සැඟඋනු_කතාවේ_ඇත්ත-wariyapola new video released
වාරියපොළ කුමාරිහාමිගේ වොයිස් කට් එකක් අරන් හිරු එකෙන් ... මේ බලපන් මේකි කතාකරන විදිහෙන්ම පේනවා 3rd class චරිතයක් කියල ... මරුම වැඩේ කියන්නෙ, මෙයා අර කොල්ලට තඩි බාල, දැන් පත්තිනි අම්ම වෙන්න හදනව .. නීතියත් අතට ගන්න හදන්නෙ
මෙයා දැන් සෑහෙන්න බයේ ඉන්නෙ, වටෙන්ම කොල්ලො මොනා හරි කරයි කියල, මෙයාට අනිවා මොකක්ම හරි සෙට් වෙයි වගේ ළඟදිම මෙහෙම හැසිරෙන්න ගියොත් ... අර කොල්ල දුප්පත් එකෙක්, ඌට සල්ලි තිබුණනම් ලෝයර් කෙනෙක්ව අල්ලලා නඩුවක් දැම්මනම් අර ගෑනිව යවන්න තිබ්බ මාස 3 කට වත් මහ උළු ගෙදර ... කොල්ල කරපු දේ 100% ක් හරී කියනව නෙමෙයි ... ඒත් ඔච්චර ගහන්න තරම් දෙයක් ඌ කලේ නෑ ...
කෙල්ලට මානසික වශයෙන් පීඩනයක් සිද්ධ උනා තමයි, ඒක ඇත්ත, ඒත් ඔච්චර වෙලාවක් තිස්සෙ මානසිකව සහ ශාරීරිකව අර කොල්ලට කරල තියෙන්නෙ සුළුපටු දෙයක් නෙමෙයි ... ඒ දෙගොල්ලොම එක හා සමාන මිනිස්සු, ගෑනුද පිරිමිද කියල නීතිය දෙවිදිහක් තියෙන්න විදිහක් නෑ ... කොල්ල ගැහුවනම් ඔය විදිහට, කොල්ලව අයුධ පෙන්නන කියල අරන් ගිහින් මෙලහකට වෙඩි තියලද දන්නෙත් නෑ
. කෙල්ලෙක් ගැහුව නිසා වෙන්නැති ඉහල පුටු වල ඉන්න මානව හිමිකම් ගැන කෑගහන කනහිල්ලු කටවහන් ඉන්නෙ .... මේවත් මානව හිමිකම් උල්ලංගනය කිරීමක් තමයි යකුනේ .. වීඩියෝ පිටින් සාක්ෂි තියෙද්දි, මේක නිකන් යවන්න හොඳ නෑ ... 
මෙම පහර දීමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන, දැනටමත් නිතීඤවරයෙකුට දන්වා ඇති අතර මෙම ත්‍රෙඩයෙන් ඔහුගේ වටිනා උපදෙස් බලාපොරොත්තුවෙන් සිටිමි.

Last edited:
නමුත් එකියන්නෙ ටයිම් කීපරයා පිළි අරගෙන තියනවා ගහපු එක වැරදි කියලා.
.එහෙම බැලුවෙත් ලොකු වරදක්
.

වේසකම නෙවේලු කරන්නේ........