සැප_රියෙන්_ඇවිත්_හිඟා කාපු හතරදෙනෙක් කුර&#3540

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    සැප_රියෙන්_ඇවිත්_හිඟා කාපු හතරදෙනෙක් කුර&#3540

    සැප රියෙන් ඇවිත් හිඟා කාපු හතරදෙනෙක් කුරුවිට හොල්ලයි !

    සුඛෝපභෝගී වාහනයකින් කුරුවිට නගරයට පැමිණි සිවුදෙනෙකු එම වාහනය නගරයේ කොනක නවත්වා ඉන් බැසගෙන දෙදෙනා බැගින් බස් රථවලට නැග මගීන් ඉදිරියේ ගෙනහැර පෑවේ අමුතු කතාවකි.

    ‘‘අපි ගැන වැරදියට හිතන්න එපා අපි හිඟන්නෝ නෙවෙයි.අපි ඔක්කොම ලොකු ව්‍යාපාරිකයෝ.අපිට කතරගමට ඔප්පු කරන්න බාරයක් තිබෙනවා.ඒ බාරය ඔප්පු කරන්න වෙලා තියෙන්නේ එක එක්කනාගෙන් මුදල් ඉල්ලලා.ඒකට පුලුවන් විදියට අපට අධාර කරන්න‘‘ යැයි ඔවුන් ඉල්ලා සිටියේ ලැජ්ජාජීලි ස්වාරූපයෙනි.

    එදින කුරුවිට නගරයේ සතිපොල පැවැත්වෙන දිනය බැවින් වැඩි ජනතාවක් නගරයේ හා බස් රථ වල සිටි අතර ජැන්ඩියට හැඳ පැළඳ සිටි මොවුන් දකින කාටත් හැඟෙනුයේ ඒ ව්‍යාපාරිකයන් බවයි.

    කෙසේ වෙතත් විනාඩි කිහිපයක් තුළ සෑම කෙනෙකුගෙන්ම වාගේ තමන්ට හැකි පමණින් මුදලින් අධාර ලාබදුන් අතර එකතු වන මුදල් වාහනයට තුළට දමා මෙසේ සෑම බස් රථයකටම ගොඩ විය.

    මොවුන් අතර සිටි එක් පුද්ගලයෙකු හැඩ හුරුකමින් හඳුනාගත් ගම්වැසියෙකු ඔහු පසු පස ගොස් විපරම් කළේ ඒ තමා සිතන තරුණයාම දැයි සැකහැර දැනගැනීමටය.තරුණයා හොඳටම හාදුනාගත් ගම්වැසියා ඔහුගේ පිටට තට්ටු කර ‘‘පොඩ්ඩෝ උඹ කොහොමද ව්‍යාපාරිකයෙක් වුණේ ‘‘ යැයි

    අසත්ම කලබල වූ තරුණයා සෙනග අස්සේ මාරුවී ඇති අතර ඔහු සමග ආ අනෙක් පිරිසද එසැණින් වාහනයෙන් පිටව ගොස් තිබිණි.

    දැන් කාලෙ හැටියට මේක අපූරු හිඟාකෑමක් යැයිද ඔහු කීවේ මෙම තරුණයා සොරකම් කිහිපයක් කර ගමෙන් පැනගොස් සිටි අයෙකු බවයි.
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉතින් අම්මට හු#න ගොන් බූරුවො ඉන්න රටක්නේ. උන් එහෙම බාරයක් ඔප්පු කරන්න ඔනා කිව්වම බස් වල උන් සල්ලි දුන්නලුද? මම නම් කියන්නේ කොල්ලො හතර දෙන නෙමෙයි බස් වල උන්ව දන ගස්සලා ගහන්න ඔනා.. එහෙම දෙයියොන්ට බාරවෙලා ඔප්පුකරන්න ඔනා කිව්වම දේව බයට පඩුරු දෙනවට. මෙහෙම ගොන් රටක් අම්මපා..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතින් අම්මට හු#න ගොන් බූරුවො ඉන්න රටක්නේ. උන් එහෙම බාරයක් ඔප්පු කරන්න ඔනා කිව්වම බස් වල උන් සල්ලි දුන්නලුද? මම නම් කියන්නේ කොල්ලො හතර දෙන නෙමෙයි බස් වල උන්ව දන ගස්සලා ගහන්න ඔනා.. එහෙම දෙයියොන්ට බාරවෙලා ඔප්පුකරන්න ඔනා කිව්වම දේව බයට පඩුරු දෙනවට. මෙහෙම ගොන් රටක් අම්මපා..

    දෙව බයට වැඩිය , තමන්ටත් සල්ලි ලැබෙයි , අපල දුරු වෙයි වගෙ එවා හිතා ගෙන සල්ලි දෙන්නෙ ඔය වගෙම තමයි කැම්පස් කියුවාහාමත් කැම්පස් උන් සල්ලි දෙන්නෙ :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඉතින් අම්මට හු#න ගොන් බූරුවො ඉන්න රටක්නේ. උන් එහෙම බාරයක් ඔප්පු කරන්න ඔනා කිව්වම බස් වල උන් සල්ලි දුන්නලුද? මම නම් කියන්නේ කොල්ලො හතර දෙන නෙමෙයි බස් වල උන්ව දන ගස්සලා ගහන්න ඔනා.. එහෙම දෙයියොන්ට බාරවෙලා ඔප්පුකරන්න ඔනා කිව්වම දේව බයට පඩුරු දෙනවට. මෙහෙම ගොන් රටක් අම්මපා..

    :lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉතින් අම්මට හු#න ගොන් බූරුවො ඉන්න රටක්නේ. උන් එහෙම බාරයක් ඔප්පු කරන්න ඔනා කිව්වම බස් වල උන් සල්ලි දුන්නලුද? මම නම් කියන්නේ කොල්ලො හතර දෙන නෙමෙයි බස් වල උන්ව දන ගස්සලා ගහන්න ඔනා.. එහෙම දෙයියොන්ට බාරවෙලා ඔප්පුකරන්න ඔනා කිව්වම දේව බයට පඩුරු දෙනවට. මෙහෙම ගොන් රටක් අම්මපා..

    Nuke us:yes:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අපේ පැත්තට ජෝඩුවක් ආව. ඒත් ඔය බාර ඔප්පු කරන සීන් එකම තමයි. හැබැයි උන් දෙන්න කරන්නෙ හඳුන් කූරු විකුනල එකතු වෙන සල්ලි වලින් බාරෙ ඔප්පු කරන එකලු. රුපියල් 20 හඳුන් කූරු පෙට්ටිය 100ට විකුනනව. මට හිතුනෙ උන් දෙන්නත් මේවගේම සීන් එකක් කරනව කියල
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    ඉතින් අම්මට හු#න ගොන් බූරුවො ඉන්න රටක්නේ. උන් එහෙම බාරයක් ඔප්පු කරන්න ඔනා කිව්වම බස් වල උන් සල්ලි දුන්නලුද? මම නම් කියන්නේ කොල්ලො හතර දෙන නෙමෙයි බස් වල උන්ව දන ගස්සලා ගහන්න ඔනා.. එහෙම දෙයියොන්ට බාරවෙලා ඔප්පුකරන්න ඔනා කිව්වම දේව බයට පඩුරු දෙනවට. මෙහෙම ගොන් රටක් අම්මපා..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: