::rolleyes::rolleyes:

    ඔව් රුපියල් පන්සීයක එන්ට්‍රන්ස් එකකට හිල්ටන් හරි ගලධාරි හරි කරන්න බෑනේ. එහෙනම් 5000 විතර ගන්න ඕනේ. මට ඕනේ වුනේ මේකේ ඉන්න උන්ට උදව්වක් කරන්න. මොකද මම දන්නවා මේකේ දහස් ගණන් දීලා මේ වගේ සෙමිනා එකකට යන්න බැරි දියුණු වෙන්න ආසා උන් ඉන්නවා කියලා. කාලකන්නි ටිකක් පිස්සු නැටුවට නම් මම සැලෙන්නේ නෑ බන්. එහෙම වැටෙනවානම් නම් මම මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න සුදුසු නැ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නැකැත් රාල;20876020 said:
    උඹ මාව අඳුනනවද? මගේ බෑන්ක් බැලන්ස් එක හරි මගේ වත්කම් හරි දන්නවද? එහෙම දන්නේ නැත්තන් මේ කමෙන්ට් කලේ මොන පසුබිමක් මතද?

    ලොකු හෝටලේක කරන්න තරම් නම් වත්කමක් නැ.
    දැන් අපි නොවෙයි කියන්නේ. උබමයි.
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එල වැඩමුලුවට එන්න බැරි උනොත් පොත හරි අරන් බලන්න ඕනේ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කොහෙද තියන්නෙ?
    කන්න බොන්න දීලද 500 - 1000?
    මේ වැඩමුළුවෙන් උඹ කවර් කරන්න හිතන් ඉන්නෙ මොනාද? ඒ කිව්වෙ මොනා වලින් සාර්ථක වෙන්නද උගන්නන්නෙ?
    බත්තරමුල්ලෙ F&F වැඩමුළුවට එකෙක් ගෙන් 85000ක් ගත්තලු, හැබැයි ඒක හෙන ප්‍රයිවට් සීන් එකක් :P

    මචං කොළඹ කරන්නේ. ලාබයක් බලාගෙන නෙමෙයි කරන්නේ. එන උන්ට බුක්ලට් එකක් දෙනවා. ගෝල් සෙටින්ග් කරන විදිහ ඩිස්කස් කරන්නේ.

    ඔව් සාමාන්‍යයෙන් එහෙම තමයි ගණන්. කම්පැනි එකක කරන්න මම දවසක සෙමිනා එකකට 20000ක් ගන්නවා. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ උන් 50000 - 100000 ගන්න වෙලාවලුත් තියනවා.
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    නැකැත් රාල;20876056 said:

    uba mona company walada kale?? itin profit ekak balagena nemenam karanne.. pansalaka karamuko free... :yes::yes::yes::yes:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බඩුවක් ගහන හැටි ,පියවරෙන් පියවර ..ස්ටෙප් බයි ස්ටෙප් කියා දිය හැකි නම් ඔබතුමාගේ දෙසුමේ අසුනක් මටද දැම්ම වින්කර දෙන්නි...ජෙයින් ජෙයින්ම වීවා...ජෙයින් ජෙයිම වීවා......ඉස්දූදි....ඉස්දූදි....ඉස්දූදි...
    .
    .
    ඇහුවට තරහා අවසර ඔබතුමා ඔච්චර සාර්තක නන් දවසට බඩු බර ගානක් ,ගහනවා ඇතිනේ....නැවත වරක් ඉස්දූදී
     
    • Like
    Reactions: 50KG

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    බඩුවක් ගහන හැටි ,පියවරෙන් පියවර ..ස්ටෙප් බයි ස්ටෙප් කියා දිය හැකි නම් ඔබතුමාගේ දෙසුමේ අසුනක් මටද දැම්ම වින්කර දෙන්නි...ජෙයින් ජෙයින්ම වීවා...ජෙයින් ජෙයිම වීවා......ඉස්දූදි....ඉස්දූදි....ඉස්දූදි...
    .
    .
    ඇහුවට තරහා අවසර ඔබතුමා ඔච්චර සාර්තක නන් දවසට බඩු බර ගානක් ,ගහනවා ඇතිනේ....නැවත වරක් ඉස්දූදී

    :P:P:P:P:P:P:P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    uba mona company walada kale?? itin profit ekak balagena nemenam karanne.. pansalaka karamuko free... :yes::yes::yes::yes:

    ඔව් අවුලක් නෑ. හැබැයි බූක්ලට් එකට 350 වගේ කොස්ට් වෙනවා. කවුරුහරි ඒක ස්පොන්සර් කරනවානම් මම කිරියේ උන්ට ෆ්‍රී එකක් කරන්නම්.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    තොපිලට සාර්ථක වෙන්න ඕනනම්...
    තමන්ට හිතල තේරුම්ගන්නත් බැරිනම්...
    ඉන්ටර්නෙට් තියෙනවනම්...(තියෙන හින්දනේ මේදොහ රෑටන්නේ...)

