සැඟඋනු_කතාවේ_ඇත්ත-wariyapola new video released

tarson

Well-known member
  • Feb 25, 2009
    8,652
    5,846
    113
    සැඟඋනු_කතාවේ_ඇත්ත-wariyapola new video released

    වාරියපොළ කුමාරිහාමිගේ වොයිස් කට් එකක් අරන් හිරු එකෙන් ... මේ බලපන් මේකි කතාකරන විදිහෙන්ම පේනවා 3rd class චරිතයක් කියල ... මරුම වැඩේ කියන්නෙ, මෙයා අර කොල්ලට තඩි බාල, දැන් පත්තිනි අම්ම වෙන්න හදනව .. නීතියත් අතට ගන්න හදන්නෙ :angry::angry: මෙයා දැන් සෑහෙන්න බයේ ඉන්නෙ, වටෙන්ම කොල්ලො මොනා හරි කරයි කියල, මෙයාට අනිවා මොකක්ම හරි සෙට් වෙයි වගේ ළඟදිම මෙහෙම හැසිරෙන්න ගියොත් ... අර කොල්ල දුප්පත් එකෙක්, ඌට සල්ලි තිබුණනම් ලෝයර් කෙනෙක්ව අල්ලලා නඩුවක් දැම්මනම් අර ගෑනිව යවන්න තිබ්බ මාස 3 කට වත් මහ උළු ගෙදර ... කොල්ල කරපු දේ 100% ක් හරී කියනව නෙමෙයි ... ඒත් ඔච්චර ගහන්න තරම් දෙයක් ඌ කලේ නෑ ... :yes:

    කෙල්ලට මානසික වශයෙන් පීඩනයක් සිද්ධ උනා තමයි, ඒක ඇත්ත, ඒත් ඔච්චර වෙලාවක් තිස්සෙ මානසිකව සහ ශාරීරිකව අර කොල්ලට කරල තියෙන්නෙ සුළුපටු දෙයක් නෙමෙයි ... ඒ දෙගොල්ලොම එක හා සමාන මිනිස්සු, ගෑනුද පිරිමිද කියල නීතිය දෙවිදිහක් තියෙන්න විදිහක් නෑ ... කොල්ල ගැහුවනම් ඔය විදිහට, කොල්ලව අයුධ පෙන්නන කියල අරන් ගිහින් මෙලහකට වෙඩි තියලද දන්නෙත් නෑ :angry:. කෙල්ලෙක් ගැහුව නිසා වෙන්නැති ඉහල පුටු වල ඉන්න මානව හිමිකම් ගැන කෑගහන කනහිල්ලු කටවහන් ඉන්නෙ .... මේවත් මානව හිමිකම් උල්ලංගනය කිරීමක් තමයි යකුනේ .. වීඩියෝ පිටින් සාක්ෂි තියෙද්දි, මේක නිකන් යවන්න හොඳ නෑ ... :dull:

    මෙම පහර දීමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන, දැනටමත් නිතීඤවරයෙකුට දන්වා ඇති අතර මෙම ත්‍රෙඩයෙන් ඔහුගේ වටිනා උපදෙස් බලාපොරොත්තුවෙන් සිටිමි. :yes::yes:

    Last edited:
    • Like
    Reactions: chathu05

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අනිවා...‍ටයිම් කීපරයා කියන විදිහට විනාඩි 45-පැයක් ඒ කෙල්ල අර කොල්ලට ගහලා තියෙනවා.දන්නෙ නැහැ ටයිම් කිපරයාගේ කාලය හරිද කියලා:baffled:නමුත් එකියන්නෙ ටයිම් කීපරයා පිළි අරගෙන තියනවා ගහපු එක වැරදි කියලා.:oo:.එහෙම බැලුවෙත් ලොකු වරදක්:oo:.....කෙල්ල දුන්න ටොක් එකෙන් තෙරෙන්නෙ පහත් චරිතයක් කියලා කෙල්ල:oo:.කොල්ල හරි අහිංසක දුප්පත් කොල්ලෙක්:dull:...අන්තිමට කියනවා කෙල්ලෙගෙ අතලු ඉස්සිලා තියෙන්නේ.....කෙල්ලට අත පාලනය කරගන්න බැරි වෙලා.:eek:.:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතා කරලා වැඩක් නෑ බං..
    කෙටියෙන් කියනවා නම් කොල්ලා කරපු වැඩේ වැරදියි..
    හැබැයි ඌ වැදගත් විදියට මේකිගෙන් සමාව ඉල්ලුවා..
    ඒකිට තේරුණා පොර බය වෙලා කියලා..
    එහෙම සමාව ඉල්ලුවත් මේකි කනේ පාරක් ගැහුවා..
    පොර සයිලන්ස්.. අනික ඌට මේකිට අතක් උස්සන්නත් බෑ..
    කෙල්ලෙක් නිසා සහ වැරැද්ද උගේ නිසා..
    වටේ උන් පරල වෙනවනේ..
    කැමරාව මේකිගෙ පැත්තට දික් වෙලා තියෙනවා දැක්කම මේකි තව ටිකක් ෆෝම් වුණා..
    ඒකිට ඔය අස්සෙ හිතුනා අපේ මයුර දිසානයක වගේ මේකිත් ෆේමස් වෙයි කියලා..
    සයිබර් එකේ පවා ඔය වීඩියෝ එක වැටිලා මේකි හෙන ෆේමස් චරිතයක් වෙයි කියලා..
    අර වෙච්ච ෆෝම් එකටම කනේ පාරවල් කෙලගෙන කෙලගෙන ගියා..
    වීඩියෝ එක සයිබර් එකට වැටුණා..
    හෙන ආසාවෙන් හිටියා කෙල්ල..
    අන්තිමට රෙද්දෙ ගූ ගියා..
    :rofl:

