සැබෑ ජීවිතේ කරාටි

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අන්න හරි ඕක තමයි! බලපන් උගේ punch ටික kick වලට වඩා accurate විදියට punch ටික දෙනවා. ඕක තමයි මම දැනට දැකපු හොඳම MMA offensive සීන් එක.

    බොක්සින්, තායි බොක්සින්, MMA වගේ ඒව තමයි ගොඩක්ම practical වෙන්නෙ සැබෑ ජිවිතේට

    මාරුවට දුන්නා දෙන එකනම්. ufc වල ඉන්න එකෙක්ගෙන් කෑවොත් මැරෙයිනේ බන්. :yes:
     
    HmNRazor

    Well-known member
  • මාරුවට දුන්නා දෙන එකනම්. ufc වල ඉන්න එකෙක්ගෙන් කෑවොත් මැරෙයිනේ බන්. :yes:
    බලපන් ඒ වීඩියෝ එකෙත් පොර කකුලෙන් දෙනවා අර තඩි එකාගේ ඔළුවට ඌට balance එක නැතුව සෙනික බිම!, ඕකුන් බබ්බු නලව නලව ඉන්නේ නෑ මහ යක්ස විදියට training කරන්නේ ඔය MMA, තායි බොක්සිං එහෙම කරන උන්!

    තව සීන් එකක් තියනව krav maga කියලා, එක තනිකරම self defence සීන් එකක්, ගොඩක්ම militry වල ඉන්න උන්ට ඔය traning එක දෙනවා, ලකේ පංකාවේ නම් වැඩිය ජනප්‍රිය නෑ krav maga සීන් එක, පිටරට වල පට්ට ප්‍රසිද්ධයි, සිරා සීන් ටිකක් තියනව ඒකේ pressure points trageted techniques එහෙම.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    බලපන් ඒ වීඩියෝ එකෙත් පොර කකුලෙන් දෙනවා අර තඩි එකාගේ ඔළුවට ඌට balance එක නැතුව සෙනික බිම!, ඕකුන් බබ්බු නලව නලව ඉන්නේ නෑ මහ යක්ස විදියට training කරන්නේ ඔය MMA, තායි බොක්සිං එහෙම කරන උන්!

    තව සීන් එකක් තියනව krav maga කියලා, එක තනිකරම self defence සීන් එකක්, ගොඩක්ම militry වල ඉන්න උන්ට ඔය traning එක දෙනවා, ලකේ පංකාවේ නම් වැඩිය ජනප්‍රිය නෑ krav maga සීන් එක, පිටරට වල පට්ට ප්‍රසිද්ධයි, සිරා සීන් ටිකක් තියනව ඒකේ pressure points trageted techniques එහෙම.
    krav එක දන්නේ නැහැ youtube එකේ බලන්නම්.
    ඕවගේ එකක් පොඩි කාලේ ඉදල පුරුදු වෙලා තිබ්බනම් මරු. :yes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    කරාටි නෙවේ, දුර දුවන්න පුහුණු වුණා නම් නරකද? :yes: අඩුම තරමේ වළිය යන තැනින් පුළුවන් තරම් ඉක්මණට මාරු වෙන්න හරි පුළුවන්නෙ මැරුම් කන්න කළින්. 😌 මගෙ නම් එකම Self defence එක තමයි දුවන එක. 😊:love:
     
    Sen-lu

    Well-known member
  • කරාටි නෙවේ, දුර දුවන්න පුහුණු වුණා නම් නරකද? :yes: අඩුම තරමේ වළිය යන තැනින් පුළුවන් තරම් ඉක්මණට මාරු වෙන්න හරි පුළුවන්නෙ මැරුම් කන්න කළින්. 😌 මගෙ නම් එකම Self defence එක තමයි දුවන එක. 😊:love:
    ඕක තමා ඉතින් හොඳම සෙල්ෆ් ඩිෆෙන්ස් එක
    ------ Post added on Sep 11, 2022 at 12:48 PM
     
    • Love
    Reactions: Stimulus mind