සැනසෙන්නම් මා.....
තිය තිය ඉන්නේ නැතුව ඇතුලට වර....
.
.
.
.
.
.
.
.
.
තිය තිය ඉන්නේ නැතුව ඇතුලට වර....
.
.
.
.
.
.
.
.
.
මම අහපු ලස්සනම සින්දුවක් ..

මේ ගීයේ නිර්මාතෘ තමයි සේනක බටගොඩ මහත්මයා..එතුමාගේ නිර්මාණ ගොඩක් ලස්සන සහ ගොඩක් අරුත්බර ඒවා..හැබැයි ලංකාවේ කෙනෙක් උනාට ගොඩක් අය දන්නේ නෑ එතුමා ගැන..මේක නම් වායෝ සංගීත කණ්ඩායමෙන් කරපු cover එකක්..මේකේ මුල් ගායනය තමයි මේ තියෙන්නේ...
මට නම් මේ නිර්මාණයේ පද පේලි වලින් හැගෙන්නේ අම්මා ගැන ලියපු ලස්සන පද පේලි ටිකක් කියලයි..මට නම් ගොඩක් දැනෙන සහ විදපු නිර්මාණයක් මේක..

ඔයාලත් අදහස් දක්වන්න මේ ගැන..මම නම් හිතැන්නේ මේ වගේ විශිෂ්ට නිර්මාණකරුවන් ජාතියේ ඇගයීමට ලක්විය යුතුයි..දැන් වෙලා තියෙන්නේ සංගීතයේ නියම රසයට වඩා මුදලට සංගීතය අලෙවි වෙන එක..එත් මේ වගේ සියලු දේ මුදලට විකිනෙන කාලයක මෙතුමා කරන මෙවැනි නිර්මාණ පැසසිය යුතුයි..

මේ එතුමාගේ තවත් ලස්සන නිර්මාණ කිහිපයක්...

මේ ගීයේ නිර්මාතෘ තමයි සේනක බටගොඩ මහත්මයා..එතුමාගේ නිර්මාණ ගොඩක් ලස්සන සහ ගොඩක් අරුත්බර ඒවා..හැබැයි ලංකාවේ කෙනෙක් උනාට ගොඩක් අය දන්නේ නෑ එතුමා ගැන..මේක නම් වායෝ සංගීත කණ්ඩායමෙන් කරපු cover එකක්..මේකේ මුල් ගායනය තමයි මේ තියෙන්නේ...මට නම් මේ නිර්මාණයේ පද පේලි වලින් හැගෙන්නේ අම්මා ගැන ලියපු ලස්සන පද පේලි ටිකක් කියලයි..මට නම් ගොඩක් දැනෙන සහ විදපු නිර්මාණයක් මේක..