සාලෙට A/C එකක් හයිකරගන්න උදව්වක්
ගෙදර සාලෙට ඒසී එකක් හයිකරන්න ඉන්නේ. 10 X 12 ප්රමාණයේ එකක්. 12000 බීටියු එකක් බැලුවේ. දම්රෝ ලගේ ඒසි හොදයි ද? සිවිලිම් ගහල තියෙන ගෙදරකට ඒසී අවුලක් නැහැ නේද? ගත්ත කට්ටිය ඉන්නවද? මේ ගැන දන්න අයගෙන් උදව්වක් ඕන.
( වැඩිය පාවිච්චි වෙන එකක් නැහැ දවසට ඕනි නම් උපරිම පැය 3 ක් දාලා තියෙයි දවාලට. )