    Youtube එකට ගිහින් ගහපන්.

    how to be successful
    how to be successful in life
    how to start a business
    how to start a business from home
    how to start a business without money
    start saying no
    why poor people stay poor
    how to save money
    how not to be scammed
    how to identify scam artist

    ඔන්න ඕව ගහල එන ඒව බලපල්ල. ඔහෙම බලන් ගිහින් ගිහින් පොරවගෙන නිදාගනින්. :rofl::rofl::rofl:
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    388
    186
    43
    ගෙදරින් එහා
    මේකේ ඉන්න ගොඩක් එවුන් අනිත් මිනිස්සු දියුණු වෙනවට අකමැති එවුන්. දැන් බලපන් ජීව විද්‍යා ගුරුවරයෙක් ළමයෙක්ව දොස්තර කෙනෙක් කරන්න උගන්වනවා. ඒ ගුරුවරයාගේ කැපවීම මත සහ ළමයාගේ උනන්දුව මත ළමයා දොස්තර කෙනෙක් වෙනවා. එතකොට ඒ ළමයව දොස්තර කෙනෙක් කරන්න ඒ ගුරුවරයා දොස්තර කෙනෙක් වුණානම් පුළුවන්ද? ඒකට ගුරුවරයෙක් ඉන්න ඕන.

    සමහර මිනිස්සු තනියෙන් දියුණු වෙනවා. ගොඩක් මිනිස්සු මග පෙන්වීමක් තියෙනකොට දියුණු වෙනවා. Law Of Success (සිංහල පරිවර්තනය ; දියුණුවේ රන් දොරටුව) වගේ පොත් කියවලා ජීවිතේ හදාගත්ත මිනිස්සු කොච්චර ඉන්නවාද? ඒ දියුණු වෙච්ච මිනිස්සු හරි පාරට වැටුණේ හරි පාර පෙන්නලා දීපු නිසයි.

    මම නම් හදවතින්ම විශ්වාස කරගන්නවා ජීවිතේ දියුණු වෙන්න ආස මිනිහෙක්ට ඔය සම්මන්ත්‍රණයෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. කාලකණ්ණියෙක් වගේ ගත කරන ජීවිතේ හූල්ලනවට වැඩිය මිනිහෙක්ට ආයෙත් නැගිටින්න බලාපොරොත්තුවක් හිතේ ඇති කරන එක මිනිහෙක්ට තවත් මිනිහෙක් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දෙයක්.

    ජය ශ්‍රී මචං.!
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නැකැත් රාල;20876072 said:
    ඔව් අවුලක් නෑ. හැබැයි බූක්ලට් එකට 350 වගේ කොස්ට් වෙනවා. කවුරුහරි ඒක ස්පොන්සර් කරනවානම් මම කිරියේ උන්ට ෆ්‍රී එකක් කරන්නම්.

    Video karala youtube daala link eka methana daanta machan, ethkota oyata kohewath yanta ooneth na, anith ayata yanta ooneth na, wade FREE
     
    • Like
    Reactions: erozan and 50KG

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේකේ ඉන්න ගොඩක් එවුන් අනිත් මිනිස්සු දියුණු වෙනවට අකමැති එවුන්. දැන් බලපන් ජීව විද්‍යා ගුරුවරයෙක් ළමයෙක්ව දොස්තර කෙනෙක් කරන්න උගන්වනවා. ඒ ගුරුවරයාගේ කැපවීම මත සහ ළමයාගේ උනන්දුව මත ළමයා දොස්තර කෙනෙක් වෙනවා. එතකොට ඒ ළමයව දොස්තර කෙනෙක් කරන්න ඒ ගුරුවරයා දොස්තර කෙනෙක් වුණානම් පුළුවන්ද? ඒකට ගුරුවරයෙක් ඉන්න ඕන.

    සමහර මිනිස්සු තනියෙන් දියුණු වෙනවා. ගොඩක් මිනිස්සු මග පෙන්වීමක් තියෙනකොට දියුණු වෙනවා. Law Of Success (සිංහල පරිවර්තනය ; දියුණුවේ රන් දොරටුව) වගේ පොත් කියවලා ජීවිතේ හදාගත්ත මිනිස්සු කොච්චර ඉන්නවාද? ඒ දියුණු වෙච්ච මිනිස්සු හරි පාරට වැටුණේ හරි පාර පෙන්නලා දීපු නිසයි.

    මම නම් හදවතින්ම විශ්වාස කරගන්නවා ජීවිතේ දියුණු වෙන්න ආස මිනිහෙක්ට ඔය සම්මන්ත්‍රණයෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. කාලකණ්ණියෙක් වගේ ගත කරන ජීවිතේ හූල්ලනවට වැඩිය මිනිහෙක්ට ආයෙත් නැගිටින්න බලාපොරොත්තුවක් හිතේ ඇති කරන එක මිනිහෙක්ට තවත් මිනිහෙක් වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දෙයක්.

    ජය ශ්‍රී මචං.!

    බොහොම ස්තුතියි මචං