සාලාව කඳවුරේ බුදු හිමියන් සහ බෝ සමිඳුන්

පොල්ගහේ කරටියට මෝටාර් හෝ වෙනත් උණ්ඩයක් වැදී පිපිරී යාමේදී වටේම ගිනිගන්නවා ගහ හයිය නිසා. එත් බෝ ගහට වැදුනට පුපුරන්නේ නැ, කොළ පොඩියි අතු පොඩියි. අතු කැඩෙනවා සහ කොළ හැලෙනවා විතරයි

ඒකක් දෙකක් වදිනව නම් ඒ කතාව හරි, නමුත් මෙතන එකක් දෙකක් නෙවෙයි නේ, දවස් ගාණක් පත්තු වුණ ඇමෝ ඩම්ප් එකක් නේ. එතෙන්දි කොළේ සයිස් එක බලපාන්නෙ නෑ පිටවෙන තාපයේ ප්‍රමාණයට. පේනවද අර වහලෙ පරාල හිටං පිච්චිලා තියෙනවා. ඒත් බෝ කොළ පිච්චිලා කර වෙලා නැත්තෙ ඇයි ?
 
Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ඉදිරියේ රාළ;20258499 said:

    ඒකක් දෙකක් වදිනව නම් ඒ කතාව හරි, නමුත් මෙතන එකක් දෙකක් නෙවෙයි නේ, දවස් ගාණක් පත්තු වුණ ඇමෝ ඩම්ප් එකක් නේ. එතෙන්දි කොළේ සයිස් එක බලපාන්නෙ නෑ පිටවෙන තාපයේ ප්‍රමාණයට. පේනවද අර වහලෙ පරාල හිටං පිච්චිලා තියෙනවා. ඒත් බෝ කොළ පිච්චිලා කර වෙලා නැත්තෙ ඇයි ?

    මොන පරාලයක්ද? පිට වෙන තාපය වදින තැනට පමණයි. පොල් ගහට වැදුනානම් ගහ පිච්චෙනවා, ගෙට වදුනනනම් ගෙදර පිච්චෙනවා. උණ්ඩයක් කියන්නේ බෝම්බයක් නෙවෙයි හතර වටේම රස්නෙට අළු වෙන්න තරම්
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    mata nam hithenne ban ahambayak kiyala, budu hamuduruwo kiyala thiyenne hama dema anithyai kiyala... ane manda ban

    මෙන්න මෙහෙම දෙයක් කියන්න ඕනා , බුදුදහමේ සත්‍ය යනු සියල්ලේ අනිත්‍ය බාවයයි. හැබැයි මේ දේ සම්බන්දයෙන් මට කාලයක ඉදන් ප්‍රශ්නයක් තිබ්බා , අන්තිමට නිගමනයකට එන්න උනා , මේවා ආරක්ශා වෙන්නේ විශ්ව ශක්තීන් වල එකතුවක් නිසා කියලා, මොකද හැමදාම පිරිත් දාන , මල්පහන් පූජා වෙන , පින් අනුමොදන් වෙන තැන් වලට , පින්ලබාගන්න යක්ශයන් ගේ පටන් දෙවිවරු දක්වා එන්න පුලුවන්.ඒවා වගේ තැන් වල රික්තක ඇති වෙනවා වගේ , වෙනයම් ක්‍රියාවලියක් සිද්ද වෙන්න පුලුවන්
     
    මොන පරාලයක්ද? පිට වෙන තාපය වදින තැනට පමණයි. පොල් ගහට වැදුනානම් ගහ පිච්චෙනවා, ගෙට වදුනනනම් ගෙදර පිච්චෙනවා. උණ්ඩයක් කියන්නේ බෝම්බයක් නෙවෙයි හතර වටේම රස්නෙට අළු වෙන්න තරම්