    දැන් ඕකිට ආත්මෙකට කොල්ලෙක් ගන්න බෑ.. හිටියත් එකෙක් ඌ යනවා.. මොකද ඒකිගෙ චරිතෙ ඝාතනය වුණා.. හැදිච්චකම කියන එක බල්ලට ගියා.. පාරක දැක්කත් ඕකිට වෙනදට වඩා කොල්ලො විහිලු කරන්න ගන්නවා.. දකින දකින එකා හිනා වෙනවා.. ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්නවා කියන්නෙ ඔව්වට තමා..:yes:

    ඒකි නැහැදිච්ච වේසියෙක් කියලා කතාවෙන් තේරෙනවනේ බං.. :cool:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63

    If I was the guy ....

    I will not accept physical attack.

    Said sorry. And then it is done with. If she wants to lodge a complaint it is her choice.

    Each an every person has own right to defends him or herself.
    You may execute that right at anytime.
     
    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    කෙල්ල කියනවා කෙල්ලගෙ අත ඉස්සුනාලු කොල්ල කියපු දේට... හැබැයි බැරි වෙලාවත් කෙල්ල ගහපු විදියට කොල්ලගෙ අහවල් එක ඉස්සුනානම් ඉතින් කෙල්ලට බඩුම තමා....:P:P:P:P:P:P:P:P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපි බලමු මොකද වෙන්නේ කියලා. කොහොම වුනත් අපි අර කොල්ලා සමගයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කොල්ලෝ ඕනා තරම් විහිලු කරනවනේ බං කෙල්ලන්ට....... මේක මේ මුකුත් අතවරයක් කරන්න ගිය සීන් එකක් නෙවේ නේ..... වචනයක් කිව්වට ඔහොමත් ගහනවද යකෝ....... :angry:

    මේකි ෆෝම් උනේ අරූ අහිංසක කමට හිටිය නිසා..... බලපන්කෝ තවමත් මේ වෙට්ට පාසි මරිසියටම කතා කරන හැටි...... :angry:

    නොදකින්....... :angry:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    වචනයක් කිව්වට ඔහොමත් ගහනවද? මෙය හිතාගෙන ඇති මෙය හරි ලස්සනෛ කියල. හරියට ඉටියෝපියාවෙන්(Ethiopia) ආපු කෙනෙක්වගේනේ

    හැබැය් ඉතියෝපිඅන් girls ල මීට වඩා ලස්සනයි මේ පහල ඉන්න එක්කෙනා ඉතියෝපිඅන්

    ce_ethiopian_beauty_ep3346.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අන්න ඒකි නෙත් එෆ් එම් එකේ කිව්වා අරූ නම්බර් එක ඉල්ලුවාලු..... දෙනවද නැද්ද කියලා තර්ජන කරාලු..... ඒකලු ගැහුවේ..... මේකි මරු කියෝනවා........ :angry:

    අරූගේ ඈස් චෙක් කරවන්න ඕනා .... මේ වගේ ඉතියෝපියන් කෑල්ලක නම්බර් එක ඉල්ලුවට...... :eek:

    ඕකි කොළඹ ප්‍රයිවට් කම්පැණි එකකලු වැඩ....... :lol: වේසකම නෙවේලු කරන්නේ........ :rofl:
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    අනිවා...‍ටයිම් කීපරයා කියන විදිහට විනාඩි 45-පැයක් ඒ කෙල්ල අර කොල්ලට ගහලා තියෙනවා.දන්නෙ නැහැ ටයිම් කිපරයාගේ කාලය හරිද කියලා:baffled:නමුත් එකියන්නෙ ටයිම් කීපරයා පිළි අරගෙන තියනවා ගහපු එක වැරදි කියලා.:oo:.එහෙම බැලුවෙත් ලොකු වරදක්:oo:.....කෙල්ල දුන්න ටොක් එකෙන් තෙරෙන්නෙ පහත් චරිතයක් කියලා කෙල්ල:oo:.කොල්ල හරි අහිංසක දුප්පත් කොල්ලෙක්:dull:...අන්තිමට කියනවා කෙල්ලෙගෙ අතලු ඉස්සිලා තියෙන්නේ.....කෙල්ලට අත පාලනය කරගන්න බැරි වෙලා.:eek:.:baffled:

    Sure ekatama winadi 45k withara siddiya yanna athi e athare thamai ekek kalpana karala podiyata hari video kranna aththe.. kohomath dunne nam mudukku talk ekak thamai:oo:
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මෙන්න මේක ගොසිප් ලංකා හොට් නිවුස් එකේ තිබුනේ..

    2rnhoas.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් එතින් කෙල්ල එවරයි
    එකී දුෂණය වෙලා
    කවුරුත් ගණන් ගන්නේ නැහැ
    ඉන්න තැන හොදට කතාකලත් නැති තැන
    ඕකි කටු බල්ලිනේ කියනවා
    එකී හෙන තෙම්පරාදු වෙච්ච කෙල්ලෙක් වගේ කතාකලේ