මේකම ඇති ශ්රද්ධා උපදවා ගන්ඩ. ගොඩක් පින්.![]()

මුකුත් වෙලා නෑ කිව්වට ගහෙන් බාගයක්ම බිමනේ ඔයි![]()
මම තමයි ඉස්සෙල්ලම දැම්මේ.සමහර එවුන් දවස් තුනකට පස්සේ හොයාගෙන උඩු බුරනවා
http://www.elakiri.com/forum/showthread.php?t=1745046
මුකුත් වෙලා නෑ කිව්වට ගහෙන් බාගයක්ම බිමනේ ඔයි![]()
අනේ හු*හන්. පොඩි අතු කෑලි ටිකක් කැඩිලා තියෙන්නේ. දෙපැත්තේ ගෙවල් දෙකට වෙලා තියෙන දේ තෝ දැක්කද?


ඉදිරියේ රාළ;20258363 said:අර පොල් ගස් වල අතු කොළ කර වෙල තියෙනවා පේනවද ? ඒවගේ බෝ කොළ කරවෙලා නැත්තෙ ඇයි ?