    හතර වටේටම රස්නෙ වැදිලා තියෙන වග පේන්නෙ නැද්ද අර පේන්නම තියෙන බාගෙට පිච්චිච්ච වහලෙ පරාල කෑළි වලින් ?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙන්න මෙහෙම දෙයක් කියන්න ඕනා , බුදුදහමේ සත්‍ය යනු සියල්ලේ අනිත්‍ය බාවයයි. හැබැයි මේ දේ සම්බන්දයෙන් මට කාලයක ඉදන් ප්‍රශ්නයක් තිබ්බා , අන්තිමට නිගමනයකට එන්න උනා , මේවා ආරක්ශා වෙන්නේ විශ්ව ශක්තීන් වල එකතුවක් නිසා කියලා, මොකද හැමදාම පිරිත් දාන , මල්පහන් පූජා වෙන , පින් අනුමොදන් වෙන තැන් වලට , පින්ලබාගන්න යක්ශයන් ගේ පටන් දෙවිවරු දක්වා එන්න පුලුවන්.ඒවා වගේ තැන් වල රික්තක ඇති වෙනවා වගේ , වෙනයම් ක්‍රියාවලියක් සිද්ද වෙන්න පුලුවන්

    මේකෙ ඇත්තක් තියනවා :yes:
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    ඉදිරියේ රාළ;20258550 said:

    හතර වටේටම රස්නෙ වැදිලා තියෙන වග පේන්නෙ නැද්ද අර පේන්නම තියෙන බාගෙට පිච්චිච්ච වහලෙ පරාල කෑළි වලින් ?

    කෝ බන් ඔය පරාලේ මට පෙන්නේ නෑනේ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදුන් වහන්ස්සේ නිවන් දැක්කත් බුද්ද දර්මය ස්වභාවදර්මයෙන් ආරක්ශා වෙන්න පුලුවන් විදියෙ බලයක් තාමත් තියාන කියල මමත් හිතනව ...

    එත් මෙතන වෙලා තියෙන්නෙ ශක්තිමත් වහලක් තියන නිසා උඩින් එන උන්ඩ, කෑලි වලින් බුදු පිලිමය ආරක්ශාවීම...ඒ වහලෙන් බේරිලා බුදුපිලිමයට සමාන්තරව මොකක් හරි කොටසක් ඇවිල්ල වදින්න තියන සම්බාවිතාව ගොඩක් අඩුයි...
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    mata nam hithenne ban ahambayak kiyala, budu hamuduruwo kiyala thiyenne hama dema anithyai kiyala... ane manda ban

    ඔව්, එක ඇත්ත. එත් මෙතන ආරක්ෂා කරන්නේ දෙවි වරු.
    දෙවි වරු නැත්තම් මේ වෙනකොට බුද්ධාගමේ ගොඩක් දේවල් නෑ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    thank-you-animated.gif
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    හෙළයෙක්;20256289 said:
    ඔය සොන්නය නිසාම තමා මාත් මේක හොයන්න පටන්ගත්තෙ.
    https://www.google.lk/maps/@6.93522...Is9QTDhGbE2Rbz0oyoFg!2e0!7i13312!8i6656?hl=en
    මේ කලින් තිබ්බ විදිය පොටොශොප් වෙන්න තියෙන ඉඩ 0.0001%ක්.

    Machang meka thawa zoom-out karala baluwama mulu camp ekama pennanawane. Samanyen Google maps wala military base blur karala neda pennanne?:confused::confused:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඔව්, එක ඇත්ත. එත් මෙතන ආරක්ෂා කරන්නේ දෙවි වරු.
    දෙවි වරු නැත්තම් මේ වෙනකොට බුද්ධාගමේ ගොඩක් දේවල් නෑ

    යකෝ බුද්ධාගම දන්නෙ නැත්තන් ඒ විදියට හිටහං. අමු ගොං කතා කියන්නේ නැතුව. ඔතන දෙවිවරු ආරක්ෂා කරනවනම් මොකද්ද යකෝ ඔතන කුඩු පට්ටම් වෙලා අලු වෙනකං හිටපු දෙයියා? ත්‍රිපිටකේ මොනෙ සුත්‍රයේද තියෙන්නේ ඇමෝ ඩම්ප් දෙයියෝ ආරක්ෂා කරනවයි කියලා? උඹලට ත් අර තම්ම්බිංගෙ හීන මාන ලෙඩේ හදිලා- අපේ ආගමේ අහවල් එක විතරයි හාස්කමෙන් ඉතුරු වුනේ කියන්න පුදුම පුකේ අමාරුවක්. යකෝ දුක්ඛ අනිත්‍ය අනාත්ම දන්නැති උඹලා බුද්ධාගමට කරන්නේ මහා විනාසයක්.
     
    Last edited: